ඉන්දියාව කඩුලූ 5 ට 175 කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පර්ත්හිදී දැන් පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකා පිලට එරෙහිව ජයග්‍රහණය ස 08 February 2012
සුපිරි මඟේ කළුගල් ගලවා රිමාන්ඩ් හිරේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුගල් ගැලැවී යැයි සැකපිට අල්පිටිය මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා විසින් ඇල්පිටිය නවඳගල මෙහොමඩ් පියරත් 08 February 2012
‘අවකාශ දූෂණ’ නඩුවක් එයි. අවකාශ දූෂණයට එරෙහි ප්‍රථම නඩුව යටතේ දුරකතන සමාගම් දෙකක කුළුනු ඉදිකිරීමට එරෙහිව අත්තනගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ආර්.එස්.එස්. සපු 08 February 2012
ඉන්දියාව කඩුලූ 1 ට 81 යි ‘කොමන්වේල්ත් බැංකු කුසලාන’ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (8) පර්ත්’හිදී පැවැත්වෙන තරගයේ ලකුණු 234 ක ඉලක 08 February 2012
පේරාදෙණිය සිසුහු මහනුවර විරෝධයක පේරාදෙණි සරසවියේ දෙදහසක් පමණ සිසුහු මහනුවර ඔරලෝසු කණුව වටේ වාඩි වී සරසවි පිළිවෙතට එරෙහිව උද්ඝෝෂණයක් ඇරැඹූහ. පෞද්ගලික සරසවි පිහිටැ 08 February 2012
පැරිස් පන්සලේ නිදහස් උළෙල ශ්‍රී ලංකාවේ 64 වැනි නිදහස් දිනය සැමරීමේ උත්සවයක් ප්‍රංශයේ වෙසෙන සිංහල, දෙමළ මුස්ලිම් සහ බර්ගර් ජාතික විශාල පිරිසකගේ සහභාගිත්වයෙන 08 February 2012
යළි යුද්ධයක් නොඑන මඟ දයාන් පෙන්වයි සිංහල දෙමළ හා මුස්ලිම් ආගමික නායකයන්ගේ ආශිර්වාද මැද චිරාගත සිරිතට පැරිසියේ නිදහස් උළෙල පැරිසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ප 08 February 2012
වසරක් ගියත් ප්‍රතිඵල නෑ විභාගය පවත්වා වසරක් ඉක්ම ගියද අධ්‍යාපන පරිපාලන සේවා විභාගයේ ප්‍රතිඵල මෙතෙක් නිකුත් කර නැතැයි ලංකා ගුරු සංගමය කියයි. 2011 වසරේ මාර්තු 08 February 2012
සුදුකොඩි ඇපෑල කල්යයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා හිරෙන් නිදහස් කැර ගැනීමට අලූත්කඬේට රැස්වූ උද්ඝෝෂකයෝ ෆොන්සේකා සිරකර සිටින වැලිකඩ දක්වා ගොස් උද්ඝෝෂණය 08 February 2012
මහියංගන පොලිසියම මාරු මහියංගන පොලිසියේ 120 ක් පමණ වූ සියලු පොලිස් නිලධරයන් ඌව පළාතේ පොලිසිවලට මාරු කර යවනු ලැබූහ. ඌව නියෝජ්‍ය පොලිස්පති විලී අබේනායක මහතා එම 08 February 2012
රනිලුත් උසාවිය ළඟ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද අලුත්කඩේ උසාවි සංකීරණය ඉදිරිපිටට පැමිණ සර 08 February 2012
ලංකාදීප වෙබ් වාර්තාකරුට පැරිසියේ දී මරණ තර්ජන ලංකාදීප වෙබ් පුවත්පතේ පැරිස් මාධ්‍යවේදී සුනිල් ආනන්ද මහතාට පසුගියදා ජාති හිතෛෂීන් යැයි කියාගන්නා පිරිසකගෙන් මරණීය තර්ජන එල්ල වී 08 February 2012
මුලතිව් ඡන්දේ මාර්තු 24 මුලතිව් පුදුකුඩුඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභා දෙකේ ඡන්දය මාර්තු 24 දා පවත්වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහ 08 February 2012
ඉන්දියාවට ලකුණු 234 ක ඉලක්කයක් ‘කොමන්වේල්ත් බැංකු කුසලාන’ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (8) පර්ත්’හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය 08 February 2012
හොරු විස්කිත් බී ලක්ෂ 25 බඩු කොල්ල කති වෙන්නප්පුවේ තල්දෙන අවන්හලක් හිමි යුවළක බැඳ දමා රුපියල් ලක්ෂ 25 ක පමණ රන් අබරණ හා බඩු මුට්ටු කොල්ලකා ඇතැයි වෙන්නප්පුව පොලිසිය කියයි. 08 February 2012
සුපිරිමගේ වැට කඩා ලක්ෂ පහක් ගෙවයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ ප්‍රථම අනතුරින් කහතුඩුව පිවිසුමේ යකට වැටට වූ අලාභය වශයෙන් රුපියල් 534960ක් රජයට ගෙවන ලෙස ගාල්ලේ පෝද්දල රියැදුර 08 February 2012
පොලිස් ඉල්ලීම විසිවෙයි සරත් පොන්සේකා හිරෙන් මුදා ගැනීම සඳහා අලුත් කඩේ අවට උද්ඝෝෂණ පැවැත්වීමට ‘ප්රජාතන්ත්රවාදය උදෙසා ජනතා ව්‍යාපාරයට‘ ඉඩ නොදෙන ලෙස පොල 08 February 2012
වැල්ලවත්තේ මළ දෙන්නා හඳුනා ගැනෙති වැල්ලවත්තේ මහල් නිවාසයේදී මියගිය පිරිමියා (69) ඇමෙරිකා පුරවැසි භාවය ලැබූ උතුරේ අයකු බැවින් මරණය ගැන ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර 08 February 2012
ගින්නට හසුවූ දෙදෙනාම මරුට වැල්ලවත්ත 37 වැනි පටුමගේ මහල් නිවාසයක සිව්වැනි තට්ටුවෙන් පිළිස්සුම් තුවාල ලබා හුමුවූ තරුණ යුවල මියගිය බව වැල්ලවත්ත පොලීසිය හා රෝහල 08 February 2012
වැල්ලවත්ත මහල් නිවසක ගින්නක් වැල්ලවත්ත 37 වැනි පටුමගේ මහල් නිවසක සිව්වැනි තට්ටුවේ ගින්නකින් පිලිස්සුම් තුවාල ලැබු 2ක් රෝහල් ගත කරනු ලැබූහ. අලුයම හටගත් මේ ගින්නට හ 08 February 2012
විදුලි සැර වැදී අයෙක් මරුට අනුරාධපුර ඇලයාපත්තුවේ ඔයාමඩුව දැයට කිරුළ ප්‍රදර්ශන භූමියට අද සවස ඇද හැළුනු මහා වැස්සෙන් පසුව විදුලි සැර වැදි වවුනියාවේ පුද්ගලයකු 07 February 2012
පාලම හදන්න ගිහින් මරුට හෙට්ටිපොළ නිකපිටිය පාලමට යටවී වයස අවුරුදු 27ක තරුණයකු මියගොස් ඇතැයි හෙට්ටිපොළ පොලිසිය කියයි. පොළොන්නරුව අඹන්ගඟ ලක්ෂ්මන් සෝමරත්න ඔහ 07 February 2012
ඇමැති දකුණු කකුලට සැත්කමක් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර හෝටලයක තෙවන මහලේ සඳළුතලයෙන් බිමට වැටී තුවාල ලැබූ ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහ 07 February 2012
මොහොමඩ් වහීඩ් ජනපති පදවියේ දිවුරයි මාලදිවයිනේ උප ජනාධිපති මෙහොමඩ් වහීඩ් (59) නව රාජ්‍ය නායක ලෙස දිවුරුම් දුන්නේය. වෛද්‍ය ප්‍රතිකාර සඳහා මලයාසියාවට ගොස් සිටි හිටපු ජනාධ 07 February 2012
ලොව දිගම පාලම චීනයේ නැගෙනහිර චීනයේ ක්වින්ඩාඕ සිට හුඇංඩාඕ දක්වා වන සැතපුම් 26.4 දිගැති ජිආඕෂු පාලම විවෘත විය. ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 1790 ක් වැයව 07 February 2012
දැයට කිරුළ ඉරිදා දක්වා ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත දැයට කිරුළ ප්‍රදර්ශනය ලබන 12 වැනි දින දක්වා දිර්ඝ කළ බව නියෝජ්‍ය මුදල් ඇමැති රංජිත් සියඹලාපිට 07 February 2012
උගන්ඩා තරග ජයත් සමග නිලූක ඔලිම්පික් වරම් ලබයි ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න මෙම වසරේදී ලන්ඩන් නුවරදී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ අව 07 February 2012
මාලේ ජනපති අස්වේ තෙසතියක් තිස්සේ පැවැති විරෝධතා හා පොලිස් කැරැල්ලකින් පසුව මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂිඩ් අද (7) ඉල්ලා අස්විය. එරට රූපවාහිනිය අල 07 February 2012
දැයට කිරුළ බලන්න මහ පිරිස් අනුරාධපුර ඇලයා පත්තුවේ ඔයාමඩුව දැයට කිරුළ තෙවැනි දිනයේ දී ද අති විශාල පිරිස් එහි ඇදී එනු දැක ගත හැකි විය. උදෑසන හයවන විට දහස් සංඛ් 07 February 2012
මිරිස් කුඩු අස්සේ අත්බෝම්බ කොළඹ අලූත්කඬේ සමීපයේ පාරක තුබු මිරිස් කුඩු පාර්සලයකින් අත්බෝම්බ හයක් සොයාගත් බව පොලිසිය කියයි. 07 February 2012
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය... 15 March 2026