මීරිගමින් ගාල්ලේ වංචාවල පදිංචිකරුවකුට දුම්රියෙන් කිඹුලකු එවා තිබිණි. අජි 14ක් දිගැති කිඹුල් පාර්සලය ලිහා බැලිණි. එහි කිඹුලෙක් සිටියේය. එත් පණ නැත. ඒ කිඹුලා කිතුල් රැහැනින් සැබෑ ලෙසම ගොතා තිබිණි.
මීරිගමින් ගාල්ලේ වංචාවල පදිංචිකරුවකුට දුම්රියෙන් කිඹුලකු එවා තිබිණි. අජි 14ක් දිගැති කිඹුල් පාර්සලය ලිහා බැලිණි. එහි කිඹුලෙක් සිටියේය. එත් පණ නැත. ඒ කිඹුලා කිතුල් රැහැනින් සැබෑ ලෙසම ගොතා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති විශිෂ්ට නිර්මාණයක් (දී)
හොද නිර්මාණයක් (දී)
මේ නිර්මාණ කරුවන්ට ඇත දුන්නොත් හොද තනකට එන්න පුළුවන් (දී)
හොඳ නිර්මාණයක්.කවුද මෙහි නිර්මාණකරු.ඇගයිය යුතුයි (ස)
අගනා නිර්මාණයක් (දී)
දුම්රියේ මෙවන් දේ ප්‍රවාහනය කරන්න තහනම්ද? (නි)
ඕකා කයි..... (දී)
මොකටද යවන පාර්සල් ඇරලා බලන්නේ?? ඒක වැරදි වැඩක්...(ස)
මේ වගේ ලස්සන නිර්මාණ කරැවන්ට අත දුන්නොත් ඔවුන්ට ජ්‍යාත්‍යන්තර මට්ටමට යා හැකි වේ යයි මම සිතමි. (දී)
ඔතන කැන්ටිමට කිඹුල දාමුද? (ස)
අගය කළයුතු ලස්සන නිර්මාණයක්. පින්තූර සමගින්ම මෙහි නිමවුම්කරුවා ගැනත් යමක් සඳහන් කළා නම් අගෙයි. (නි)
ඇත්ත කිඹුලෙකු වගේ නේද (දී)
හොද වෙලාවට ඌ බොරු එකෙක් වුණේ. (නි)
නිකන් ඇත්ත කිඹුලෙක් වගේමයි, නේද (දී)
කොහොම වුණත් හොඳ නිර්මාණයක් (ස)
කාගේ වුණත් ලස්සන නිර්මාණයක්. (නි)
ඇයි දන්නෙ නැහැ නේද, දකුණු පැත්තට බොරු කිඹුල්ලු යවලා තියෙන්නේ. (නි)
වෙන්දේසි කළා නම් හරිනේ. (නි)
හරිම ලස්සන නිර්මාණයක්. අගය කළ යුතුයි. (නි)
ලන්ස්සන වැඩක් (දී)
කටුගෙයි තිබිය යුතු භාණ්ඩයක්. නමුත් කවුරු හරි කන්ගැට්ටෙක් දැක්කොත් අනාථයි. ඒත් මට බයේ බැහැ. හොඳට නාඩි අල්ලලා බලන්න. වැරදිලා හරි පණ තිබුණොත් දුම්රිය පොලම ඉවරයි. (නි)
අගය කළ යුතු ගොඩක් ලස්සන නිර්මාණයක්. (නි)
නාඩි බලන්නේ මුගේ කොහෙන්ද දන්නෙ නැහැ? (නි)
අපි ලංකාවේ ය විදිහට සන්තොස වෙන්න ඕනේ (දී)