ඩුබායි හි වෛද්‍ය සැපැයුම් මධ්‍යස්ථානයේ ලැප්ටොප් පරිගණක තුනක් සොරකම් කළැයි කියන ශ්‍රී ලාංකික තරුණයෝ පස් දෙනෙක් ඩුබායි පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. එම පරිගණක මිලට ගන්නා මුවාවෙන් ඩුබායි පොලිසිය මේ වැටලීම කෙළේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අය කොහේ ගියත් රටේ නම කනවා. ලැජ්ජාවේ බැහැ. (නි)
අයියෝ ලැජ්ජාවේ බෑ. (ස)
එහේදි වෙච්ච එක හොදයි. මෙහේ වුණානම් හිරේ ගියහම කන්න දෙන්න වියදම් වෙන්නෙත් අපේම සල්ලිනේ. (නි)
ඕවට එහේ හොද බෙහෙත් තියෙනවා. එහේ ලංකාව වගේ නෙමෙයි. (නි)
හොරුන්ගෙත් හොරු (දී)
ලංකික ඔබට මගේ උණුසුම් සුබ පැතුම් (දී)
හොරකම්, මැරකම්, ජඩකම් කියන්නේ අපේ කට්ටියගේ වැඩ වලින් ටිකක් විතරයි. (නි)
සැක හැරගත්තොත් ඉතිං? (නි)
ඕක අපේ ලේ වල තියෙන දෙයක්නෙ. කොහොමද අතහරින්නේ? (නි)
ලාංකිකයන් කියන්නේ හොරකම් කරන්නේ නැති, කපාකොටා ගන්නේ නැති, කෝවිල් පන්සල් ගාණේ ගිහින් පළි ගහන්නේ නැති ජාතියක්නේ. (නි)
හරිම කැතයි හොදේ. (නි)
අපට තියෙන තැනත් නැති කරනවා මේ කට්ටිය. උපරිම දඩුවම් දිය යුතුමයි. (නි)
ශ්රී ලාංකිකයෝ හැටියට අපිට ලැජ්ජයි..!!(නු)
මේක මුලු ලාංකිකයන්ටම ලැජ්ජාවක්. (නි)
එක අතක් කපලා ලංකාවට එවන්න. එතකොට අනෙක් අතින් හොද වැඩ කරයි. (නි)
අපේ අය යන තැන හොරකම් කරනවා නැත්නම් අරක්කු පෙරණවා...!!(නු)
ලාංකිකයන් විදියට අපි සැමටම මේක ලැජ්ජාවක්. (නි)
මේ අයට කොහේ ගියත් පුරුද්ද අතහරින්නම බැහැනේ. (නි)
රටට තවත් අවමානයක් මේක. (නි)
හා හා ...බලාගෙන කොල්ලනේ අත පය නැතිව තමයි එන්න වෙන්නෙ..!!(නු)
ලැප්ටොප් හොරකම් කළා නම් ඉතිං ටිප් ටොප් වෙන්න හම්බවෙයි. (නි)
මැද පෙරදිග හිර ගෙවල් වල 70%ක්ම ඉන්නේ ලාංකිකයන්. (නි)
එහෙනම් ඉතිං සොරිම තමයි. මොකද නඩු අහන්න මෙහේ වගේ අවුරුදු ගණන් යන එකක් නැහැනේ. (නි)