දකුණු අප‍්‍රිකාව සහ නවසීලන්තය අතර පෝට්එලිසබත්හිදී පැවැති දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (14) ඉනිමක සහ ලකුණු 193 ක ජයක් ලැබූ දකුණු අප‍්‍රිකානු පිල තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ද 2-0 කින් ජය ලැබීය.
දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම ඕවර 153.5 කදී කඩුලූ 8 ට 525
නවසීලන්තය පළමු ඉනිම ඕවර 44.4 කදී සියලූ දෙනා දැවී 121 සහ දෙවැනි ඉනිම ඕවර 86.4 කදී සියලූ දෙනා දැවී 211 (මාටින් ගප්ටිල් 48, ඩියන් බ‍්‍රවුන්ලි 53, බී. ජේ. වෙට්ලින් 63, ඬේන් ස්ටෙයින් 48/3, මොනේ මොර්කල් 36/2, ආර්. ක්ලින්වෙල්ට් 44/2, රොබින් පීටර්සන් 47/2)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දකුණු අප‍්‍රිකාව 2-0 කින් නවසීලන්තය පරදවයි