සෝමාලියා කොල්ලකරුවන් ග්‍රහණයේ වසර 2ක් සිට නිදහස ලැබූ ශ්‍රී ලාංකික විදුලි කාර්මිකසරත්චන්ද්‍ර සූරසේන මහතා සිය ත්‍රාස්ස්‍ය ජනක අත්දැකීම් විස්තර කරයි.
සෝමාලියා කොල්ලකරුවන් ග්‍රහණයේ වසර 2ක් සිට නිදහස ලැබූ ශ්‍රී ලාංකික විදුලි කාර්මිකසරත්චන්ද්‍ර සූරසේන මහතා සිය ත්‍රාස්ස්‍ය ජනක අත්දැකීම් විස්තර කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නපුරු සිහිනයකදී මෙන් මංකොල්ලා කරුවන් අතරට මැදිවී දහසක් දුක්විඳ, දිවි ගලවාගත් ඔබමෙන්ම ලංකාදීප පාඨක අපද අද ඔබ සමග සුතුටු වෙමු. මෙවන් කරදරයක් මිහිපිට කිසිවෙකුට සිදු නොවේවා! මගේ මේ පහත සඳහන් කවි දෙක ඔබ වෙනුවෙනි. .....තම දිවි රැකීමට නෞකා නිළ ලද්දේ..... සුපුරුදු දිවිය රැලි අතරයි මහ මුහුදේ..... තනිවිය කැලා සිවුපා ඇති වන මැද්දේ..... ඈතින් ඇසේ නිතරම මහ වෙඩි ශබ්දේ..... සිතුවිලි අතර මැදිවී සිත් කම්පාවෙන්..... දහයක් දුක්විඳල ගස්යට ගිණි අව්වෙන්.... නිදහස සොයා දින දින අතැඟිලි ගනිමින්..... කෙතරම් සතුට ඇත්දෝ මව්බිම දැක්මෙන් (ස)