බටහිර ඉන්දීය කොදෙව් ජ්‍යෙෂ්ඨ පිතිකරු ශිවනරින් චන්ද්‍රපෝල් ශ්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) ඌව නෙක්ස්ට් පිලට එක්විය. ඌව පිලේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතව සිටි කොදෙව් සුපිරි පිතිකරු ක‍්‍රිස් ගේල් වෙනුවට චන්ද්‍රපෝල් ක‍්‍රීඩා කිරීමට නියමිතයි.
ලෝක ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරිමේ සිවුවැනි ස්ථානයේ පසුව චන්ද්‍රපෝල් ටෙස්ට් තරග 144 කට, එක්දින තරග 268 කට සහ විස්සයි-20 තරග 22 කට ක‍්‍රීඩා කර තිබේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඌවට ලොකු ශක්තියක්. (නි)
ඌවට හොද හයියක්. (නි)
මේ විදේශීය ක්‍රීඩාවක් නොමෙයිද? අර ලංකාවෙ කට්ටිය විතරමයි සෙල්ලම් කරන්නෙ කියපු අයට හොද පිළිතුරක්.. අනේ මන්දා ??(නු)