යාපන රෝහලේ වාර්තාවක්. කොළඹ පටක බැංකුවෙන් යවන ලද දණහිස් කොටසක් යාපනය රෝහලේදී ඉකුත් 22දා යාපනය වැසියකුට බද්ධ කළ බව පටක බැංකුව කියයි. යාපනය රෝහලේදී ශරීර කොටසක 24 May 2012
කෝටි පහක රන් පරිගණක බෑගයෙන් එළියට රුපියල් කෝටි පහමාරක් වටිනා රන් කිලේ 5.7ක් සිංගප්පුරුවේ සිට අනවසරයෙන් ගෙන ආ රියැදුරෙක් කටුනායක රේගු විශේෂ කාර්යංශයේ විමැසුම් අංශය වි 24 May 2012
ගජ මුතුත් එක්කම කූඩුවට රක්වානේ හා පොතුවිල්හි දෙදෙනකු රුපියල් ලක්ෂ පහකට ගජ මුතු දෙකක් විකිනීමට ගොස් අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය කියයි. නිදානයකින් ගත් 24 May 2012
පවුලට බෙහෙත් සොයා දින 41 පොල් ගහේ තම බිරියගේ දියවැඩියාවට බෙහෙත් ගැනීමටත්, දරුවා හදා ගැනීමටත් ආදායමක් නැතැයි කියමින් ගිරිබාව රාජාංගනයේ එච්.ඩී විමලරත්න (31) හෙවත් කුමා 24 May 2012
දුවන කෝච්චියේ පෙට්ටියෙන් බයේ ගැහි ගැහි බිමට පැන්නා ”සිරිපාල” නම් චරිතය 70 දශකයේ ලාංකේය ජන සමාජයේ ඉතා දාමරික චරිතයක් ලෙස කිඳා බැස තිබුණු අතර ඔහුගේ ක්‍රියාදාමයන් එවකට ලංකාදීප පුවත්පතේ 23 May 2012
දිගටම දේශපාලනය කරනවද කියලා මම තාම තීරණය කරලා නෑ යුග දිවි අරණේ සුවඳ වත්සුණු ජීවිතය මත ගල්වන්ට පටන් ගත්තා පමණි. ඇබින්දෙන් ඇබින්ද දේදුනු පැහැගෙන ජීවිතයේ හදවත මත ස්නේහයේ සිතුවම සිත්ත 23 May 2012
චෙන්නායි පිල කඩුලූ 2 ට 61 යි බැංගලෝර්හි පැවැත්වෙන අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ දෙවන සුදුසුකම් තේරීමේ තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිලේ ඇරයුමින් පළමුව පන්ද 23 May 2012
හොඳ දිනුමක් සමගින් චෙන්නායි පිල ඉදිරියට මහේන්ද්‍ර සිං දෝනිගේ වේගවත් ඉනිම නිසා බැංගලෝර්හි (23) පැවැති අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සුදුසුකම් තේරීමේ තරගයේදී චෙන්නා 23 May 2012
අටදාහක් හදවත් සැත්කම් පෝලිමේ රජයේ රෝහල් පහක හදවත් සැත්නම් කර ගැනීමේ අපේක්ෂවෙන් 8180 දෙනකු පොරොත්තු ලේඛනයේ සිටිතියි සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක පවසයි. ක 23 May 2012
කාල්ටන් රග්බි තරගාවලියේ වැඩිම ගෙවීම සුදර්ශනට සත් සාමාජික රග්බි තරගාවලියට ක්‍රීඩා කරන නව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් වැඩිම ගෙවීමක් ලබන ක්‍රීඩකයා බවට ‘උතුර ඊගල්’ පිල නියෝජනය ක 23 May 2012
නවසීලන්ත රග්බි නායකයා ඌව පිලේ නායකත්වයට ලොව සුපිරි සත් සාමාජික රග්බි ක්‍රීඩකයන් 40 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තරගාව 23 May 2012
බාලා තම්පෝට අනුවයි වෘත්තීය සමිති ව්‍යාපාරයේ පුරෝගාමියකු වමේ පැරැණි නායකයකු සහ නීතිවේදියකු වන බාලා තම්පෝ අද 90 විය සපුරයි ලංකා වෙළෙඳ සේවා සංගමයේ නිර්මා 23 May 2012
සිංහබාහු කරද්දී වේදිකාව කඩන් වැටිලා සිංහයා බිමට වැටුණා... බොහෝ දෙනා ඔහු අමතන්නේ දිගා නමිනි. ඒ දිගා වෙන කවුරුවත් නොව නිශ්ශංක දිද්දෙණියයි. ශ්‍රී ලාංකීය රංග වේදිකාවේ සිංහබාහු ලෙස තවත් විදියකින 23 May 2012
ජනපති කතරගම මහින්ද රාජපක්ෂ ජනපති අද කතරගම ගියේය. කතරගම කිරිවෙහෙර විහාරාධිපති ආචාර්ය අලූත්වැව සෝරත හිමියන්ගේ සුව දුක් බැලීමට ගිය ජනපති කිරිවෙහ 23 May 2012
අධ්යක්ෂ විදුහල්පතිට පාඩමක් කියාදෙයි තම පුතාගේ අස්වීමේ සහතිකය ගැනීමට දින තිහක්ම හසලක ජාතික පාසලට ගොස් හිස අතින් ආ මවක් සොයා, එම සහතිකයද රැගෙන හසලක කොට්ඨාස අධ්‍යාපන අධ්‍ය 23 May 2012
‘‘ෆොන්සේකාගේ කරුමෙ ඉවරයි.’’ කර්ම විපාකයක් හේතුවෙන් හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා සිරගෙට වැටී ඇති බවත් දැන් ඒ කර්මය අවසන්වී ඇති බවත් රටට වැඩ කිරීමේ ශක්තිය ඔහ 23 May 2012
ප්‍රා සභා ලේකම් අල්ලේ රතු ගා ගනී නාවුල බස්නැවතුම් පොළ අසල මනිබඩු වෙළෙඳ හලක් අනවසරයෙන් පවත්වාගෙන ගිය අයකුගෙන් රුපියල් 3000ක අල්ලසක් ගත් බව කියන ප්‍රාදේශීය සභා ලේකම් ජ 23 May 2012
සරසවියේ තව පිරිසක් විරෝධයේ විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයෝ වෝඩ් පෙදෙසෙ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපට අද උද්ඝෝෂණයක් කළහ. ඔවුහු වැඩි වැටුප් ඉල 23 May 2012
හිරගෙදරින් තර්ජනයක් ලු හොරොයින් නඩු සම්බන්ධයෙන් කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් මරණ බවට තර්ජනය කළ බව කියන නිලධරයකු ගැන විමර්ශනයක් කැර වාර්තාවක් ඉදිරි 23 May 2012
මහේස්ත්‍රාත්ට බැන වරද පිළිගනී කොළඹ කම්කරු අධිකරණයේ මහේස්ත්රාත්වරයකුට බැන තර්ජනය කර රුපියල් සියයක් කොල්ලකෑමට තැත් කළ සිද්ධියක් සම්බන්ධයෙන් වරද පිළිගත් අයකු ර 23 May 2012
ශා. පීතර විදුහල පෙරමුණ රැකගනී පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2012) සිවුවැනි සතියේ තරග අවසානයේදී ද බම්බලපිටිය ශා 23 May 2012
කැලණි ගඟේ රන් ගරති. රන් සොයා සිය ගනන් ගැහැණු පිරිමි කැලණි ගඟේ පූගොඩ හා කුමාරමුල්ල තොටුපොළට බැස සිටිති. කළුවැලි සමග අබ ඇටයක තරම් රන් කෑලි ඇති බවත් දවසකට ර 23 May 2012
ඇමැති රැකවල්ලු නීතිය අතට ගනිති ඇමැති ආරක්ෂක අංශයේ බව කියන තිදෙනකු ද ඇමැතිවරයකුගේ පෞද්ගලික ලේකම්වරයකු බව කියන්නකු ද නිල වාහනයකින් ගොස් මාතලේ වන අඩවි නිලධාරී සුමි 23 May 2012
බබාට අයිස් ක්‍රීම් වහවේ මවගේ පාදයේ අමාරුවට ගෙනා බෙහෙත් අයිස් ක්‍රීම් යැයි කියා කෑ තුන් හැවිරිදි දරුවෙක් යාපනය රෝහලේදී මිය ගියේය. යාපන කෙරුඩාවිල්හි පදිං 23 May 2012
රෝද පුටු ටෙනිස් ලෝක ශූරතාවලියේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ ස්ලොවැකියාව පරදවති කොරියාවේ සෝල් නුවරදී දැන් පැවැත්වෙන රෝද පුටු ටෙනිස් ලෝක ශූරතාවලියේදී (2012) ස්ලෝවැකියාව තරග 3-0 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 23 May 2012
ඇල්ලුවේ පිරිමි, ගැහැණුන් නොවේ ඉතාලියේ පිරෙන්සි දිස්ත්‍රික්කයට අයත් රිප්රෙඩ් නගරයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය චීන සම්බාහන මධ්‍යස්ථානයක් වැටලූ ඉතාලි පොලිසිය 23 May 2012
කොල්කාටා පිල අවසන් මහා තරගයට ජැක් කලිස්ගේ තුන් ඉරියව් දක්ෂතා නිසා පුනේහි පැවති අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ පළමු සුදුසුකම් තේරීමේ තරගයේදී කොල්කටා නයිට් රය 22 May 2012
ෆොන්සේකා මල්වතු මහා නාහිමියන් බැහැ දකී වෙනත් බොහෝ දෙනා යුද්ධය මුදල් ඉපැයිමේ ආදායම් මාර්ගයක් කර ගත්ත ද ෆොන්සේකා මහතා අවංකවම තම රාජකාරිය ඉටුකළ පිරිසුදු මිනිසෙකියි තිබ්බටු 22 May 2012
‘යුද අපරාධ චෝදනා ගැන ඕනෑ තැනක දී උත්තර දෙනවා‘ සිදු වී යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඕනෑම අන්තර් ජාතික පරීක්ෂණයක දී සහාය දැක්විය යුතුයැයි හිටපු යුද හමුදාපති හිරෙ 22 May 2012
පොන්සේකා දළදා මැදුරේ හිටපු යුධහමුදාපති සරත් පොන්සේකා අද සවස 6ට මහනුවර ශ්‍රී දළදා සමිදුන් වැද පුදා ගැනීමටත් ඉන් පසු මහානායක හිමිවරුන් හමුවීමටත් නියමිතය 22 May 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026