රන් ආලේප කළ ව්‍යාජ අභරණ ගම්පහ අවට බැංකු කිහිපයකට උගස් කැර රුපියල් දස ලක්ෂයකට අධික මුදලක් වංචා කළැයි කියන 21 හැවිරිදි එක් දරු මව ගම්පහ පොලිසියේ අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඇය ළඟ ව්‍යාජ හැඳුණුම්පත් හතක් ද තුබූබවත් ඇය ඇගේ ලස්සන ද මේ වංචාව කිරීමට උපයෝගී කැර ගන්නට ඇතැයි ද කියති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩකමට බෙහෙත් නෑ ..මොනවා උනත් ගෑනි දක්ෂයි...(ස)
බැංකුවෙ අයගේ උපකාරයක් නැතිව මේවගේ දේවල් වෙන්නේ කොහොමද? මීට කළින් රන් බඩු හද හදා බැංකුවලට උගස් තියලා කොටි ගානක.. ඒ සිද්ධියවත් මතක නැති හැටි...!!(නු)
නියමයි.(ස)
පරීක්ෂා කරල නෙමෙයිද උකස් බඩු ගන්නේ.. (ස)
ලස්සන දැක්කම අපේ අය වෙව්ලනවනේ...එකයි මේ සල්ලි දීලා තියෙන්නේ... (ස)
මූණේ ලස්සන හදවතේත් තිබුණනම්...... (ස)
එහෙනම් මෙයා ෂුවර් එකටම පොලීසියෙනුත් නිදහස් වෙලා ඒවි..(ස)
64 මායමට අහුවුණා නේද ? (ස)
හොඳට හොයලා බලල නෙමෙයිද උකසට ගන්නේ..(ස)
මූණ බලාගෙනද රත්තරන් උගසට ගන්නෙ? (නි)