ප්‍රා: විපක්ෂනායක අත්අඩංගුවට තෙසතියකට පමණ පෙර සිදුවූ රිය අනතුරකින් පිටබැද්දර කාන්තාවකට තුවාල සිදු කළැයි සැකපිට අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක තරිඳු ම 17 April 2012
ඉෂාන් ද්විත්ව ශූරතා දිනාගනී ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කළ 11 වැනි ජාතික කනිෂ්ඨ කැරම් තරගාවලියේදී ඉෂාන් කන්නන්ගර ද්විත්ව ශූරතා දිනා ගැනීමට සමත්විය. වත්ම 17 April 2012
යෝෂිත රාජපක්ෂ - ආසියාවේ හොඳම රග්බි කණ්ඩායම් පහ අතරට එක්වීම සඳහා පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ‘‘ හොං කොං නුවරදී කළ පුහුණුවිම් වලින් අපට පෙනුනා මේ තරගාවලිය සඳහා අවශ්‍ය දේ අප සතුව තිබෙනවා කියන එක. අපේ මුලික අරමුණ ආසියාවේ හොඳම රග් 17 April 2012
දඹුල්ලේ වැවක් කැඩෙන්න ළඟයි දඹුල්ලේ පහළ වැව වැව් බැම්ම හා පාලම කැඞී යෑමේ තර්ජනයක් ඇතත් වහා පිළියම් යෙදීමට මුදල් සතයක්වත් නැතැයි මාතලේ ආපදා කළමනාකරන සම්බන්ධීකර 17 April 2012
යාපන සරසවි සිසුවියගේ සිරුර ළිඳක යාපන සරසවියේ දෙවැනි වසරේ මරියා නින්දාල් පවුසියා (25) තරුණියගේ සිරුර වවුනියාවේ ඇගේ නැන්දම්මාගේ උක්කුලාන්කුලමේ ළිඳකින් ගොඩගෙන ඇත. මෙය 17 April 2012
ලංකා පටුන පාලම කැඩී වසරයි නැගෙනහිර පළාතේ ස්ථාන රැසකට හානි ගෙනදුන් මහා ගංවතුර ගලා වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් හානි සිදුවු මාර්ග සහ පාලම් අතරින් අලූත්වැඩියා න 17 April 2012
දුමින්දට ඉන්ටර්පෝල් වරෙන්තුවක් ඉල්ලයි ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් හා හිටපු නියෝජ්‍ය ඇමැති භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු සිව්දෙනකු ඝාතනයේ සැකකරුවකු 17 April 2012
වාද්දුව අයිපීත් මාරු වාද්දුව පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය ධීවරයාගේ මරණය සම්බන්ධ පරීක්ෂණ ඇරැඹීමත් සමග වාද්දුව පොලිස් ස්ථානාධිපති නිමල් කරුණාරත් 17 April 2012
ළමා රෝහලේ බාහිර අංශය තිරිහන් කරයි රුපියල් හාර කෝටි හතළිස් ලක්ෂයක වියදමින් කොළඹ බොරැල්ලේ රිජ්වේ ආර්යා රෝහලේ බාහිර අංශයට ඇඳන් දහයක හදිසි ප්‍රථිකාර ඒකකයක් සමග පහසුක 17 April 2012
ලක් සූපවේදියා බ්‍රිතාන්‍ය රූපවාහිනියේ ශ්‍රී ලංකාවේ ඉවුම් පිහුම් ගැන බ්‍රිතාන්‍ය සුප්‍රසිද්ධ ස්කයි රූපවාහිනයේ කොටස් දහයකින් යුත් වැඩසටහනක් විකාශනය කරයි ඊට ඉමහත් ප් 17 April 2012
ඉන්දියා නියෝජිතයෝ එති ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර ද්විපාර්ශ්වික සබදතා තරකැර ගැනීමේ අරමුණෙන් ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිතයෝ මෙරටට පැමිණියහ. එරට විපක්ෂ 17 April 2012
මගමරුට තව හයක් බිලි අද උදෑසන පහට අවසන් වූ විසිහතර පැයේදී සිවිල් ආරක්ෂක භටයකු ඇතුළු හය දෙනකු රිය අනතුරුවලට ලක්වීමෙන් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකා 17 April 2012
ළිඳට පැන නංගී බේරාගනී අඩි 70 ගැඹුරු අනාරක්ෂිත ළිඳකට වැටුණු නව හැවිරිදි නැගනිය බේරාගැනීමට 13 හැවිරිදි අයියා සමත් විය. නැඟනිය ළිඳට වැටී පළමුවරට උඩට මතු වන වි 16 April 2012
කේවින් පීටර්සන් - රගාවලියට ලැබිය යුතු ප්‍රසිද්ධිය දීමට එංගලන්ත පුවත් පත් මැලි විම සම්බන්ධයේන්. ‘‘එක හරිම කණගාටුදායක තත්වයක්. මා අයි. පී. එල්. තරගාවලියේ ඉතාමත් හොඳින් දස්කම් දක්වමින් සිටිනවා. මා හිතන්නේ මේකට හේතුව ඉරිසියාවයි.’’ 16 April 2012
පාකිස්තානු ආධුනික ගොල්ෆ් ශූරතාවලියේදී කණ්ඩායම් - කේවල ශූරතා දෙකම ශී‍්‍ර ලංකාවට පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැති 51 වැනි පාකිස්තානු ආධුනික ගොල්ෆ් ශූරතාවලියේදී පළමු ස්ථානය දිනාගැනීමට ශී‍්‍ර ලංකාවේ එන්. තංගරාජා ස 16 April 2012
රනිල්ට සීකිම් හරසර ඉන්දියාවේ සංචාරයක යෙදෙන එජාප නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහාතා හා මෛත්‍රි විකුමසිංහ මහත්මිය හිමාලය පාමුල සිකිම් සීකිම් 16 April 2012
පාසල් රග්බි ලීග් තරග අනිද්දා ඇරඹේ ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන වන ‘සිංගර්’ කුසලාන අන්තර් පාසල් වයස 20 න් පහළ රග්බි ලීග් තරගාවලිය (2012) අනිද්දා (18 වැනිදා) ආරම්භ වේ. ම 16 April 2012
පාස්ටර් තහනම් ගහේ ගෙඩි කාලා? කොම්පඤ්ඤවීදියේ දෙවස්ථානයක පාස්ටර් තමා කෙළෙසී යැයි කොළඹ කොටහේනේ අවිවාහක කතක කළ පැමිණිල්ලක් අනුව තවත් පරීකෂණ පවත්වා වාර්තාවක් ඉදිර 16 April 2012
මාතර කිඹුලා යාලට මාතර කිරල කැලේ හා මුතුරාජවෙල කිඹුල් උද්‍යාන දෙකෙන් එකක් මේ වසර අවසන් වීමට පෙර ඉදිකරන බවත් මාතර ගඟේ කිඹුලන් ඇල්ලීම සඳහා කූඩු සපයා දී 16 April 2012
ජයලත්ට සනීපයි අප්‍රිකාවේ සමුළුවකට සහභාගී වී ආපසු එනඅතරේ දී ලන්ඩන් ගැට්වික් ගුවන් තොටේදී අසනීප වූ දොස්තර ජයලත් ජයවර්ධන දැන් සුවය ලබා සිටියි. ඔහු 16 April 2012
කුවේට් - කොළඹ ගුවන් ගමන් මැයි 1 සිට ශ්‍රී ලංකා ගුවන් සේවය මැයි පළමුවැනි දා සිට දිනපතා කෙලින්ම කොළඹ - කුවෙට් ගුවන් ගමන් අරඹයි. දිනපතා පස්වරු 21.55ට කුවේට් නුවරින් පිටත්වී උද 16 April 2012
ශී‍්‍ර ලංකා රග්බි කී‍්‍රඩකයෝ චීන තායිපේ පිල පරදවති ආසියානු කණ්ඩායම් පහ අතර රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමේ පළමු කොටසේ තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වූ පළමු තරගයේදී චීන තායිපේ පිල 16 April 2012
ජවිපෙ සැබෑ වැඩකට බසී ශ්‍රී ලංකාව වෙත එල්ල වෙන අධිරාජ්‍යවාදී මැදිහත්වීම් පරාජය කළ හැකි සැබෑ අධිරාජ්‍ය විරෝධී පුළුල් පෙරමුණක් සකස් කිරීම සඳහා තම පක්ෂයේ ද 16 April 2012
ලෝක පිහිනුම් විනිසුරුවන්ගේ සම්මන්ත්‍රණයට ජපානයට යති ජපානයේ ටෝකියෝහිදී පැවැත්වෙන 10 වන ලෝක පිහිනුම් විනිසුරුවන්ගේ සම්මන්ත්‍රණය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කීරීමට ජාත්‍යන්තර පිහිනුම් ත 16 April 2012
පැරිස් පන්සලෙත් අවුරුදු පැරිසියේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ බක් මහ උළෙල විහාරාධිපති පරවාහැර චන්දරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි. සාම්ප්‍රද 16 April 2012
ආනන්ද හිමිගේ මව කළුරිය කරයි පැරීසියේ ධම්මචක්ක බෞද්ධ විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ මැණියන් වු කේ. ඒ . සිසිලින් නෝනා මාතාව අවුරුදු 92 ආයු වලඳා පසුගි 16 April 2012
ජාතිවාදය ඉතාලියෙත් හිස ඔසවයි වසර එකොළහක් තිස්සේ ඉතාලියේ ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස සේවය කරන නසීර් රෆීක් අහමඩ් (50) ඉන්දියා ජාතිකයකුට රෝමයේ උමං දුම්රියකදී ජාතිවාදී අ 16 April 2012
ජගත් අත්පන්දු ශූරියක් මරුට ඉතාලියේ ලිවොර්නෝ පාපන්දු කණ්ඩායමේ පියෙර්මාරියෝ මොරොසිනි (25) පෙන්කාරා ලිවොර්නෝ පාපන්දු තරගය අතරතුරදී මියගිය දිනයේම, ලොව දක්ෂතම ව 16 April 2012
පස්දුන් රටේ අවුරුදු ගමක් වලල්ලාවිට වෙදවත්තේ ගැමියෝ පැරැණි සිරිත් වලට මුල් තැන දී අවුරුදු උළෙලක් සංවිධානය කළහ.ගමේ ප්රභූවරයා වූ ආරච්චි ගෙදර ඔහුගේ සශ්රීකත 16 April 2012
පලස්තීන ජනපති එයි පලස්තීන ජනපති මහමුද් අබ්බාස් තෙදින නිල සංචාරයක් සඳහා අද අලුයම දිවයිනට පැමිණියේය. මහින්ද රාජපක්ෂ ජනපති ඇරියුමෙන් ඔහු ඉහළ පෙළේ නියෝජ 16 April 2012
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026