මෙල්බර්න් නුවරදීත් විරුවන් සැමරේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර යුරොක් දහම් නිකේතනයේ දරුදරියන් කුරිරු ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව මුදා ගැනීමට දිවිදුන් රණවිරුවන 18 May 2012
කොටියෝ මළවුන් සමරති මෙල්බර්න් නුවර වික්ටෝරිය පුස්තකාලය ඉදිරියට පැමිණි ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෝ අද පෝස්ටර් ප්‍රදර්ශනයක් පැවැත්වූහ. වසර තුනකට පෙර මි 18 May 2012
ලොරිය සුපිරමග අවහිර කරයි තේ කොළ ප්‍රවාහනය කළ ලොරියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම ගැලණිගම පිවිසුම අසලදී අද සවස 6.20 පමණ පෙරළී ගාල්ල සිට කොට්ටාව මං තීරුව අවහ 18 May 2012
රාජකීය විදුහල් ක්‍රීඩකයෝ 37-34 ක තියුණු ජයක් ලබති රාජකීය විදුහල් ක්‍රීඩකයෝ අවසන් මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන රග්බි තරගයේදී ශාන්ත ජෝශ 18 May 2012
වෙස්ලි විදුහලට 38-0 ක ජයක් අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ වෙස්ලි විදුහල සහ තර්ස්ටන් විදුහල අතර තරගයෙන් ලකුණු 38-0 ක පහසු 18 May 2012
බස් කොන්දොස්තර දුම් බී දඩකයි කොල්ලුපිටියේ බස් නැවතුමේදී දුම්වැටියක් බිව් බස්කොන්දොස්තරවරයකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා රුපියල් 2000ක දඩ නිය 18 May 2012
තරුණයෝ දස දෙනෙක් රිමාන්ඩ් ගම්පහ සිට වෙසක් බලන්නට ආ 19 හැවිරිදි තරුණියකට කොළඹ කොටුවේදී අඩන්තේට්ටම් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් තරුණයෝ දස දෙනෙක් හඳුනාගැනීමේ ප 18 May 2012
තුවායේ පොඟවා කුඩු ගෙනැල්ලා හෙරොයින් දියරේ පොඟවා පාකිස්තානයෙන් ගෙන්වූ තුවා හතරක හෙරොයින් ග්‍රෑම් 10.61 හා මෝර්පීන් ග්‍රෑම් 88.06ක් ඇතැයි රජයේ රස පරීක්ෂක සිය වාර්තා 18 May 2012
ජනනේන්ද්‍රිය බද්ධ කිරීමේ සැත්කමක් ගාල්ලේ සපා කෑමෙන් වෙන්වූ ජනනේන්ද්‍රියක් බද්ධ කිරීමේ සැත්කමක් ගාල්ල කරාපිටිය රෝහලේ දී ඇරැඹිණි. තුවාලකරු එහි එවා තිබූණේ කඹුරුපිටිය ආඳපාන 18 May 2012
තිදෙනකුගේ ප්‍රජනන ශක්තිය උදුරා ගනී තම ජනනේන්ද්‍රියෙන් තුන් කාලක් පමණ අහිමි වූ කරණවෑමියෙක් (30) කඹුරුපිටිය ආඳපාන රෝහලෙන් ගාලු රෝහලට මාරු කළ අතර ජනනේන්ද්‍රිය සපා කෑමට ලක 18 May 2012
මහනුවර වෙළෙඳ සංකීර්ණයට කාදිනල්තුමාගේ හිත යයි කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් මහනුවර සංචාරයේ දී ‘කැන්ඩි සිටි සෙන්ටර්‘ වෙළෙඳ සංකීර්ණය නැරඹීමට ගියේය. එම සංකීරණයේ ගෘහ නිර්ම 18 May 2012
ගේල්ගේ ප්‍රවේගකාරී ශතකයෙන් බැංගලෝර් පිලට ලකුණු 21 ක ජයක් දැවැන්ත හයේ පහර 13 ක් සහ හතරේ පහර 7 ක් සමගින් කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල් ලබාගත් ලකුණු 128 නිසා දිල්ලියේදී පැවති අයි. පී. එල්. ක්‍රිකට් ත 18 May 2012
ගම්පහ සිසුහු රණවිරු දිනය සමරති කුරිරු යුද්ධය හමාර කර සාමය උදා කළ රණවිරුවන් සැමරීමේ උත්සවයක් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේදී පැවැත්විණි. බණ්ඩාරනායක විද්‍යාලයේ ශි 18 May 2012
යාපන සිසු නායකට මැර ප්‍රහාරයක් යාපනය මහා ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම් වී දර්ශනානන්දන් නාඳුනන පිරිසක් පහරදීමකින් තුවාල ලබා යාපනය රෝහටල ඇතුළත් කර ඇතැයි එහි ආචාර්වරයෙ 18 May 2012
රගර් ක්‍රීඩක මරණය ගැන වාර්තාවක් ඉල්ලයි ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මෙහොමඩ් වසීම් තාජුඩීන් මහතාගේ මෝටර් රථය නාරාහේන්පිට උද්‍යාන පාරේ දී ගිනිගෙන ඔහු සමග 18 May 2012
පොන්සේකාට ඇප දුන්නාට ජයඝෝෂා හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට ඇප නියම කිරීමේ පුවත කොළඹ අලූත්කඬේ මහාධිකරණයෙන් ප්‍රකාශයට පත්වීමත් සමග උසාවිය අවට රැස්වී සිටි ඔහුග 18 May 2012
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උත්සවය ශ්‍රී ලංකාවේ රාජ්‍ය උත්සවයක් ලෙසින් ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලිය රාජ්‍ය උත්සවයක් ලෙස පැවැත්වීමට රජය සියලූ කටයුතු සුදානම් කර ඇතැයි ජනමාධ්‍ය වැඩබලන ඇමැති ලක් 18 May 2012
ආබාධිතයන්ගේ වොලිබෝල් සංගමයේ මුල්පුටුව කංචනට ආබාධිතවූවන්ගේ (අපහසුතාවන්ගෙන් පෙළෙන) ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති ධුරයට පළාත් සභා මන්තී‍්‍ර කංචන ජයරත්න මහතා පත්ව සිටියි. ඒ ම 18 May 2012
ඔලිම්පික් ගිනි සිළුව එංගලන්තයට බාරදෙයි ජූලි මස 27 වැනිදා ලන්ඩන් නුවරදී ආරම්භ වන ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ ගිනිසිළුව ඊයේ (17 වැනිදා) ලන්ඩන් ඔලිම්පික් උළෙලේ සංවිධායකවරුන්ට බාර 18 May 2012
ආසියානු මලල ක්‍රීඩා ලොක්කාගේ ශ්‍රී ලංකා සංචාරය කල් දමයි කොළඹදී පැවැත්වෙන 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලියේ පූර්ව සංවිධාන කටයුතු නිරීක්ෂණය කිරීමේ චාරිකාව යළිත් කල්දැමීමට ආ 18 May 2012
පොන්සේකාට ඇප දීමට නීතිපතිත් එකඟ වෙයි දැනට රිමාන්ඩ් බාරයේ පසුවන හිටපු හමුදාපති සරත් පොන්සේකා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා අද නියෝග කෙළ 18 May 2012
විනිසුරු ගෙදර බෝම්බ ප්‍රහාරයට විරෝධය මාරවිල මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතාගේ නිල නිවසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සිද්ධියට විරෝධය පළ කළ මාරවිල නීතිඥවරු අද උද්ඝ 18 May 2012
කුස පබා ඉතාලි යයි පන්සිය පනස් ජාතක කතා පොත ඇසුරෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණයෙනුත් ආචාර්ය තිස්ස අබේසේකර තිර රචනයෙනුත් හැඩ ගැන්නූ කුස පබා 18 May 2012
බන්දුල හරිස්චන්ද්‍ර වවුනියා දිසාපති. ගාල්ල අතිරේක දිසාපති එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර මහතා වවුනියාව මහා දිසාපති ලෙස අද වැඩ බාර ගත්තේය. බෞද්ධ, හින්දු හා ඉස්ලාම් ආගමික නාය 18 May 2012
ෆොන්සේකාට ඇප දෙයි කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා හිටපු හමුදපති සරත් ෆොන්සේකා ඇප මත මුදා හරින ලෙස අද නියෝග කෙළේය 18 May 2012
ජාතික යොවුන් කී‍්‍රඩා උළෙලේ කණ්ඩායම් තරග හෙට සිට ජාතික යෞවන කී‍්‍රඩා උළෙලේ කණ්ඩායම් තරග හෙට (19) සිට ආරම්භවේ. මෙවර ජුලි මාසයේ දී පැවැත්වීමට නියමිත 24 වැනි ජාතික යොවුන් කී‍්‍රඩා උළෙලට ස 18 May 2012
ආධුනික ආයෝමය ශූරයා තේරීම හෙට ආධුනික අයෝමය ශූරයා තේරීමේ තරගාවලිය හෙට (19) පස්වරු 4ට දෙහිවල එස්. ද එස්. ජයසිංහ සමරු ශාලාවේදී පැවැත්වේ. ඒ සඳහා කී‍්‍රඩකයන් 225 දෙනකු දැනටම 18 May 2012
බංග්ලාදේශ අන්තර් සමාජ තරගාවලියට දොලවත්ත - වීරක්කොඩි පිටත්ව යති ශ්‍රී ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කරන සඳමාලි දොලවත්ත සහ ශ්‍රීමාලි වීරක්කොඩි යන කී‍්‍රඩිකාවන් දෙදෙනා බංග්ලාදේශ කාන්තා අ 18 May 2012
කොටි හිතවාදී හෙරණෑවක් එයි? ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පදිංචි විශ්වනාදන් රුදුකුමාරන් විසින් එතෙරදී ඉබේම පිහිටුවා ගැනුණු ‘දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජයේ‘ ගුවන් වි 18 May 2012
දුම්රිය අනතුරින් 20කට තුවාලයි ඉන්ධන රැගත් දුම්රියක් හා මගී දුම්රියක් වේයන්ගොඩ, කීනවල හා වදුරව දුම්රිය ස්ථාන අසළදී ගැටීමෙන් විස්සක් පමණ සුලු තුවාල ලබන්නට ඇතැයි ද 17 May 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026