ශ්රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඇඩිලේඞ්හිදී අද (13) පැවැති දෙවැනි එක්දින ක‍්‍රිකට් තරගයෙන් ශ‍්‍රී ලංකා පිල කඩුලූ 8 ක පහසු ජයක් ලැබීය. මේ අනුව තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත්විය.
ළහිරු තිරිමාන්න විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 134 කදී හතරේ පහර 12 ක් සමගින් නොදැවී ලකුණු 102 ක් රැුස්කරමින් සිය පළමු එක්දින ශතකය රැුස්කළේය.
ඕස්ටේ‍්‍රලියාව ඕවර 46.5 කදී සියලූ දෙනා දැවී 170
(ජෝජ් බේලි 26, ඬේවිඞ් හසී 29, බ‍්‍රැඞ් හැඩින් 50, බෙන් කටින් 27, ඇන්ජලෝ මැතිව්ස් 24/2, තිසර පෙරේරා 40/2, ලසිත් මාලිංග 32/3)
ශ්‍රී ලංකාව ඕවර 40.1 කදී කඩුලූ 2 ට 172
(තිලකරත්න ඩිල්ෂාන් 51, ළහිරු තිරිමාන්න නොදැවී 102, කුසල් ජනිත් නොදැවී 14)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනපුවම හොද කියනවා. පැරදුනාම බණිනවා. මට නම් සීරිස් එකම දින්නකල් ෂුවර් නැහැ. (නි)
අපි චන්දිමාල්ව දාලා බලමුද? (නි)
ඇති යන්තම්. (නි)
කොල්ලනේ, ඔය සුද්දන්ට බයවෙන්න එපා. ජය වේවා! (නි)
සන්තෝසයි (දී)
සුභ පැතුම්! ඉතිරි තරගත් පහසුවෙන් ජය ගැනීමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා! (නි)
ඉතුරු තරග ටිකත් මෙසේම දිනන්නට දිරිය ලැබේවා! (නි)
මොරටුවේ කොල්ලෙක්. ජය වේවා! (නි)
කොහොමද සිංහ බලය (දී)
ඔයගොල්ලන්ගේ අදහස් හොදයි. හැබැයි පැරදුණහම ක්‍රීඩකයන්ට බණින්න එපා. (නි)
නියමයි… (නි)
නියමයි... නියමයි... (නි)
නියමයි කොල්ලෝ. (නි)
අපේ සුභ පැතුම්! චන්දිමාල් ඇයි සෙල්ලම් කළේ නැත්තේ? (නි)
නියමයි කොල්ලනේ! කමෝන් ලයන්ස්. (නි)
හොද තරගයක්. (නි)
තරංග වෙනුවට කරුණාරත්න දැම්මේ නැත්තේ මොකද? (නි)
ඉතා හොදයි. (නි)
ස්තූතියි ඔබ සැමට. ඊළග තරගයත් දිනාගන්න ලැබේවා! (නි)
සුභ අනාගතයක් අපේ කොල්ලන්ට! (නි)
ජයවේවා අපේ කණ්ඩායමට (දී)
මගේ රටට ජයවේවා (දී)
මමත් කැමති නැහැ එක තරගයක් පැරදුණා කියලා අපේ වීරයින්ට බණිනවට (නි)
වේගයෙන් පන්දුවට පහරදෙන‍්නෙක් හිටියා නම් කලින් තරගය දිනන්න තිබුණා. (නි)
ශ්රී ලංකාව ඊලඟ මැච් එක දිනනවා (ස)
අපේ වීරයින්ට සුභ පැතුම්! (නි)
සුභ පැතුම් සිංහයිනේ! (නි)
සින්හයන්ට අපේ උත්තමාචාරය (දී)
සිංහල කෝල්ලන්ට ගහන්න කාටවත් බැහැ (දී)
සුභ පැතුම්! (නි)
දැන් තියෙන්නේ ඊළඟ තරගයේදී නුසුදුස්සන් කපලා දාන එකයි. (නි)
නියමයි කොල්ලෝ. මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
මගේ උණුසුම් සුභ පැතුම්! ලොකු නියගයකට පස්සේ වැටුණු වැස්සක් වගෙයි. (නි)
ජයවේවා ලංකා (දී)
වේල්ස් කොල්ලෙක්... නියමයි තිරිමාන්න නියමයි. (නි)
ඔය තියෙන්නෙ වැඩ. ජය වේවා! (නි)
හුරේ! ලහිරු අයියේ, ඔබට ජය! (නි)
ජය වේවා ..................... (දී)
නියමයි! (නි)
ඔබ කණ්ඩායම අපේ රටට අමිල සම්පතක් (දී)
අපෝ ඇති යන්තම් නම රැකගත්තා... (නි)
ඇති යන්තම්... (නි)
ශ්රී ලංකාවට ජය ................. (දී)
ඉඩෝරේට පොද වැස්සක් වැටුණා වගේ. ඔහොම යමු. තිරිමාන්නට සුබ පැතුම්! (නි)
ලහිරු, ඔබට දිගු ගමනකට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, ආශිර්වාදය ලැබේවා! (නි)
සුභ පැතුම් සිංහයිනේ, ජය වේවා! (නි)
තරංග ගැන හිතන්න වෙනවා (දී)
දැන්වත් පරණ අය අයින් වෙලා අලුත් ක්‍රීඩකයන්ට ඉඩ දුන්නොත් නේද හොඳ? ජය වේවා! කොල්ලනේ, දිගටම යමු. (නි)
ගොඩක් ස්තූතියි කොල්ලනේ. (නි)
සංගාගේ අඩුව ලහිරු පුරවාපු එක ගැන සතුටුයි. (නි)
අපි දන්නේ දිනන දාට සුභ පතන්නයි, පැරදුණු දාට පලු යන්න බණින්නයි විතරයි. (නි)
බුදු අම්මෝ! ඇති යන්තම්. (නි)