විල්පත්තු ජාතික වනෝද්‍යානයේ බිසෝ කොටුවක නිදන් හැරූ 11 දෙනකුට තඹුත්තේගම මහේස්ත‍්‍රාත් චාමර කැකිරිදෙණිය මහතා රුපියල් 91500 බැගින් දඩ නියම කළේය. කටුපත්වැව රජවැව බිසෝ කොටුවක පුරාවස්තු වැනැසීයැයි ඔවුහු වැරැදිකරුවෝ වූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මදි. ජීවිතාන්තය තෙක් හිරේට යැවිය යුතුයි. (නි)
පුරා වස්තු සොරා කෑම පහත් වැඩකි. (නි)
වැව හාරපු කට්ටියටත් දඩුවම් දුන්නද එතකොට? (නි)
ඔයවගේ දේවල් වලට අපේ රටේ දෙන දඩුවම් හොඳටම මදි...මේ ඇල්ලුවේ පොඩි අයනේ මේවට සම්බන්ධ ලොකු ලොකු අයත් අල්ලන්න ඕන....(ස)
දඩුවම් මදි..අලුත් නීති ගේන්න ඕන (ස)
අනේ අනේ ලංකාවට ගිය කල...!!(නු)
මේක දාන්න ඕන දෙයියෝ සාක්කි වලට...(ස)
දැන් ඉන්නේ හරන්නම ඉපදුනු පිරිසක් නේ (දී)