ජාතික තරුණසේවා සභාව සහ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන

අමාත්‍යාංශය සංවිධානය කරනු ලැබු ටොප් 20 යෞවන විශිෂ්ටතා අභිෂේක මංගල්‍යයයේදී

දිවයින පුරා විසිරී සිටින  විවිධ  වෘත්තීමය කේෂත්‍රයන් ඔස්සේ දක්ෂතා දැක් වු තරුණ තරුණියන්ගෙන්  විසි දෙනක් සම්මාන ලදහ.

ලංකාදීප  මාතර ජනමාධ්‍යෙව්දී ක්‍රිෂාන්  ජීවක ජයරුක් මාධ්‍යෙව්දීන් අතර දෙවැනි තැනට සම්මාන ලැබීය.ලක්බිම පුවත්පතෙහි පානුක රාජපක්ෂ මුල් තැනටද සම්මාන හා සහතික ලැබිය.

 ජයග්‍රහකයින් හා ඔවුන් තරගකළ තරග ඉසව් මෙසේය.

විශිෂ්ටතම යොවුන් මාධ්‍යවේදීයා - ගමිපහ  ආර්.පී.පානුක රාජපක්ෂ (ලක්බිම ),දෙවනි ස්ථාන පිළිවෙලින්  මාතර ක්‍රිෂාන් ජීවක ජයරුක් (ලංකාදීප) හා වව්නියාව නිශ්ශංක මාධව කුලසූරිය (මව්බිම ).

විශිෂ්ටතම යොවුන් නිවේදකයා -මාතලේ ආර්.එම්.එම්. දිනේෂ් රත්නායක,(ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව-කඳුරට සේවය)දෙවනි ස්ථානය මහනුවරහසිනි ධීරසේකර.

විශිෂ්ටතම යොවුන් පාසල් ශිෂ්‍යා  - මාතර  මාතර සුජාතා බාලිකා විද්‍යාලය එච්.ඒ දුම්දුනී යශෝදා, දෙවනි ස්ථානය - කොළඹ  ග්‍රේබ්රියල් ජාතික පාසල.

විශිෂ්ටතම යොවුන් කලා ශිල්පියා - කුරුණෑගල  ආර්. ආලෝක බණබාර ජයතිලක,දෙවනි ස්ථානය -ගම්පහ  කේ.ඩී. සේනක සමන් කුමාර එදිරිසිංහ.

විශිෂ්ටතම යොවුන්  සූපවේදීයා - ගමිපහ  ඩී.ඒ තිළිණි පෙරේරා ,දෙවනි ස්ථානය-හම්බන්තොට - එම්.කේ.සරිඳු.

විශිෂ්ටතම යොවුන් රූපලාවන්‍ය ශිල්පියා ගම්පහ  - ඩී.එස්.සෞම්‍යා ඉෂාධි ගුණවර්ධන, දෙවන ස්ථානය - ගම්පහ දිස්ත්‍රික්කය ජී.එච්.ශ්‍යාමලි සුරංගිකා.

  විශිෂ්ටතම යොවුන් වෙළඳ  දැන්වීම් ශිල්පියා -  එම්.එම්. මලීෂ පැතුම් වීරමන්ත්‍රී, දෙවනි ස්ථානය - එම්.එම්. බුද්ධික මහේෂ් කරුණාරත්න.

විශිෂ්ටතම යොවුන් තාක්ෂණ ශිල්පියා - හම්බන්තොට  -එම්.ඩබ්.ශිරාන් චතුරංග, දෙවනි ස්ථානය ගාල්ල දිස්ත්‍රික්කය- ලක්ෂිත නදිෂාන් මාතර ආරචිචි.

විශිෂ්ටතම යොවුන් දේශිය කෘෂි නිශ්පාදක - ගමිපහ  - ඒ.ඒ. ඉන්දික ප්‍රසාද් කුමාර, දෙවනි ස්ථානය - මාතර  ඩබ්.ජි.අජිත් ප්‍රියන්ත.

විශිෂ්ටතම යොවුන්  පරිසරවේදීයා - ගම්පහ  - එම්. වින්ද්‍යා ප්‍රසාදනී, දෙවනි

ස්ථානය ගම්පහ  - කේ.කේ.රිසිත පද්මිල සතරසිංහ

විශිෂ්ටතම යොවුන්   නව නිපැයුම්කරුවා - ගමිපහ  ගනිදු නානයක්කාර ,දෙවනි ස්ථානය - අනුරාධපුර ආර්.එම්.ඩී.සී.ඩී.රත්නායක.

විශිෂ්ටතම යොවුන් ඡායාරූප ශිල්පියා - ගම්පහ  සංඛ ගයාෂාන් විදානගමගේ(මව්බිම), දෙවනි ස්ථානය කුරුණෑගලප්‍රගීත් ප්‍රියන්ත සිරිවර්ධන .

විශිෂ්ටතම යොවුන් පද්‍ය රචකයා - කුරුණෑගල  ඩී. සමීර ශක්තික සත්කුමාර, දෙවනි ස්ථානය ගම්පහ එම්.යනුෂා ලක්මාලි

විශිෂ්ටතම යොවුන් ගත් කතුවරයා - (සිංහල මාධ්‍ය) මොනරාගල ලයානී අසිංසලා ලක්ෂානි, දෙවනි ස්ථානය කුරුණෑගලඩී. සමීර ශක්තික සත්කුමාර.

විශිෂ්ටතම යොවුන් ගත් කතුවරයා (දෙමළ මාධ්‍ය) යාපනය  වී. මුකිලාන්,දෙවන ස්ථානය අමිපාර එම්.ඒ.මුහමඩ් ජරීත්

විශිෂ්ටතම යොවුන්ව්‍යවසායකයා -හමිබන්තොට -එච්.එල්.දුමින්ද  සංජීව, හම්.ඩබ්.ඒ. හමිබන්තොට ශිරාන් චතුරංග  .

විශිෂ්ටතම යොවුන් වෘත්තිකයා -කොළඹ  එච්.සී.බී. පුසන්න ප්‍රනාන්දු ,දෙවනි ස්ථානය මොණරාගලප්‍රදීප් ජානක කුමාර .

විශිෂ්ටතම යොවුන් පාසල් ගුරුවරයා - ගාල්ල කේ.එම්.අමන්ද්‍රා අනුෂලා කෝණාර හිනිදුම ශාන්ත ආනා විද්‍යාලය, දෙවන ස්ථානය මදුෂා දිල්රුක්ෂි සේනානායක  හම්බන්තොට මහා නාග විද්‍යාලය.

විශිෂ්ටතම යොවුන් ස්චේඡා සේවකයා -හම්බන්තොට ශ්‍රීමාල් ලියනගේ, දෙවන ස්ථානය ගම්පහඒ.ඒ.සී. ජයශානි  අධිකාරි .

විශිෂ්ටතම යොවුන් නායකයා -ගම්පහ  ඒ.ඒ.සී.ජයශානි අධිකාරී,දෙවන ස්ථානය මාතරදමිත් නිමන්ත රණසිංහ .