හුංගම කලවැඩියේ ධීවර දැලකට දුර්ලභ පොකිරිස්සෙක් අසුවිය. තැඹිලිපාට මෙම පොකිරිස්සාගේ ඇඟ පුරාම රෝම ඇත. එම් ඒ නිරෝෂන් හා කේ එච් ගාමණීගේ දැලට අසු වූ මේ ඉස්සා ගාමිණී බාරයේ ඇත.
හුංගම කලවැඩියේ ධීවර දැලකට දුර්ලභ පොකිරිස්සෙක් අසුවිය. තැඹිලිපාට මෙම පොකිරිස්සාගේ ඇඟ පුරාම රෝම ඇත. එම් ඒ නිරෝෂන් හා කේ එච් ගාමණීගේ දැලට අසු වූ මේ ඉස්සා ගාමිණී බාරයේ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රතු වැස්සේ ප්‍රතිඵලයක් වගෙයි. (නි)
දැන් ලංකාවේ හරියට අමුතු අමුතු දේ සිද්ධ වෙනවා (ස)
දියවන්නාව පෑත්තෙ පොකිරිස්සෙක්ද දන්නෙ නැහැ. (නි)
අපි නොදන්න දේ සාගරයක් තරම් විශාල නම් අපි දන්න දේවල් පුංචි දිය බිදුවක් තරම් වන බවට හොදම උදාහරණයක් මේක. (නි)
සත්ව ලෝකය විශාලයි (දී)
පාට පාට වැහි. පාට පාට පොකිරිස්සෝ.... අනේ මන්දා? පාට තමයි ඔක්කොටම මුල. (නි)
සත්ව ලෝකේ තවත් අපුරු නිර්මාණයක් (දී)
අනේ කාලේ වනේ වාසේ (දී)
පොකිරිස්සා තවම පණපිටින්ද? (නි)
අනේ මන්දා මොක්කුද කියලා? (නි)
නියමයි
නියමායි... (නි)