රග්බි කී‍්‍රඩකයා අනතුරකින් මියයයි ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු කී‍්‍රඩකයකු මෙන්ම හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ප්‍රබල කී‍්‍රඩකයකුද වු වසිම් තජුඞීන් රිය අනතුරකින් අභාවප 17 May 2012
ගිල්ක්‍රිස්ට්ගේ පිතිහරඹයෙන් කිංග්ස් xI පිලට ජය ඇඩම් ගිල්කි‍්‍රස්ට් පන්දු 46 කින් ලබාගත් ලකුණු 64 නිසා ඉන්දියාවේ ධර්මශාලා නුවරදී අද (17 වැනිදා) පැවැති අයි. පී. එල්. ක්‍රිකට් තරගයේදී කිං 17 May 2012
දුම්රිය දෙකක් හැපේ වේයන්ගොඩ වදුරව හා කීනවල අතර මින් මද වේලාවකට පෙර දුම්රිය දෙකක් හැප්පී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධික 17 May 2012
පොන්සේකා සෙනසුරාදා නිදහස්? හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා සෙනසුරාදා නිදහස ලබනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි කියයි. ඔහු නිදහස් කිරීමේ නිවේදනයට මහින්ද රාජපක 17 May 2012
දකුණේ රතිඤ්ඤා පත්තු කරයි හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා හිරෙන් නිදහස් කිරීමේ මූලික පියවරක් වශයෙන් ඇමැති මණ්ඩලයේ අනුමැතියදීම විද්‍යුත් මාධ්‍යයෙන් ප්‍ර 17 May 2012
ෆොන්සේකා ගෙදර යවන්න කැබිනට් අනුමැතිය ලැබේ. හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා හිරෙන් නිදහස් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ජනපති සිය ඇමති මණ්ඩලයේ අනුමැතිය අද සවස ලබාගත්තේය. 17 May 2012
දෙමළ සමරුවක් 18 වැනිදා ඕස්ටේ්රලියාවේ සිටින දෙමළ ජනයා වික්ටෝරියා පුස්තකාලයේදී ‘‘දෙමළ සංහාර සමරුව’’ මැයෙන් සිකුරාදා සමරුවක් පවත්වන බව කියයි. යුද්ධයේදී 17 May 2012
ලංකාවට මඩ ගහන්න දෙන්න බෑ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තියට හානිවන පරිද්දෙන් කොටි සංවිධානය ජාත්‍යන්තරව ගෙන යන අසත්‍ය ප්‍රකාශයට ශ්‍රි ලංකා රජයේ පාර්ශවයෙන් විද 17 May 2012
ඕස්ටේ්රලියා රස්සා දෙන්න ගිහින් රිමාන්ඞ්. ඕස්ටේ්රලියාවේ රැුකියා දෙන බව කියා පෞද්ගලික ආයතනයක විධායකයන් සිව් දෙනකුගෙන් රුපියල් ලක්ෂ 15ක් පමණ වංචා කලැයි කියා තලවතුගොඩ අස්වි 17 May 2012
පුංචි කාලෙම හොරකමේ ගිහින් කොල්ලූපිටියේ ලිබර්ටි ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේ දුරකථන හලකින් ජංගම දුරකථන සොරකම් කළ බවට කොළඹ ප්‍රධාන පෙළේ පාසලක නව වැනි පෙළේ සිසුහු 17 May 2012
නීතිපතිගෙන් මෝසමක් අපොස උසස් පෙළ ඉෂෙඞ් ස්කෝර් කඩඉම් ලකුණු ක්‍රමය සම්බන්ධයෙන් සුදුසු ක්‍රමවේදයක් සකසා ඉදිරිපත් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කරන 17 May 2012
මන්ත්‍රී රිය සේවකට මරු කැඳවයි වව්නියාව ඊ.පී.ආර්.එල්.එෆ්. දේශපාලන කාර්යාල භූමියේදී ඊයේ (17) පෙරවරුවේ 10.30ට සිදුවූ රිය අනතුරකින් එහි සේවකයෙක් මරණයට පත්වූ බව වව්නියාව පොල 17 May 2012
මාධ්‍යවේදියෙක් රිමාන්ඞ් දූෂණ අක්‍රමිකතා සෙවීමට යැයි පවසා දෙනියායට ආ සටන පත්‍රයේ කාර්තෘ බව කියන පුද්ගලයකු ලබන 21 වැනි දින දක්වා රිමාන්ඞ් කරන ලෙස මොරවක මහේස 17 May 2012
දුම්රිය අනතුර වළකී පාලක අනතුරේ කොටුව දුම්රිය පොළේ අටවැනි වේදිකාවේදී දුම්රිය දෙකක් එකට ගැටී සිදුවීමට ගිය අනතුරක් වැළකී ගියේය. එස්x11 ඉන්දීය ද්විත්ව බලවේග කට්ටල දුම 17 May 2012
අලියයි වඳුරයි නැතිව සාමනේර හිමි අමාරුවේ රුපියල් 130ක පුස්තකාල පොතක් නැතිවීම නිසා හසලක රණසිංහ පේ‍්‍රමදාස ජාතික පාසලේ සිසුවකුගේ අධ්‍යාපනය කඩා කප්පල් වීමේ ලකුණු පහළවී තිබේ. ද 17 May 2012
බකිංහැම් උළෙලට ජනපතිට ඇරියුම් මහා බ්‍රිතාන්‍ය යේ දෙවැනි එළිසැබෙත් රැජින සිහසුනට පත්වී 60 වසරක් ගතවීමේ දියමන්ති ජුබිලියේ බකිංහැම් මාලිගයේ ප්‍රධාන උත්සවයට ශ්‍රී ල 17 May 2012
උතුරේ විරු දිනය සැමරේ යාපනය පලාලි යුද හමුදා කඳවුරේ දී ජාතික වීර දිනය ඊයේ (17) පැවැත්විණි. උතුරු පළාතේ ආණ්ඩුකාර මේජර් ජනරාල් ජි.ඒ. චන්ද්‍රසිරි ප්‍රධාන ආරාධිත 17 May 2012
දිසාපාමොක් හොරට රජයේ ඉඩම් අරන් රජරට විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපතිවරයකු මිහින්තලේ මහකනදරාව ගොවි ජනපදයෙන් අවුරුදු 15කට පෙර ඉඩම් ආඥාපනතට පටහැනිව ලබාගෙන ඇතැයි කි 17 May 2012
ඉංජිනේරු සිසුන් දෙන්නාත් කුඩු සමග අල්ලයි මොරටු සරසවියේ ඉන්ජිනේරු පීඨ සිසුන් බව කියන දෙදෙනෙකු හා ජලසම්පත් මණ්ඩල කොන්ත්‍රාත් සේවකයකු රත්මලාන මැලිබන් හන්දියේදී හෙරොයින් මත් 17 May 2012
‘ෆොන්සේකා නිදහස් කරන්න ජනපති පොරොන්දු වුණා‘ තම සැමියා සියලු චෝදනාවලින් නිදහස් කර කොන්දේසි විරහිතව නිදහස් කරන බව මහින්ද රාජපක්ෂ ජනපති තමාට පොරොන්දුවීයැයි හිටපු යුද හමුදාපති ස 17 May 2012
කොටි සැකකරුවෝ ආහාර වර්ජනයක චෝදනා ඇත්නම් නඩු පවරණ ලෙසත් නැතිනම් නිදහස් කරන ලෙසත් ඉල්ලා බොරැල්ල රිමාන්ඩ් සිරභාරයේ සිටි කොටි සැකකරුවෝ අසූ දෙනෙක් අද ආහාර වර්ජනයක 17 May 2012
පාරෙ තාර ගොඩ මිනී මරයි බකමූණ හෙට්ටිගල පාර කාපට් කිරීම සඳහා ගෙන ආ තාර මිශ්‍රණ ගොඩ ගසා තුබූ තැන්වලදී දෙපැයකදී යතුරුපැදි හයක් අනතුරට පත්ව එක් අයකු මිය ගොස් අට 17 May 2012
වෙරෝණා නුවරත් ථූපාරාමයක්. සම්බුදු තෙමගුල අති උත්කර්ශවත් ලෙස සමරන වෙසක් උළෙලක් ඉතාලියේ වෙරෝනා බෞද්ධ විහාරස්ථානය සංවිධානය කරයි. ලබන ඉරිදා තෙක් එය පැවැත්වේ. සා 17 May 2012
චැනල් 4 විවාදය පුස්සක් වේ ලන්ඩනයේ ෆ්රන්ට් ලයින් සංවිධානයෙන් ලන්ඩන් නුවරදී බ්‍රහස්පතින්දා පැවැත්වූ චැනල් 4 විවාදයට එම නාලිකාවෙන් නොපැමිණීම නිසා ඒකපාර්ශ්ව 17 May 2012
නරේන්ගේ පන්දු යැවීමෙන් කොල්කටා පිල ජයගනී කොල්කාටා පිලේ සුනිල් නරේන්ගේ (15/4) දක්ෂ පන්දු යැවීම නිසා මුම්බායි හිදි පැවැතිඅයි. පී. එල්. ක්‍රිකට් තරගයේදී කොල්කාටා නයිට් රයිඩර්ස් 17 May 2012
කාරය සොහොනක් වී විධායකයා දැවේ නාරාහේන්පිට උද්‍යාන පාරේදී අද අලුයම කාරයක් තාප්පයක වැදී ගිනි ගෙන එහි සිටි කොළඹ පෞද්ගලික සමාගමක විධායකයකු දැවී මිය ගිය බව පොලීසිය ක 17 May 2012
හොර නෝට්ටු කම්හලක් අල්ලයි රුපියල් දහසේ හොරනෝට්ටු 60 ක් සහ උපකරණ රැසක් ද සමඟ සැකකරුවන් හතරක් මීගමුවේදී සැකපිට අත්අඩංගුවටග් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ 17 May 2012
අනූෂාගේ ඔලිම්පික් බලාපොරොත්තු දුරස් වෙයි චීනයේදී දැන් පැවැත්වෙන ලෝක කාන්තා බොක්සිං තරගාවලියේ කිලෝග්‍රෑම් 51 ෆ්ලයි බර පංතියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා අනුෂා කොඩිතුවක්කු පළම 16 May 2012
පාකිස්තානු ක්‍රීඩක ජම්සෙඞ් ට ශ්‍රී ලංකා සංචාරය අහිමිවෙයි පාකිස්තානු එක්දින ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරුවකු වන නසීර් ජම්සෙඞ් ආබාධයකට ලක්වීමෙන් ඔහුට ශ්‍රී ලංකාවේ තරග සංචාරය අහිමිව තිබේ. ජ 16 May 2012
ජවිපෙ අනාවැකියක් කියයි. ඇමෙරිකාවත් ඉන්දියාවත් එකතුවී ‘‘ශ්‍රී ලංකාවේ උතුරේ ප්රශ්නය ’’ නමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට නව යෝජනාවක් ගෙන ඒමට සැ 16 May 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026