ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) හත්වැනි තරගය මහේල ජයවර්ධන මෙහෙයවන වයඹ යුනයිටඞ් පිල සහ තිළිණ කණ්ඩම්බි මෙහෙයවන ඌව නෙක්ස්ට් පිල අතර අද (17) මහනුවර පල්ලේකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගය පස්වරු 4.00 ට ආරම්භ වීමට නියමිතය. බස්නාහිර ක‍්‍රිකට් ඩන්ඩි පිල සහ නැගෙන නාගස් පිල අතර තරගය අද රාත‍්‍රී 8ට ආරම්භවේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරග දවල් කාලයේ තිබුණා නම් විදුලි බලය කොච්චර ඉතුරු කරගන්න තිබුණද? (නි)