තව හොර සිගරැට් තොගයක් අල්ලයි ඩුබායි සිට මෙරටට නීති විරෝධි ලෙස ගෙන ආ රුපියල් ලක්ෂ 27ක් පමණ වටිනා සිගරැට් තොගයක් කොළඹ කොටුව පොලිසිය අද අත්අඩංගුවට ගත්තේය. කොලොන්නාව 10 February 2012
ඕස්ටේ්රලියාව ලකුණු 231 කට සීමාවෙයි ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර පර්ත්හිදී දැන් පැවැත්වෙන පළමු 10 February 2012
ටොන් හතේ මෝරා පුරවයි පකිස්ථානයේ කරච්චි ධීවර වරායට ගොඩගැසූ මීටර් 12ක් දිග ටොන් 7ක් බරැති සුදු මෝරකු දොඹකර දෙකක ආධාරයෙන් ගොඩට ගැනීමට පැය හතරක් ගතවිය. පකිස්ථ 10 February 2012
"කුස පබා" විකෘතියක් නොවෙයි මේ දිනවල ඊ.ඒ.පී. මණ්ඩලයේ සාර්ථක ලෙස තිරගත වෙන ”කුස පබා” චිත්‍රපටය, පන්සිය පනස් ජාතක පොතේ කුස ජාතකය ඇසුරෙන් නිර්මාණය කරන ලද්දකි. එහි ස 10 February 2012
ඕස්ටේ්රලියාව කඩුලූ 5 ට 157 යි ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර පර්ත්හිදී දැන් පැවැත්වෙන පළමු 10 February 2012
මාලදිවයිනට අලූත් ඡන්දයක් ඉල්ලයි මාලදිවයිනට අලූතින් ඡන්දයක් පවත්වන ලෙස බලයෙන් පහ කැරුණු ජනපති මොහොමඞ් නෂීඞ් ඉල්ලයි. මේ අතර එක්සත් ජාතින්ගේ සහකාර මහාලේකම් ජනරාල් ඔස 10 February 2012
ඕස්ටේ්රලියාව කඩුලූ 3 ට 67 යි කොමන්වෙල්ත් බැංකු- එක්දින තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර අද (10 වැනිදා) පැවැත්වෙන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දෙන ඕ 10 February 2012
ශී‍්‍ර ලංකා පිලේ සුබවාදී වෙනස්කම් තිබෙනවා පුහුණුකරුවා සහ නායකයා හදිසියේම ඉවත්ව ගිය නමුත් කණ්ඩායමේ සුබවාදී වෙනස්කම් දැකිය හැකි බව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන පවස 10 February 2012
ජාතියේ දරුවන් පොත්ගුල්ලන් නොකර කී‍්‍රඩාවටත් යොමුකිරීම මවුපියන්ගේ වගකීමයි පොත්ගුල්ලන් පමණක් සමාජයට බිහි කිරීමට ඉඩ නොතබා සිය දරු දැරියන් ක්‍රීඩාවටද යොමු කිරීමට මවුපියන් උනන්දු විය යුතු බව ජනාධිපති මහින් 10 February 2012
තමිල්නාඩු මේසපන්දු කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරගාවලි දෙකකට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මේස පන්දු තරගමාලාවක් අද සහ හෙට (10-11) ගල්කිස්සේදී සහ පේරාදෙණියේදී පැවැත්වේ. ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනයේ 10 February 2012
ශ්‍රී ලංකා - තායිලන්ත තරගය අද සිට කොළඹදී ලෝකයේ විශිෂ්ටතම ටෙනිස් තරගාවලිය ලෙසින් සැලකෙන ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ආසියානු ශාන්තිකර කලාපීය 2 කොටසේදී ශ්‍රී ලංකාව හා තාය 10 February 2012
හොර දුම්වැටි ගෙනා චීනාට දඩ නීති විරෝධි ලෙස චීනයෙන් ගෙන්වූ සිගරැට් 2400ක් ළඟ තබා ගත් ටියැන් සෙන් නම් චීන ජාතිකයකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ර 09 February 2012
ලක්ෂ 28ක් දැයට කිරුළට ඇවිත් අනුරාධපුර ඇලයාපත්තුව ඔයාමඩුවේදී පැවැත්වෙන දැයට කිරුළ ප්‍රදර්ශනය බැලීමට හය වන දිනය වන විට විසි අට ලක්ෂයක් එහි පැමිණි බව දැයට කිරුළ 09 February 2012
මාධ්‍ය විධායක අත්අඩංගුවට ගන්නැයි නියෝග ගලවා ඉවත් කළ දුම්රිය පීලි තොගයක් ව්‍යාජ ලියැවිලි මත විකිණීම සඳහා දෙදෙනකුගෙන් රුපියල් ලක්ෂ 15ක් වංචා කළැයි ස්වාධීන රූපවාහිනියේ විධා 09 February 2012
චන්ද්‍රපාල ලියනගේ අතිරේක ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ලෙස චන්ද්‍රපාල ලියනගේ මහතා පත් කරනු ලැබ සිටියි. ජනාධිපති මහින් 09 February 2012
තෙල් මිල වැඩි වේවිලූ ඉන්ධන මිල යළි වැඩි කිරීමට සිදුව ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා බස් නියෝජිතයන් සමග එම අමාත්‍යාංශයේ ඊයේ (8) 09 February 2012
ඉතාලියේ ලාංකිකයෝ පැරිස් මැර තර්ජන හෙළා දකිති ප්‍රංශයේ ලංකාදීප වෙබ් වර්තාකරු සුනිල් ආනන්දට එල්ල කළ මැර තර්ජනය ඉතාලියේ බෞද්ධ විහාරාධිපතිවරුද, ශ්‍රී ලාංකිකයෝද ඔවුන් හා සබැඳි දේ 09 February 2012
හිටපු ජනපති බිරිය/ දුව ලංකාවේ මාල දිවයිනේ ප්රචණ්ඩ කි‍්‍රයා නරක අතට හැරෙද්දී මාල දිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ්ගේ බිරිය හා දියණියක ආරක්ෂාව පතා ශ්‍රී ලංක 09 February 2012
වස මුසු වතුර බිව් දොස්තර රෝහල් ගත වේ නිල නිවසේ ජල ටැංකියට වස මුසු කළැයි කියන සිද්ධියෙන් පසු සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය චාමින් ද විතාරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කොළඹ රෝහ 09 February 2012
ජනපති සිකුරාදා පාකිස්තානයේ පාකිස්තානයේ ජනාධිපති අසීප් අල් සර්දාරිගේ ඇරියුමින් මහින්ද රාජපක්ෂ ජනපති සිකුරාදා (10) පාකිස්තානයේ දෙදින සංචාරයක් සඳහා පිටත් වන බව ජ 09 February 2012
ශවේන්ද්‍රට මුක්තිය ලැබේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ඇමෙරිකාවේ දෙම 09 February 2012
සෞඛ්‍ය සම්පන්න සමාජයකට කී‍්‍රඩාව අත්‍යවශ්‍ය බව ජනාධිපති කියයි සෞඛ්‍ය සම්පන්න සමාජයක් බිහිකිරීම සඳහා කී‍්‍රඩාව අත්‍යවශ්‍ය සාධකයක් බවත් ශී‍්‍ර ලංකාවේ දෙමව්පියන් ඒ ගැන අවධානය යොමුකළ යුතු බවත් ජ 09 February 2012
තව පෙළපාළියකට තහනමක් නොදේ බෞද්ධ හා පාලි සරසවි සිසුන් පිරිසක් සෞන්දර්යය සරසවිය අසළින් පෙළපාළියක් අරඹා කොළඹ වෝඞ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ඒම 09 February 2012
මාලේ අද සන්සුන් හිටපු ජනාධිපති ඉවත් කිරීමට කුමන්ත්‍රණය කළැයි චෝදනා ලබා සිටින මාලදිවයින් නව ජනාධිපති මොහොමඞ් වහීඞ් එරට අරාජික තත්ත්වය මැඩපැවැත්ව 09 February 2012
ඉරණමඩුව නංවන්න ජගත් සහාය පැරැණි කොටි කටේ කේන්ද්‍රය වූ කිලිනොච්චියේ ඉරණමඩු ජලාශය ආශ්රිත වාරි පද්ධතිය පිළිසකර කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ල 09 February 2012
දිවි පැටවු වෛරසයට දිවි දෙති ගිය වසරේ ජූනි මාසයේදී තම්බෝවෙන් හමුවූ දිවි පැටවුන් තිදෙනාගෙන් දෙදෙනෙක් අබිරහස් රෝගයකින් මරුමුවට පත්වූහ. ඉතිරිව සිටින දිවි පැටවා බ 09 February 2012
හයවැනි වතාවටත් දකුණු පළාත් අයෝමය ශූරයා සමීර ගුවන් හමුදාවේ හා ගාල්ල ලක්මිණි ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයකු වන සමීර ඩයස් වික්‍රමනායක පිට පිට හය වතාවක්ම දකුණු පළාත් අයෝමය ශූරයා ලෙ 09 February 2012
චින්තක (173*) - චාමර සිල්වා (158) බ්ලූම්ෆීල්ඞ්ට පළමු ඉනිමේ ජය ගෙනෙති චින්තක ජයසිංහ (නොදැවී 173) සහ චාමර සිල්වාගේ (158) ලකුණු 302 ක සම්බන්ධතාව නිසා අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ තුන්වැනි 09 February 2012
කනිෂ්ඨ බොක්සිං තරගාවලිය අද සිට ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සහ පාසල් බොක්සිං සංගමය එක්ව මෙහෙයවන කනිෂ්ඨ බොක්සිං තරගාවලිය (පිරිමි) අද (9) සිට මෙම 12 වැනිදා දක්වා කොළඹ 09 February 2012
සහායක රදගුරු දෙදෙනෙක් අබිසෙස් ලබති නව සහායක රදගුරුවරු දෙදෙනකු මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් හා වතිකාන නියෝජිත ජෝසප්ස් ස්ප්රීමෙරි රදගුරුතුමන් ඉදිරිප 08 February 2012
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය... 15 March 2026