දිවයින පුරාම පවතින්නේ වැසි නොමැති සිසිල් කාලගුණ තත්ත්වයකි. නැගෙනහිර, ගිනිකොණ සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන මුහුදේ ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඊසාන දෙසින් හමා එන සුළඟේ වේගය පැයට කිලෝමීටර 40 ක් පමණ වේ. මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශය සහ දිවයිනට බටහිර, දකුණු සහ ගිනිකොණදිග වෙරළට ඔබ්බෙන් වන මුහේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 ක් දක්වා ඉහළ යයි. එම ප්‍රදේශයේ මුහුද විටෙක රළු වේ.
මූලාශ්‍රය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd