අගවිනිසුරු පදවිය සඳහා නම් තුනක් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් වී ඇතැයි ද, ඉන් නමක් තෝරා නිර්දේශ ඉදිරිපත් කරනු ඇතැයි ද, ව්‍යවස්ථා සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් අස්වර් මහතා කියයි.
අගවිනිසුරු ඉවත් කරයි
ජනපති ලිපිය යවයි : ලිපිය ලැබුණු බව අගවිනිසුරුගේ නීතීඥයෝ කියති
2013 ජනවාරි මස 13 11:49:19 | තරිඳු ජයවර්ධන
දෝෂාභියෝගය අනුව ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කළ බව මහින්ද රාජපක්ෂ ජනපති අද පෙරවරුවේ ලිපියකින් දැනුම් දුන්නේය.
ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය පදවියෙන් නෙරපා හැරීමේ අධිකාරී පත්‍රය ලැබුණු බව ඇගේ නීතීඥවරු කියති. වැඩිපුර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලන් ඉම්මු (දී)
රටට අවැඩක් කරන එක්කෙනෙක් පත් කරන්න (දී)
මොකක් වෙයිද (දී)
ජනතාව විදිහට අපි බලන් ඉම්මු මොකද වෙන්නේ කියලා (දී)
කවුරු පත් වෙයිද (දී)
රටට සේවයක් කරන කෙනෙක් පත් කරන්න (දී)
නැහැ සුනිල්. ඔක්කොටම වඩා ජනතාවනේ උත්තරීතර. ඒ නිසා ජනමත විචාරණයක් තිබ්බොත් හොදයි කියලයි මම යෝජනා කරන්නේ. එහෙම හොදයි නේද ? (නි)
තුන් දෙනාගෙන් හොද කෙනෙක්ට දෙන්න (දී)
නීතිය සම්බන්ධව මට දැනුමක් නැති නිසයි මේ අහන්නේ? ඇමති කෙනෙක්ව බලයෙන් පහකරන්නේ කොහොමද? (නි)
මම නම් කියන්නේ කැළණිය පැත්තෙනුත් නමක් යෝජනා කරන්න කියලයි. (නි)
අපි හරි අහිංසක මිනිස්සු (දී)
නරකද එස්.එම්.එස්. මතවිමසුමක් කළොත්? (නි)
පද්මි. නියම අදහස. කැලණියේ ගැලපෙන කෙනෙක් හිටියා, එයනම් හොදයි (දී)