ගුරු හිඟයට මවුපියන්ගෙන් බේතක් ගුරුවරුන් නැතැයි කියමින් තණමල්විල කිවුල්ආර පාසලේ සිසුන්ගේ මාපියෝ දරුවන් පාසැලට නොයවා විරෝධය පළ කළහ. පන්ති පහට ගුරුවරුන් පස්දෙනක 15 May 2012
ඉතාලි අත්වැලක් කඩා වැටෙමින් ඇති ඉතාලි ආර්ථිකය හමුවේ රැකියා විරහිත භාවය උග්‍ර ලෙස ඉහළ යමින් පවති. 2011 වර්ෂයේදී පමණක් රැුකියා අහිමි වූ තරුණ ප්‍රතිශත 15 May 2012
යකඩ මිනිහෙක් ඇන්ජිමේ එයි පැය විස්සකට අධික කාලයක් වෑන් රථයක ඇන්ජින් කුටියේ සැඟවී දේශසීමා හරහා ඉතාලියට ඇතුළු වූ ඇෆ්ගනිස්ථාන තරුණයෙක් (18) ඉතාලි බාරි නගරයේදී පො 15 May 2012
තව හොඳ වැඩකට පැරිස් ලාංකිකයෝ අත දෙති මහරගම පිළිකා රෝහලට ස්කෑනර් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමේ අරමුණින් පැරිසියේ මීගමු සංවිධානය පැරීසියේ දී සීගිරි රූ සැදෑවක් මැයි 20 වැන 15 May 2012
අලස් ආ ගමන් පොන්සේකා නිදහස් ”අපි ඔහු ඉක්මණින් නිදහස් කරනවා” යැයි මහින්ද රාජපක්ෂ ජනපති කොළඹදී පැවැසී යැයි ද හින්දු පත්‍රයේ ආර්.කේ. රාධකිෂ්ණන් කීවේය. ජනපති එසේ ප 15 May 2012
ෆොන්සේකාට ඉක්මණින් නිදහස හිටුපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඉක්මණින් හිරෙන් නිදහස් කරන බව මහින්ද රාජපක්ෂ ජනපති ඉන්දියාවේ හිංදු පත්‍රයට පැවසීය. 15 May 2012
විල්පත්තුවේ මහා ගංජා හේනක් අල්ලයි විල්පත්තුව වනෝද්‍යානයේ කලාඔය අසබඩ අක්කර 7ක ගංජා හේනක් වටලා පොලිස් විශේෂ කාර්ය බළකාය එහි අයිතිකරු රාජාංගනය ප්‍රාදේශිය දේශපාලනාඥයක 14 May 2012
ශ්‍රේණිගත කිරීමේ කැරම් තරගාවලියේදී නිශාන්ත - රොෂිටා ශූරතා දිනා ගනිති ශ්‍රී ලංකා කැරම් සංගමය සංවිධානය කළ ශ්‍රේණිගත කිරීමේ කැරම් (කේවළ) තරගාවලියේ (2012) පිරිමි ශූරතාව දිනා ගැනීමට නිශාන්ත ප්‍රනාන්දු සමත්වි 14 May 2012
ඩයන් ගෝමස් බොක්සිං ශූරතාව ලීනියා පිලට ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ 3 වැනි ඩයන් ගෝමස් අභියෝග කුසලාන ආධුනික බොක්සිං තරගාවලියේ (2012) පිරිමි ශූරතාව දිනා ගැනීමට ල 14 May 2012
ශ්‍රී ලංකා ක්‍රිකට් - සමර්සෙට් ගිවිසුම වසර 15 කට අඩු කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් 2012’ (එස්.එල්.පී.එල්.) විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සම්බන්ධීකරණ 14 May 2012
මිල්කෝ කිරි මුට්ටිය අර්බුදයක දඹුල්ල ඇතුළු කිරි ශීත කරන මධ්‍යස්ථාන හැත්තෑ හතක ශීතකරණ 24 පැයේම කිරි සිසිල් කරන නමුත් ගොවීන්ගෙන් මිලදී ගන්නා විශාල කිරි තොගයක් කිරි 14 May 2012
හැටන් සභාපති පක්ෂයෙන් යයි ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වූ බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති වෛද්‍ය අලගමුත්තු නන්දකුමාර් මහතා පවසයි. පෞද්ග 14 May 2012
ඉබේ ඇරෙන ගේට්ටුවට ඉබේම ගෙල සිරවේ ගනේමුල්ල බුළුගහගොඩ නිවෙසක දුරස්ථ පාලකයකින් ක්‍රියාකරන ගේට්ටුවකට ගෙල සිරවි නිවසේ මුරකරු මිය ගිය බව ගනේමුල්ල පොලිසිය කියයි මිය ග 14 May 2012
කහවත්ත ඝාතනයේ සැකකරුවකුට නීතීඥ සහාය කහවත්තේ මවත් දියණියත් මරා දැමීමේ නඩු භාණ්ඩ වන ත්‍රීරෝද රියක්, කවිච්චියක් හා කරාබු කුට්ටමක් රහස් පොලීසිය අද පැල්මඩුල්ල මහේස්ත්‍රාත 14 May 2012
රනිල් ජනපති හමුවෙයි මහින්ද රාජපක්ෂ ජනපති සහ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක අරලියගහ මැදුරේදී අද හමුවූහ. මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, සුස 14 May 2012
දිල්හාර ප්‍රනාන්දු නැවතත් ශ්‍රී ලංකා සංචිතයේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිල ඉදිරියේදී සහභාගි වීමට නියමිත පාකිස්තානු සහ ඉන්දීය, ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලිවලට සහභාගි වීම 14 May 2012
මුබාරක් ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයට එයි ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් පිලේ දකුණු අප්‍රිකානු සංචාරය සඳහා කණ්ඩායම තෝරාගැනීම සඳහා නම් කර ඇති 17 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ’ සංචිත 14 May 2012
ලාංකිකයෙක් මිලානෝ වෙළෙඳ ප්‍රදර්ශනයකට චිත්‍ර අඳී ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු වන සුසන්ත දන්දෙනිය ගමගේ ඉතාලි වෙළෙඳ සිතුවම් ප්‍රදර්ශනයට ඇතුලත් කර ගනු ලැබ සිටී. මිලානෝ නගරයේ 25 වසරක් 14 May 2012
ලසිත් මාලිංගට 40% ක් පමණයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2012 වසරේ වාර්ෂික ක්‍රීඩක ගිවිසුමේ පළමු ශ්‍රේණියට ඇතුළත්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග, ටෙ 14 May 2012
සඳුන් ගහක් හොරු කපති තම වත්තේ තුබූ සඳුන් ගසක් මහරෑ නාඳුනන පිරිසක් විසින් කපාගෙන යන ලදැයි මඩුල්ල ප්‍රාදේශීය සභාවේ ලේකම් අනුලා කුමාරිහාමි දඹගල්ල පොලීසිය 14 May 2012
පොළොන්නරුව ශිව දේවාලෙත් හාරති පොළොන්නරුවේ ඓතිහාසික ශිව දේවාලය නිදන් හොරුන් විසින් හාරා නිදන් සොයා ඇති බව පෙනේයැයි පුරාවිද්‍යා නිලධරයෝ කියති. ශිව දේවාලය ඇතුලේ ශ 14 May 2012
නීතිඥයාට පහරදුන්නැයි ප්‍රා සභා මන්ත්‍රීට ඇප කෝට්ටේ රජ මහා විහාරයේ ද්විත්ව ඝාතනයේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුමිත් ආර් සිල්වා මහතාට ගංගොඩවිල උසාවිය අසලදී පහරදුන් බව ක 14 May 2012
කුකුළු හිමියාගේ ගල් පහරින් අසල්වැසියා මරුට එක් ගෙදරක කුකුළන් තවත් ගෙදරකට ගියැයි ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් කුකුළු හිමියා විසින් එල්ල කළ ගල් පහරින් අසල්වැසියා මියගිය බව අලවතුග 14 May 2012
කලාපේ දෙන්නෙක් පාරෙදි මරුට කොළඹ කුරුණෑගල පාරේ දිවුලපිටිය පරණ හන්දියේදී යතුරු පැදියක් ටිපර් රියක හැපී යතුරු පැදියේ සිටි ඥාති පුත්‍රයා සහ සුළු මව මියගිය බව පොල 14 May 2012
ගල් ඉබ්බන් මැරූ දෙන්නෙක් කොටුවේ ගාල්ල ගිං ගඟ මෝය කට අසල වැල්ලේ ගල්ඉබ්බන් මරා මස් කරමින් සිටි දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලීසිය කියයි. ඉබි මස් කිලෝ 35ක්ද 14 May 2012
සපාරි ගමන රෝහලෙන් කෙලවර වේ හබරණදී හීලෑ අලියකු පිට නැගී කැලයේ සිරි නරැඹීමට යන්නට සූදානම් වූ ප්‍රංශ ජාතිකයෙක් අලියා පිටින් වැටී තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළු කර 14 May 2012
ජාතික කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේදී දෙදෙනකුට ලෝක තරග වරම් දියගම ‘මහින්ද රාජපක්ෂ’ ක්‍රීඩාංගණයේදී ඊයේ (13) නිමාව දුටු 55 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ක්‍රීඩක කී‍්‍රඩිකාවන් දෙද 14 May 2012
ශ්‍රී ලංකා පිලේ නිලධාරියකු හීතෲ ගුවන්තොටේ රඳවාගෙන ප්‍රශ්න කරයි බටහිර ඉන්දීය කොදෙව් සංචාරය නිමකර නැවත පැමිණෙමින් සිටි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරුවකු එංගලන්තයේ හීතෲ ගුවන්තොටු 14 May 2012
කුලරත්න විදුහලේ මලල ක්‍රීඩකයෝ වෙනත් පාසලක ලැයිස්තුවෙන් එති අම්බලන්ගොඩ කලාප මලල ක්‍රීඩා උළෙලට සහභාගි වීමට නියමිතව සිටින බව කියන අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහලේ ක්‍රීඩකයන් තිදෙනකු එම ප 14 May 2012
බසයක් කිරිබත්ගොඩදී පාලමේ එල්ලෙයි නිට්ටඹුව සිට කොළඹ බලා එන පෞද්ගලික බසයක් කිරිබත්ගොඩදී පාලමක ඇන්දක් කඩාගෙන ඇලට නොවැටී එල්ලෙමින් තිබුණි. දෙදෙනෙක් සුළු තුවාල ලැබූහ. 14 May 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026