මොහාන් පීරිස් අග විනිසුරු වශයෙන් වැඩ බාර ගනීම හෝ වැඩ කිරීම වළක්වන වාරණයක් ඉල්ලමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රව අද (15) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළේය.
අග විනිසුරු පදවිය දැනට හිස්ව නැතැයි යන පදනම මත මෙම පෙත්සම ඉදිරිපත් කැර ඇත්තේ එම කේන්ද්‍රයේ පාක්‍යසෝති සරවණමුත්තු මහතා විසිනි.
ව්‍යවස්ථා සභා සාමාජිකයෝ වග උතුතරකරුවන් කරනු ලැබ සිටිති.
අගමැති, කතානායක, විපක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් අස්වර් හා ඩී එම් ස්වාමිනාදන් එම කමිටුවේ සාමාජිකයෝ ය.
විපක්ෂනායක හා ස්වාමිනාදන් මහතා අද උදේ රැස්වන එම කමිටුවට සහභාගී නොවූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේතුවක් නැද්ද (දී)
හරි මොකද්ද හේතුව (දී)
හේතු ඇතිව කියන්න (දී)
මේ සම්භන්දව තීරණයක් ගන්න කලින් මේ හැම මතයක්ම හොදින් සොයලා බලන්න ඕනේ (දී)
මේ නඩුවට වියදම් කරන්නේ කුමන හෝ රටකින් ලද මුදල්ද? (නි)
හපෝ මේ රටේ හැටි (ස)
හේතුව........ (දී)
හැමදේටම එරෙහිවෙන එක සාමාන්‍යයි . (දී)
ඔය එන්නෙ කොටි වලිග එලියට (නු)
සමහරු කැමති සමහරු අකමැති ඕක තමයි ජිවිතේ (දී)
එපාද ඕනේ ද කියල බලන්න ඉස්සෙල්ල අවස්ථාවක් ඒතුමන්ට දෙන්න ඕනේ(දී)
මොනවා කරන්න පටන්ගත්තත් බාධා එනවා. ගණන් ගන්න හොද නැහැ (දී )
විවිද මත (දී)