අම්බලන්ගොඩ මාදම්පාගම මධ්‍ය මහා විද්‍යාලය දෙවැනි වරටත් සංවිධානය කළ සැතපුම් 02 පාසල් විවෘත පිහිනුම් තරගයේදී ධර්මාශෝක විද්‍යාලයේ කේ. හෂාන් මධුසංඛ බාලක ශූරතාව දිනාගත්තේය.
දේවානන්ද විද්‍යාලයේ කේ. ඉමාෂා සෙව්වන්දි බාලිකා ශූරතාව දිනාගත්තාය.
(අම්බලන්ගොඩ විශේෂ - යසස් පී. මෙන්ඩිස්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේවානන්දෙ හැමදාම ඉදිරියෙන්. සුභ අනාගතයක්! (නි)
දේවානන්දයට ජය වේවා! (නි)