විස්සයි-20 ලෝක කුසලාන කාන්තා ක‍්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගයක් ලෙස ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල සහ සංචාරක ඕස්ටේ‍්‍රලියානු කාන්තා ක‍්‍රිකට් පිල අතර එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී අද (08) පස්වරුවේ පැවැති තරගයෙන් ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩිකාවෝ කඩුලූ 4 ක ජයක් ලැබූහ. ශ‍්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 102 (චමරි අතපත්තු නොදැවී 53, චමනි සෙනෙවිරත්න නොදැවී 18) ඕස්ටේ‍්‍රලියානු පිල ඕවර 19.4 කදී කඩුලූ 6 ට 106 (ලීසා සතාලිකර් 33, ඒෂානි ලොකුසූරිය 12/2)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd