විස්සයිx20 ලෝක කුසලාන කාන්තා ක‍්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගයක් ලෙස ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල සහ සංචාරක නවසීලන්ත කාන්තා ක‍්‍රිකට් පිල අතර කොළඹ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී අද (08) පැවැති තරගයෙන් නවසීලන්ත පිල ලකුණු 9 ක තියුණු ජයක් ලැබීය. නවසීලන්ත පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 120 (මැඩි ග‍්‍රීන් 29, කැති පිර්කින්ස් නොදැවී 22, ශෂිකලා සිරිවර්ධන 25/2) ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 111 (ශෂිකලා සිරිවර්ධන 37, චමරි අතපත්තු 30, එෆ්. මැකේයි 15/3)
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිමි පිළට වැඩිය ගොඩක් හොදයි. (නි)