බෝතලේ හා අඹේපුස්ස අතර නවතා තිබූ දුම්රියක දුම්රිය ඇන්ජිමක් හැපී තුවාල ලැබූ පස්දෙනකු රෝහල් ගත කළ බව පොලිස් හා දුම්රිය ආරංචි කියයි. එම ඇන්ජිම දුම්රියට පිටුපසින් ධාවනය කර ඇතැයි ද දැනගන්නට ඇත.
බෝතලේ හා අඹේපුස්ස අතර නවතා තිබූ දුම්රියක දුම්රිය ඇන්ජිමක් හැපී තුවාල ලැබූ පස්දෙනකු රෝහල් ගත කළ බව පොලිස් හා දුම්රිය ආරංචි කියයි. එම ඇන්ජිම දුම්රියට පිටුපසින් ධාවනය කර ඇතැයි ද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි වැඩක් කරලා තියෙන්නේ (ස)
ඕක ගැන වැඩිපුර හොයන්න ගියොත් අපරාදේ කියන්න බැහැ, වර්ජනය කරාවි. (නි)
කාට කියන්නද ?? කුමන්ත්‍රණයක්ද ? (ස)
පීලි නොපැන්නොත් පස්සෙන් පස්සට ගිහින් හරි අනතුරක් කරගන්නවා (ස)
මම කට කැඩෙනකම් කියල තියෙනවනේ මේ දුම්රිය රියදුරන්ට විනයක් නෑ කියලා (ස)