ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඇඩිලේඞ්හිදී දැන් පැවැත්වෙන දෙවැනි එක්දින ක‍්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 170 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නෝ සමත් වූහ.
ඕස්ටේ‍්‍රලියාව ඕවර 46.5 කදී සියලූ දෙනා දැවී 170 (ජෝජ් බේලි 26, ඬේවිඞ් හසී 29, බ‍්‍රැඞ් හැඩින් 50, බෙන් කටින් 27, ඇන්ජලෝ මැතිව්ස් 24/2, තිසර පෙරේරා 40/2, ලසිත් මාලිංග 32/3)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්තෝෂයි. (නි)
කොහොමද අපේ වැඩ? (දී)
නියමයි සිංහයිනේ, අපේ කොල්ලෝ අපිට හැමදාමත් වටිනවා. (නි)