පානදුර කෙසෙල්වත්තේ ව්‍යාපාරිකයකු කතරගම ගොස් එනවිට ඔහුගේ අමතර කොටස් සාප්පුවේ තුබූ රුපියල් ලක්ෂ 11 කට ආසන්න මුදලක් සොරාගෙන ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම කතරගම දෙවියෝ ගන්න ඇති..!!(නු)
ඔවු ඔවු. ලංකාවේ මිනිසුන් සාමකාමියි. ඔය වැඩේ කරන්න ඇත්තේ විදේශිකයෙක් වෙන්න ඇති නේද? (නි)
කතරගම දෙවියන්ගේ පිහිටයි... (ස)
කවුද මේ මනුස්සයා? ලක්ෂ 11ක් තියලා ට්‍රිප් යන්නේ? බැංකු තියෙන්නේ මොකටද? අද කාලේ හෝදලා වැලේ දමපු ඇදුමක් තියා ගන්න බැහැ. මෙයා ලක්ෂ 11ක් තියලා ගිහින්. (නි)
ෂුවර් එකටම කැබලිත්ත දේවාලේ ගිහින් වෙන්න ඇති....(ස)
සාප්පුව රක්ෂණය කරලා නේද ??(ස)
ආයෙත් කතරගම යන්න වෙලා ද? (ස)
ආශ්චර්‍ය හලෝ ආශ්චර්‍යය ..!!!!!!!(ස)
ගල් පැලෙන බොරුවක්.ඔය කියන ආයතනය රක්ෂණ සමාගම් කිපයක රක්ෂණය වෙලා ඇති.ඉතින් ඉතිරි හරිය මම කියන්න උවමනා නැහැනේ දන්නෝ දනී.(ස)
"අද කාලේ හෝදලා වැලේ දමපු ඇදුමක් තියා ගන්න බැහැ." ඔය කියන්නේ ලංකාව ගැන නෙමෙයි. ලංකාව කියන්නේ ලොව සාමකාමීම රටක්. (නි)
සල්ලි තිබ්බට මොලේ නැද්ද ?(ස)