2013 වසරේ එක් සතියක දී ඩෙංගු රෝගීක් 4000 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග නිවාරණ අංශය පවසයි .
රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වන අතර තදබල උණ හේතුවෙන් රෝගීන් නව දෙනකු මිය ගොස් ඇති බවද එම අංශය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ හැමදේම කාලෙකට විතරයි. රැල්ල ඉවර වුණ ගමන් සේරටම සේරම අමතකයි. (නි)
අපි එය තුරන් කලයුතුයි (දී)
ඩෙංගු වගේද අනේ දෝෂාභියෝග? (නි)
ශ්රී ලංකාවේ මදුරු වසංගතයට මදුරුවන් මරණ රැකට් ලක්ෂ 10ක් 15ක් බෙදාදී දිනකට එක රැකට් එකකින් මදුරුවන් 200ක් වද කළොත් එයට මාධ්‍ය දායකත්වයත් ඇතුව දෑනුවත් කිරීමත් සමග දිනකට මදුරුවන් කොපමණ විනාශ වේවිද? පොඩි ළමයින් එයින් එන ශබ්දයත් සමග ඉතාමත් ආසාවෙන් කරනවා. මම අත්හදා බලපු දෙයක්. (නි)
පුංචි ළමයි බේරා ගනිමු (දී)
අපේ රටේ මිනිස්සු කවදාවත් පාඩමක් නම් ඉගෙනගන්නෙ නැහැ. (නි)
අර කියුබානු බැක්ටීරියාව තවම මගද? (නි)