කොළඹ කොල්ලූපිටියේ සම්බාහන ආයතනයක මුවාවෙන් 2008 සැප්තැම්බරයේ ගණිකා මඩමක් පවත්වාගෙන ආ බවට චෝදනා ලබා සිටි ගැහැණු පස් දෙනෙක් නීතිපති උපදෙසින් මුදාහරිනු ලැබූහ. එහෙත් ගැහැනුන් ගණිකා වැඩට යොදා ගත් බව කියන ප‍්‍රධාන සැකකරු මාජි සේනාධීරට එරෙහි නඩුව මහාධිකරණයට ඉදිරිපත් කැරේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද දැන් හිතෙන්නේ (දී)
දැන් ඉතින් තවත් හොදට කරෙගන යන්න පුලුවන්. හිරෙගදර හිටියා කියලා ඔක නතර කරලා නෑනේ.. (ස)
මධු වගේ අනික් අයත් හිතනවා නම් ලංකාවේ හුගක් ප්‍රශ්න අඩුවෙයි. (නි)
දේශපාලුවෙක් අසු වුණානම් පැය 24න් නිදහස්. කෙසේ වෙතත් අපේ රටේ ගණිකා වෘත්තිය නීතිගත කිරීම කාලෝචිතයි. (නි)
ඔන්න ආයෙමත් පටන් ගන්නකොට අපිටත් කියන්න.. (ත)
කමක් නැහැ.මොනවා කළත් ජීවත් වෙන්නනේ මේ සේරම කරන්නේ. නේද අක්කේ? (නි)
අයියෝ සල්ලි
මධූගේ අදහස වැරදිම නැහැ. (නි)
මධුගේ අදහසට මම 100%ක්ම එකග වෙමි. (නි)
ඇති යන්තම් . කුරුල්ලෙක් වගේ (දී)
අනේ පව් ලංකාව...(ස)
ආයෙත් පටන් ගනී. හැබැයි ඒ විදියට නෙමෙයි. (නි)
පියබන්න අසයි ආකාසේ (දී)
ගනිකා සේවය නීත්‍යානුකූල කරන්න ඕනෑ. නිසි ප්‍රමිතියකට අනුව මේක නීත්‍යානුකූලව පවත්වාගෙන යන්න ඕනෑ. එවිට කාමයෙන් අන්ධ වුණු මිනිස්සුන්ට පුලුවන් මේකෙන් සේවය ලබාගන්න. එතකොට ඒ වගෙ අය අසරන දැරියකටවත් කාන්තාවකටවත් බලහත්කාරකම් කරළා ඒ ආසාව සංසිදුවා ගන්න යන්නේ නැහැ.මේකයි යථාර්තය. තිත්ත ඇත්ත මේකයි. ගම්බද පළාත් වල ස්ත්‍රී දූෂණ වැඩි මේ නිසා. ඒත් නගරබදව සාපේක්ශව ස්ත්‍රී දූෂණ අඩුයි. ඒ පැති වල බලෙන් ගිහින් දූෂණය කරලා හිරේ වැටෙන්න ඕනෑ නැහැ.සල්ලි ගෙවලා අවශ්‍යතාවය ඉටු කර ගන්න පුලුවන්. කවුරු මොනවා කිවුවත් මේක තමා යථාර්ථය. (නි)
පේනවනේ ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන හැටි. (නි)
ඒ වුණාට වැඩක් නැහැ. අර නාරාහේන්පිට ගණිකා මඩමේ සමහර අයව අත්අඩංගුවට ගත්තේ නැහැනේ. (නි)
බඩගින්නට කඩෙන් කන අය වගේම උයාගෙන කන අයත් ඉන්නවනේ. මොනවා වුණත් ඔය වැරැද්ද කරපු කෙනා නැවතත් කරනවාමයි. (නි)
මේක නීතිගත කළා නම් ඉවරයිනේ. (නි)
අවශ්‍ය තැන් වලට තුටුපඩුරු දීලා වැඩේ ආයෙමත් හොදට කරගෙන යාවි. (නි)
පිරිමියෙක් සමග සේවනයේ යෙදීම කිසිදු නීතියකින් වරදක් නොවේ. ඔවුන්ව සේවනයේ යෙදවීම තමයි ලංකා නීතිය අනුව වැරදි. අර සේවනයේ යෙදවූ තැනැත්තා ට නඩු දාන්නේ ඒක නිසා. මේ කාන්තාවන් වසර 4 ක් නිකරුණේ හිරේ ඉඳලා. ලංකාවේ පොලිසිය, ගණිකාවන් දෙගොල්ලම නීතිය දන්නේ නැහැ වගේ. (නි)
හිරේ ගිහිං ආවොත් තවත් ශක්තියක් වැඩි වෙනවාලු.. (නු)
නරකද මේ අයට බලපත්‍රයක් දුන්නොත්? (නි)