සභරගමු පළාත් ඇමැති ශ්‍රීලාල් වික්‍රමසිංහ මහතාගේ නිවසේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා වෙත නිකුත් කළ ටී 56 ගිනිඅවිය අතුරුදන් වී ඇතැයි කෑගල්ල පොලීසිය කියයි.
ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්නකරගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් අවුරුද්දට වියදනුත් ඇතිනේ ....... (නි)
අනේ හොදම වැඩේ... (නි)
මේවා පුද්ගලිකව පාවිච්චි කළත් එහෙම කරන්නේ අහිතකින් නොවේ. (නි)
අප රකිනු තබා තොප සතු අවිය නොතබා ගෙන යන තෙක් තබා උන් කෙනෙකි තොපි ඇස් වසා.... (නි)
ලාබයි ලාබයි ගිනි අවි ලාබයි ..!!(ස)
ඇදන් ඉන්න ඇඳුම ගලවන් ගියත් දැනෙන එකක් නෑ වගේ (ස)
ඒ දෙන්නාගේ ආරක්ෂාවට කවුරුත් ඉඳලා නැද්ද ? අනේ මෙහෙමත් දේවල් අහන්න සිද්ධ වෙනවානේ (ස)
කොහොමද එහෙම වුණේ. පුදුම වැඩක්නේ (ස)
තමන්ගේ අවිය තමන්ගේ බිරිඳ හා සමානයි (ස)
තමන් ලඟ තිබුණ අවිය පරිස්සම් කර ගන්න බැරුව කොහොමද වෙන අය ආරක්ෂා කරන්නේ (ස)