අම්බලංගොඩ ප්‍රජාපතී බාලිකා විදුහල් නව විදුහල්පති ලෙස අම්බලංගොඩ කලාප අධ්‍යාපන සහකාර අධ්‍යක්ෂ සනුජ ජයවික්‍රම මහත්මිය පත්කරනු ලැබ සිටින්නීය.
එහි විදුහල්පතිනිය සී පී දමයන්ති මහත්මිය ඇල්පිටිය අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය සහකාර අධ්‍යක්ෂවරිය ලෙස මාරු කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහ පරිපාලනයක් තුලින් පාසල දියුණු කරන්න හැකිවේවායි පතමි (ස)