ගලේවෙල තොලබුගොල්ල විදුහලේ ආරවුලක් උච්ච ස්ථානයකට පත් කරමින් සඳුදා රාත්‍රියේ පන්ති කාමර කිහිපයකට මිනිස් මළ ප්‍රහාරයක් එල්ල වී ඇතැයි මව්පියෝ කියති.
අසභ්‍ය වචනයෙන් පිරි කැලැ පත්තර ද තැන තැන අලවා ඇතැයි කියති. එවැන්නක් නොවූ බව විදුහල්පති කියතත් පන්ති කාමර සුද්ධ කරන ආකාරයත්, කැලෑ පත්තර ඉරා දමා තිබූ ආකාරයත් දැකගන්නට හැකි විය.
ගලේවෙල කලාප අධ්‍යාපන කාර්යාල ප්‍රකාශකයකු පැවසුවේද එවැනි පැමිණිල්ලක් වාර්තා වී නැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයින්ට බඩේ අමාරුව හැදිලද ? (ස)
එච්චර තමයි අඩුවකට තිබුණේ (ස)
කවුරු උනත් කරලා තියෙන වැඩේ කැතයි ..මොනවා උනත් පාසල ගැන හිතන්න තිබුණා (ස)
මෝඩයොන්ගේ වැඩ (ස)
පාසලට නෙමෙයි මේ වගේ දේවල් කරන්න ඕන තැන් තියෙනවා. අපේ මෝඩ මිනිස්සු අනවශ්‍ය දෙයක් තමයි කරොත් කරන්නේ (ස)
අධ්‍යාපනට වගකිව යුත්තන් මීට වඩා වැඩ කරල අධ්‍යාපනය විනාසකරනවනේ (ස)
විදුහල්පතිතුමාගේ ක්‍රියාකලාපය ඉතා අගනේය. (නි)
අනේ මන්දා (දී)
මෙවර සා.පෙළ විභාගයට අයැදුම්පත් සිසුන්ට ලබාදීම සිදුවන්නේ පහසුකම් සහ සේවා ගාස්තු නොගෙවූ සිසුන්ට ලබා නොදීම සම්බන්ධව දැන ගැනීමට අවශ්‍යයි. නොගෙවන සිසුන්ට ග්‍රාම නිලධාරි මගින් ආර්ථික අපහසුතාවය පිළිබඳ ලිපියක් ඉදිරිපත් කළ යුතු බව දඹුල්ල ජාතින පාසලෙන් වාර්තා වී ඇත. මෙහි නිවැරැදි බව දැන ගැනීමට අවශ්‍යයි..