නව අගවිනිසුරු වශයෙන් මොහාන් පීරිස් මහතා අඟහරුවාදා (15)පස්වරු 12න් පසු මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ දිවුරුම් දී වැඩ බාර ගැනීමට නියමිතය.
ව්‍යවස්ථා සභාව හෙට උදේ රැස්වී නම තීරණය කැර ජනපතිට දැනුම්දෙනු ඇත.
ධුරයෙන් පහකැරුණු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය කවර තීරණයක් ගනීදැයි දැනගන්නට නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබව සාදරයෙන් පිලි ගන්නවා (දී)
නව අගවිනුසුරු තුමනි ඔබට අපගේ සුබපැතුම් (දී)
ප්‍රවේශමෙන්! හොදම හොද සුභ නැකතක් හදන්න. (නි)
මොකද ඒ (දී)
වැඩකටයුතු සාර්ථක වේවායි පතමු (නි)
mohan piaris koheda mahathayo hitiye ..ane kiyannako rajooo...
සුභපැතුම් ඔබතුමාට (දී)
සුබ මොහොතින් වැඩ ඇරඹීම (දී)
ඇයි ඒ 12න පසු (දී)
නැකතක් ඇති (දී)
බලන්න ආශ්චර්යයක මහත... (නි)
හැබැයි ඊළග අවුරැද්දෙ උසස්පෙළ ලියන ළමයිට තමයි වැඩේ. (නි)
මේක හීන හැබෑවෙන කාලය. හැබැයි ජනතාවගෙ නම් නෙමෙයි. කොසොල් රජ්ජුරුවන්ගෙ. (නි)
කව්රු උනත් රටට අවන්කවම සේවය කරයි කියල අපි හිතනවා (දී)
ඊලඟට මොනවා වේවිද දන්නේ නෑ (ස)
දැංවත් හරිපාරෙ ගියොත් හොදයි.!(නු)