ෆොන්සේකා නවලෝකෙන් බන්ධනාගාරයට මහින්ද රාජපක්ෂ ජනපතිගේ නියෝගය අනුව සිරෙන් නිදහස් කිරීමට නියමිත හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා අද පෙරවරු 10.00 ට පමණ නවලෝක රෝහලේ සිට 21 May 2012
ප්‍රා. සභා මන්ත්‍රිනී පැහැරගනී බුලත්සිංහල ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ලක්මිණී පණ්ඩිතරත්න(29) තෙබුවන වරකාගොඩදී ඉරිදා රාත්‍රී පැහැරගෙන ගොස් ඇතැයි ද අද උදේ වනතුරු ඇය 21 May 2012
රෝයල් චැලෙන්ජර්ස් පිල අවසන් වටයෙන් ඉවතට ඩෙල් ස්ටේන් ගේ දක්ෂ පන්දු යැවිම නිසා, තම අවසන් අයි. පී. එල්. ක්‍රිකට් තරගයට සහභාගි වූ ඩෙකැන් චාජර්ස් පිල විසින් රෝයල් චැලේන්ජර්ස් බැ 20 May 2012
ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයෝ ඉසිපතනය පරාජය කරති ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයේදී මහනුවර ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයෝ ඉසිපතන විදුහල් අප 20 May 2012
ශාන්ත පීතර විදුහලට 89-0 ක පහසු ජයක් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අද (20) රත්මලානේදී පැවැති තරගයේදී ශාන්ත පීතර විදුහල ලකුණු 89-0 කින් ක 20 May 2012
ශී‍්‍ර ලංකා ගොල්ෆ් පිල මැලේසියා යයි මැලේසියාවේ සෙලන්ගොර් නුවරදී පැවැත්වෙන 110 වැනි මැලේසියානු ආධුනික ගෝල්ෆ් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ගෝල්ෆ් කණ්ඩායමට අද (21 ව 20 May 2012
දඹර අමිල හිමිගෙන් අලුත් සංවිධානයක් අධිරාජ්‍ය විරෝධය හදවතේ කොටාගෙන එය ජීවන රටාව බවට පත්කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම් 20 May 2012
යතුරුපැදියේ ගිය දෙන්නාම මරුට ගාල්ලේ පිලානේදී සිදුවූ යතුරුපැදියක් හා ට්රක්රියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙක් මරුමරුවට පත්වූහ. 20 May 2012
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් - කොල්කටා නයිට්රයිඩර්ස් මුම්බායි ඉන්දියන්ස් අවසන් වටයට සදුසුකම් ලබති අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ මුලික වටයේ සියලූ තරග අදින් (20) අවසන් වන අතර මේ වන විටත් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්, කොල්කටා නයිට් රයිඩර්ස් 20 May 2012
සැදෑතිස් සිසුහු අටසිල් ගනිති ලන්ඩනයේ සද්ධාතිස්ස දහම් පාසලේ සිසුහු 150 දෙනෙක් පමණ ඉරිදා අටසිල් සමාදන් වූහ. විහාරාධිපති ගලයායේ පියදස්සි නාහිමි දහම් පාසලේ විදුහල් 20 May 2012
ජීවන වියදමට එරෙහිව ජවිපෙ වීදි බවියි තෙල්, ගෑස් හා කිරිපිටි මිල වැඩිකිරීමත්, එළවළු ඇතුළු පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යෑමටත් එරෙහිව පිළියන්දලදී අද උද්ඝෝෂණයක් කළ ජනතා විමුක් 20 May 2012
ලක් මවගේ එඩිතර පුත්තු සිව්වෙනි ඊලාම් යුද්ධයේදී තම ආත්ම ආරක්ෂාව නොතකා මව්බිමේ නිදහස වෙනුවෙන් සටන් කර දිවි පිදූ රණවිරුවෝ 15 දෙනෙක් පරම වීර විභූෂණ පදක්කමට හි 20 May 2012
කොල්කටා පිලට ලකුණු 34 ක ජයක් කොල්කටා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම නිසා පුනේ හිදි පැවැති අයි. පී. එල්. ක්‍රිකට් තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් පිල විසින් පු 20 May 2012
මංජුලා විතරක් නෙමෙයි ඕනම නිළියක් එක්ක රඟපාන්න මා සූදානම් සුරාජ් මාපා ගැන මේ දිනවල වැඩිපුර කතා බහ වෙන බව කියන්න පුළුවනි. සේපාලිකා (ස්වර්ණවාහිනී), සඳසිත්තම් (සිරස), සපුමලී (ස්වාධීන රූපවාහිනිය) ය 20 May 2012
සති අන්තය නිසා ෆොන්සේකා නිදහස් කිරීම පමා වේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගයෙන් හිටපු යුද හමුදාපති සඳුදා නිදහස් කරන බව වැඩබලන ජන මාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මි 20 May 2012
‘නෑ යකා එළවන්න පන්දම කටට ඔබයි‘ ඇඟට වැහී ඇතැයි කියන යකකු පළාව හැරීම සඳහා පත්තු කළ විලක්කුවක් කටේ ඔබා හිසට පහරදීම නිසා වියලුව කන්දකැටිය මාලියද්දේ 45 හැවිරිදි කතක කන් 20 May 2012
බල්ලා බයිසිකලුත් පදී කුඩා ළමයෙක් මෙන් කුඩා බයිසිකලයක් පැද යන අපූරු බල්ලෙක් ඇමෙරිකාවේ දකුණු කැරෝලිනාවේ සිටියි. තම සුරතල් බල්ලා නොර්මන් මෙම විශ්මිත ක්‍රි 20 May 2012
ඉතාලි භූමිකම්පාවෙන් මරණ තුනයි ඉතාලියේ අද අලුයම ඇතිවූ භූමි කම්පාවෙන් ඉතාලියේ එමිළියා රොමාඤ්ඤා මෝදනා දිස්ත්‍රික්කයේ කම්කරුවන් තිදෙනෙක් මරුමුවට පත් වූහ. ඔවුහු කම 20 May 2012
පාදෝවා සිව්වරක් පැද්දේ ඉතාලියේ වැනේටෝ පළාතේ පාදෝවා නගරයේ අද එරට වේලාවෙන් අළුම එකේ සිට පහ වන විට සිව් වරක් පොළොව හෙල්ලී ගියේය. අලුයම එකට පමණ සිදුවූ භූමි කම්ප 20 May 2012
මුහුදුබඩ කුඩු සැපයුම් කල්ලියක් අල්ලයි. පානදුරේ සිට බෙන්තොට දක්වා හෙරොයින් මත්කුඩු බෙදාහරින්නන් බව කියන තිදෙනකු රුපියල් තිස් ලක්ෂයක කුඩු කිලෝ භාගයක් සමග පානදුරේ පින්වත් 20 May 2012
භූ චලනය පල්ලේකැලේ සටහන්වේ අළුයම 1.20 ට පමණ ශ්‍රී ලංකාවේ ඉතා සුළු භූ චලනක් සිදුව ඇති බවත් එය සටහන්ව ඇත්තේ පල්ලේකැලේ පිහිටි භූ කම්පන මධ්‍යස්ථානයේ පමණක් බවත් භූ විද 20 May 2012
මිනිත්තුවක් පොළොව හෙල්ලෙයි අද අළුයම 1.36 සිට විනාඩියක් පමණ වලපනේට සුළු භූකම්පාවක් දැණුනු බවත් ඇඳ, මේස, පුටු, ආදිය සෙලවී ගිය බවත් වැසියෝ කියති. හානි ගැන වාර්තාවී නැත. 20 May 2012
ෆොන්සේකා සඳුදා ගෙදර හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කිරීමට අදාළ ලියවිලි ජනාධිපති කාර්යාලයෙන් අධිකරණ අමාත්‍යංශයට සඳුඳා (21) ඉදිරිපත් කිරීමට නිය 20 May 2012
නුවරඑළිය යලි හෙල්ලේ අද අළුයම එකත් දෙකත් අතර නුවරඑළිය, හැටන්ථ උඩුපුස්සැලලාව ආදී ප්‍රදේශවලට සුළු භූ කම්පන තත්ත්වයක් ඇතිවූ බව නුවරඑළිය මහ දිසාපති ඩී ජී කු 20 May 2012
රණවිරු ස්මාරකය ළඟත් රණවිරු සැමරුම් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරය අභියස රණවිරු ස්මාරකය අසල දී ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රණවිරු සැමරුම් උත් 19 May 2012
පොන්සේකා බලන්න දරුදෙන්නා ඇමෙරිකාවේ සිට එති ලබන සඳුදා හිරෙන් නිදහස් කරතියි අපේක්ෂා කරන හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා බැලීමට ඇමෙරිකාවේ සිට ඔහුගේ දියණියන් දෙදෙනා වන අපර්ණා ස 19 May 2012
පොලිසියේ තිදෙනෙක් මරුට ඇලබඩගම ප්‍රදේශයේ රාත්‍රියේ මුර සංචාරය හමාරවී යතුරුපැදියකින් පොලිසියට යමින් සිටි කොස්තාපල්වරු තිදෙනෙක් පන්නල කුලියාපිටිය මාර්ගය 19 May 2012
ජයග්‍රාහණය සැමරුම දා කොමාන්ඩෝ භටයා පරදී යුද හමුදා කොමාන්ඩෝ සෙබළකු බව කියන පුද්ගලයකු කටුගස්තොට කුළුගම්මන දී ඔහුගේ පෙම්වතියට හා ඇගේ මවට වෙඩි තබා මරා, පෙම්වතියගේ පියාට ද වෙඩි 19 May 2012
‘ප්රභාකරන්ට බැරි වූ දේ වෙන විදියකින් දිනා ගන්න හදනවා‘ ප්‍රභාකරන්නට දිනා ගැනීමට බැරි වූ දෙය වෙන විදියකින් දිනා ගැනීමට කැස කවන බව මහින්ද රාජපක්ෂ ජනපති කොළඹ ගාලු මුවදොර තුන්වැනි විජයග්‍රහ 19 May 2012
යුද ජය සැමරුම ගාලු මුවදොරදී යුද ජයග්‍රහණයේ තුන්වැනි සැමරුම මින් මද වේලාවකට පෙර මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොරදී ඇරැඹිනි. හමුදාවේ පමණක් ද 19 May 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026