සරුසාර අස්වැන්නක් ලබා දීම වෙනුවෙන් සමස්ත හින්දු බැතිමතුන් සූර්ය දෙවියන්ට පුද පුජා පැවත් පවත්වන තයිපොංගල් දිනය අදයි. ඒ වෙනුවෙන් විශේෂ සැමැරුම් පූජාවක් කොළඹ මරදාන කප්පිතාවත්ත ශ්‍රී කයිලාස නාරද හින්දු කෝවිලේදී පැවැත්විණි.
ජාතික යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන,පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක , පළාත් සභා මන්ත්‍රීනී ශාන්තිනී කොන්ගහගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටි අතර කෝවිලේ ප්‍රධාන පූජක රාධා ක්‍රිෂණ කුරුක්කල්තුමා පිරිසටත් රටටත් ආසිරි පැතීය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හිරු දෙවි නමදී
නිත්‍යා Tuesday, 15 January 2013 10:09 AM
සාමය සතුට සපිරේවා (ස)
අමිල කටුනායක Monday, 14 January 2013 08:15 PM
හින්දු අයට ප්‍රීතිමත් තෛපෝංගල් උත්සවයක් වේවා (ස)