අනිල් ජාසිංහ ජාතික රෝහලට කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ අද (22) ශ්‍රී ලංකා ජාතික රෝහලේ අධ්යක්ෂ ධූරයේ වැඩ බාර ගත්තේය. ජාසිංහ මහතා වසර 6ක් ජා 22 May 2012
ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලිය යොදාගත් පරිදි ලබන මාසයේ කොළඹදී කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා උලෙල යොදාගත් පරිදි කොළඹදී පැවැත්වීමට ආසියානු මලල කී‍්‍රඩා සංගමයේ අනු 22 May 2012
‘ෆොන්සේකාට ඡන්දයකට එන්න බැහැ‘ හිරෙන් නිදහස් වූ සරත් ෆොන්සේකාට ඡන්දය දීමට හෝ ඡන්දයකට ඉදිරිපත් වීමට නොහැකි යැයි ඔහු නිදහස් කර ගැනීමට මහින්ද රාජපක්ෂ ජනපති සමග සාකච 22 May 2012
රහස් පොලිසියට අදත් දොස් වෘත්තිය සමිති කටයුතු පිළිබඳව ජනාධිපති හිටපු අධ්යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා හා ඔහුගේ ආරක්ෂකයන්ගේ ඝාතන සම්බන්ධ 22 May 2012
කාශ්‍යප මාලිගාවේ නිදාගත් දෙදෙනෙක් සැකපිට සීගිරි පර්වත මුදුනේ කාශ්‍යප රජ මාලිගාවේ නටඹුන් අතර සඳුදා රාත්‍රියේ නිදාගත් දෙදෙනෙක් අද අත් අඩංගුවට ගනු ලැබූහ. කඩවත හා සඳලංකාවේ පද 22 May 2012
සුරතලාත් හාම්පුතා ළඟට දුවයි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා මාස 27 කට පසු අද තලවතුගොඩ සිය ගෙදරට යද්දී පොන්සේකාගේ සුරතලා වූ ජර්ෆි බල්ලා උඩ පැන සිය හාම්පුතාට තම ලෙ 21 May 2012
හිටපු හමුදාපති නිදොස් කොට නිදහස් කරන්නැයි එජාපය කියයි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට පැනවූ සියලූ දඬුවම් වලින් නිදොස් කොට නිදහස් කර ඔහුට හිමි සියලූ වරප්‍රසාද හා අයිිතිවාසිකම් හිමි ක 21 May 2012
කඳවුරේ කතට සරසවි අත කොටි සංවිධානයේ සිටි සැමියා යුද්ධයේ දී මියගිය පසු බිරිය ඕස්ටේ්රලියාවට ගියාය. දරු දෙදෙනාද සමග සිඩ්නි නුවර රැඳවුම් කඳවුරක් නවාතැන 21 May 2012
”පැරිස් මහගෙදර” අවුරුදු ඉරිදා පැරිසියේ ලංකා මහ ගෙදර ලෙස හඳුන්වන ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානය වාර්ෂිකව පවත්වන බක්මහ උළෙල මැයි මැස 27 වෙනිදා ලා මෝඒට් කී‍් 21 May 2012
ජනපති කටාර් අගමැති හමුවේ කටාර් රාජ්‍යයේ නිල සංචාරයක යෙදෙන මහින්ද රාජපක්ෂ ජනපති එරට අගා්රමාත්ය හා විදේශ ඇමැති හමාඞ් බින් ජාසිම් බින් ජබාර් අල්තානි හමු 21 May 2012
150ක මාධ්‍ය බළ ඇණියක් සරත් ෆොන්සේකා නිදහස් කිරීමේ සිද්ධිය වාර්තා කිරීම සඳහා කොළඹ නවලෝක රෝහල, අලූත්කඬේ උසාවිය සහ වැලිකඩ හිරගෙදර අසල මාධ්‍යවේදීහු 150කට අධික 21 May 2012
කිරිබතුයි රතිඤ්ඤයි තැන තැන හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් වූ පුවත අසා නගර ගම් නියම්ගම් රැසක රතිඤ්ඤා පත්තු කොට බැලූම් අහසේ පා කරමින් කුරුල්ලන් නිදහස් 21 May 2012
කාල්ටන් රග්බි පිටියට බොලිවුඞ් තරු පායයි මහනුවර බෝගම්බර පිටියේදී මේ මස 26 වැනිදා ආරම්භ වන ‘කාල්ටන් සුපර් 7 ශ්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තරගාවලිය වර්ණවත් කිරීමට බොලිවුඞ් සු 21 May 2012
"එල්ලූවත් මගේ දිරිය එහෙමමයි." දුක, දූෂණය, ආර්ථික අහේනියෙන් රට බේරාගෙන සාධාරණය හා යුක්තිය රජයන රටක් හැදීමට එක් වන්නැයි හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා බොරැල්ලේ බ 21 May 2012
ඉදිරියට ආ සැමට ෆොන්සේකා තුති පුදයි ‘මා වෙනුවෙන් ඉදිරියට ආ හැම දෙනාම වෙනුවෙන් මගේ මුළු ජීවිතයම කැප කරනවා. මම ඔබ අතරට එන්නම්. එතකම් රැඳී ඉන්න.‘ බන්ධනාගාරයෙන් එළියට ආ සැටි 21 May 2012
මාස 27කට පසු ෆොන්සේකා ගෙදර යයි තමනට මෙතෙක් රැකවරණ දුන් බන්ධනාගාර නිලධරයන්ට ස්තුති කළ සරත් ෆොන්සේකා මහතා අද පස්වරු 4.45 ට බොරැල්ලේ වැලිකඩ බන්ධනාගාරයෙන් එළියට ආවේය. 21 May 2012
ෆොන්සේකා හිරෙන් එළියට සරත් ෆොන්සේකා සමග බන්ධනාගාරයට ගිය එජාප මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාරමහතා පැවසුවේ තවත් විනාඩි පහකින් ෆොන්සේකා නිදහස ලබා හිරගෙදරින් ප 21 May 2012
ඉතිරි කිරීමේ බැංකු සභාපති අස්වේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා ඉල්ලා අස්වීමේ ලිපිය අද රජයට බාර දුන්නේය. ද ෆිනෑන්ස් සමාගමේ කොටස් රුපියල 21 May 2012
ෆොන්සේකා පරණ නවාතැනට යයි පැය එකහමාරකට ආසන්න කාලයක් අලුත්කඩේ අධිකරණයේ ගත කළ සරත් ෆොන්සේකා බන්ධනාගාර රියෙන් බොරැල්ලේ බන්ධනාගාරය වෙත ගෙන යනු ලැබීය. අලුත්කඩේ 21 May 2012
අසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලිය ශ්‍රී ලංකාවට අහිමි වෙයි ලබන (ජුනි) 9 වැනිදා සිට කෙළඹදී පැවැත් විමට නියමිතව තිබු ආසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලිය ශ්‍රී ලංකාවේදී නොපැවැත් වීමට අන්තර්ජාත 21 May 2012
සුදු කොඩි ඇපෑලත් අස්කර ගනී හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ ඇපෑල් පෙත්සම් දෙක ඉවත් කැර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් අද අවසර දුන්න 21 May 2012
හිටපු හමුදාපති අලුත්කඩේ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා නවලෝක රෝහලෙන් අලුත්කඩේ අධිකරණයට රැගෙන යනු ලැබීය. සුදු කොඩි නඩුව වෙනුවෙන් ඉදිරිපත් කළ ඇපෑල ඉවත් කර 21 May 2012
ෆොන්සේකා දින 25ක් නවලෝකේ දින 25ක් නවලෝක රෝහලේ ගත කළ සරත් ෆොන්සේකා බන්ධාගාරයට රැගෙන යනු ලැබුවේ සුදු කොඩි හා අහිකෝප් නඩු තීන්දුවලට එරෙහිව ඔහු විසින් ඉදිරිපත් ක 21 May 2012
ෆොන්සේකා නවලෝකෙන් රැගෙන යයි හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා අද පස්වරු 1.20ට පමණ නවලෝක රෝහලෙන් පිටතට රැගෙනයනු ලැබීය. බන්ධනාගාර නිලධරයන් ඔහු වැලිකඩට ගෙන යන්නට ඇත 21 May 2012
සරත් ෆොන්සේකා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා තරු හතරේ ජනරාල්වරයෙක් විය. යුද්ධයෙන් පසුව ඔහුට එම තනතුර ද තම විශ්‍රාම වැටුප ද අහිමි වී හිරේ විලංගුව 21 May 2012
මුම්බායි පිලට කඩුලූ 10 ජයක් අයි. පී. එල්. ක්‍රිකට් තරගා වලියේ පළමු වටයේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිල විසින් රාජස්තාන් රෝයල්ස් පිල කඩුලූ 10 කින් පරාජය ක 21 May 2012
වැලිකඩ හිරගෙදර ළඟ මහ සෙනඟක් අස පස්වරු 12.30 වන විටත් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා කොළඹ නවලෝක රෝහෙලන් බොරැල්ලේ බන්ධනාගාරය වෙත රැගෙන යාමක් සිදුවුණේ නැත. බන්ධනාග 21 May 2012
ජවිපෙ ෆොන්සේකාට පූර්ණ නිදහස ඉල්ලයි සරත් ෆොන්සේකා නිදහස් කරන්නේ නම් පූර්ණ නිදහස දිය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික අනුර කුමාර දිසානායක මහතා පසවයි. 21 May 2012
ජෝර්දානය හමුවේ ශ්‍රී ලංකාවට ගෝල 2-0 ක පරාජයක් අල් නක්බා කුසලාන වෙනුවෙන් පැවැත්වෙන පලස්තීන සහයෝගිතා ආරම්භක පාපන්දු තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය සිකුරාදා 21 May 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026