අවිස්සාවේල්ල රිමාන්ඩ් බන්ධනාගාරය තාවකාලිකව අද (13) පෙරවරුවේ සිට ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වසා දැමුණු බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතා පවසයි.
නඩු කටයුතුවලට ඉදිරිපත් කළ යුතු සිරකරුවන් වෙනත් බන්ධනාගාරවලින් රැගෙන විත් තාවකාලිකව රඳවා තබා ගැනීමට අවිස්සාවේල්ල බන්ධනාගාරය යොදාගත් අතර ඉකුත් සතියේදී එලෙස රඳවාගත් සිරකරුවන් 10 දෙනෙක් එම බන්ධනාගාරයෙන් පලා ගියහ. ඉන් අත්අඩංගුවට ගත්තේ තිදෙනෙකු පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වැරදි වැඩ කරන අය කවුරුත් නැහැ. ආසියාවේ ආශ්චර්යයට ජය වේවා! (නි)
පැනලා යන්න බැරි විදියට ප්‍රතිසංස්කරණය කරන්න. (නි)
ලංකාවෙ හැම එකකටම ඇමතිවරු. එහෙත් චීනයෙ ලංකාවෙ තරම් නැහැ. හොදවෙලාවට ලංකාවෙ ඒ තරම් ජනගහනයක් හා විශාලත්වයක් නැත්තෙ. එහෙම වුණා නම් අපේ මැති ඇමතිවරු විසිතිස්දාහක පාර්ලිමේන්තුවක් තමා හැදෙන්නෙ. (නි)
අශ්වයෝ දැන් පැනගොස් අවසානය. (නි)