ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව නංවන්න චීන රජයෙන් ආධාර රැසක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා දියුණුව සඳහා චීනයේ දායකත්වය ලබාදීමට එරට ක්‍රීඩා ඇමැති ලියු පින්ග් මහතා එකඟතාව පළ කර තිබේ. 2008 වසරේදී දෙරට අතර 26 September 2012
ශ්‍රී ලංකා කාන්තා පිලට ලකුණු රැස්කිරීම පැවරෙයි තෙවැනි කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරග 26 September 2012
වන නිලධරයා අල්ලස් දැලේ රජයේ ඉඩමක වගා කිරීමට අවසර දීමට රුපියල් දසදහසක අල්ලසක් ගත් බව කියන මොනරාගල අඩවි වන කාර්යාලයයේ ක්ෂේත්‍ර නිලධාරියෙක් සැකපිට, අල්ලස් හ 26 September 2012
සත්කාරත්වයේ වාසියත් සමග අවසන් පූර්ව තරගයට එනවා කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම ලොකු වාසියක් බවත් සත්කාර පිල හැටියට පළමුවෙන්ම අවසන් පූර්ව ත 25 September 2012
පාකිස්තානය ‘සුපිරි අට’ වටයට විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මහනුවර පලලෙකැලේ ක්‍රීඩාංගණයේ අද (25) රාත්‍රි පැවැති පළමු වටයේ අවසන් තරගයේදී පාකිස්තානය කඩ 25 September 2012
ජාතික පිහිනුම් ශූරතාවලියේදී නව තරග වාර්තා 23 ක් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය සංවිධානය කළ ජාතික පිහිනුම් ශූරතාවලියේ (2012) පිරිමි ශූරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩකයෝ සම 25 September 2012
බංග්ලාදේශයෙන් පාකිස්තානයට ලකුණු 176 ක ඉලක්කයක් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහ බංග්ලාදේශය අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන පළමු වටයේ අව 25 September 2012
ඇදුරු සංගම් ප්‍රකාශක ළඟට ගලක් වැටේ විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක මහීන් මෙන්ඩිස් මහතා අද අලූත්ගම නගරයේ රැස්වීමක් අමතද්දී වේදිකාවට ගල් පහරක් එල්ලවී ඇ 25 September 2012
ලේ විස වී දැරියක මරුට මෙනින්ජකොකල් නමැති බැක්ටීරියාවක් ආසාදනය වී ලේ විෂවීමේ සෙප්ටසීමියා තත්ත්වයට ගොදුරුවී කරාපිටිය රෝහලේදී සිව් හැවිරිදි දැරියක මියග 25 September 2012
සුළඟින් ඌවට බර හානි බිබිළ, බුත්තල, වැල්ලවාය හා මොනරාගල කුඹුක්කන, ඔක්කම්පිටිය ප්‍රදේශයේ හමාගිය දැඩි සුළඟකින් නිවාස 60 ට පමණ හානි සිදුව ඇතැයි ජාතික ආපදා ක 25 September 2012
ගුවන් සේවිකාව යළි රිමාන්ඩ් කුඩු පැකට් 27 ක් සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවට එරෙහි නඩුවේ පොලිස් වාර්තාව ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍ර 25 September 2012
‘ඒ.එස්.පී. ගේ අල්ලස් නඩුව හරි නෑ’ සහකාර පොලිස් අධිකාරිවරයකුට අයත් සාප්පුවක වැඩට සිවිල් ආරක්ෂක බල ඇණි නිලධාරියකු යොදා ගන්නැයි අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුවේ චෝදන 25 September 2012
වැරැද්ද හරි ගස්සන්න මාසයක් යයි අත්වැරදීමකින් ඉන්දීය වෙරළ ආරක්ෂක බළකායේ අත්අංගුවට ගෙන මාසයකට ආසන්න කාලයක් එරටට අයත් මිනිකෝ දූපතේ රඳවා ගෙන සිටි ලාංකික ධීවරයින් ප 25 September 2012
ජගත් සමුළුවට ජී.එල්. එක්සත් ජාතින් සංවිධානයේ 67 වැනි මහා සමුළුවට මෙවර සහභාගි වනුයේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාය. අනුර පි‍්‍රයදර්ශන යාපා, ඩල 25 September 2012
අනඳ කලා උළෙල මහ ඉහළින් කොළඹ ආනන්ද විද්‍යාලයේ ”අනඳ පැහැසරණී 2012” සාහිත්‍ය කලා උළෙල ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආ 25 September 2012
දඹුලූ ගලේ මහා ගින්නක් අක්කර 200ක් ඉවරයි දඹුලූ ගලේ දහයියාකන්දේ ගින්නක් ඇවිලී අක්කර 200ක් පමණ කැලය පිළිස්සී ඇත. ගින්න තදින්ම පැතිරෙන නමුත් නිවා දැමීමට ක්‍රමයක් නැතැයි එහි ආ ග 25 September 2012
”අපුර අධ්‍යාපන ඇමැතිට ඉන්න තැනක් නෑ” තමාට උතුරුමැද පළාත් අධ්‍යාපන අමැතිකම ලැබී ඇතත් ඊට කාර්යාලයක් හා ලේකම්වරයකු නැතැයි ඇමැති පේෂල ජයරත්න මහතා කියයි. අධ්‍යාපන, තොරතුරු 25 September 2012
ලාංකිකයා ලක්ෂ 430ක් අරන් පනී ඉතාලියේ බ්‍රේසියා නුවර ගණකාධිකාරීවරයකු ළඟ සේවය කළ ශ්‍රී ලාංකිකයකු යුරෝ ලක්ෂ දෙක හමාරක් හෙවත් රුපියල් ලක්ෂ 430 ක් සොරාගෙන ශ්‍රී ලංකා 25 September 2012
දෙමළ සන්ධාන මන්ත්‍රී දිවුරුම 28 නැගෙනහිර පළාත් සභාවට දෙමළ ජාතික සංධානයේ තේරිපත් වූ දෙමළ ජාතික සංධාන මන්ත්‍රීන් ආර්. සම්බන්ධන් නායකයා හමුවේ ත්‍රිකුණාමල නගර ශාලා 25 September 2012
ජගත් බොදු සමුළුවක් බරණැස් නුවර ලොව බෞද්ධ සිද්ධස්ථාන අතර සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා වන අන්තර්ජාතික බෞද්ධ සමුළුවක් ඉන්දියාවේ බරණැස් හෙවත් වාරණාසි නුවර ලබන 28 25 September 2012
දියතලාවට අයිස් වැස්සක් දියතලාව හා බණ්ඩාරවෙල අද දහවල් 12 ට පමණ මහා වැසි සමග පැය භාගයක් පුරා අයිස් වැස්සක් ඇතිවිය. පාසල් නිමවී ගෙදර යමින් සිටි සිසුහු අයිස් කැට 25 September 2012
නිදානෙ හාරද්දී හමුදා සැරයන් කොටුවේ සාලිය වැව දංගස්වැව ඉඩමක මහා වලක් හාරා නිදානයක් ගැනීමට තැත්කළැයි යුද හමුදා සැරයන්වරයකු හා සිවිල් සේවකයකු ඇතුළු සිවුදෙනකු පූජා භාණ 25 September 2012
හෝටල හිමියා වැරැදි දෙවොලට ගිහින් අපිරිසුදු ආහාර විකිණීයැයි වැසූ හෝටලයක් විවෘත කරවා ගැනීමට පළතුරු වට්ටියක් රැගෙන දඹුල්ල නගරාධිපති නිවෙසට ගිය හෝටල් හිමියාට පළතුරු 25 September 2012
ත්‍රි’මල මාළු කඩේ වහල කැඩේ ත්‍රිකුණාමල කොටුව පාරේ තොග මාළු වෙළෙඳපොළේ වහල සුළඟට ගැලැවී යාමත් සමග මාළු වෙළෙන්දෝ රිය ගාලේ මාළු අළෙවි කරන්නට වූහ. 25 September 2012
නැගෙනහිර මංගල රැස්වීම ඔක්තෝබර් පළමුවැනිදා නැගෙනහිර පළාත් සභාවේ මංගල සැසිය ඔක්තෝබර් පළමුවැනිදා ත්රිකුණාමලේදී පැවැත්වීමට නියමිත බව ආණ්ඩුකාර කාර්යාලය කියයි. 25 September 2012
සිසු නායකට ඇප අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර රුපියල් දෙලක්ෂය බැගින් වූ ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස 25 September 2012
ගෝන මස් කන්න බැරිවේ යාල වනෝද්‍යානයේ සිටි මී ගවයකු තරම් විශාල ගෝනකු හා මුවන් තිදෙනකු මරා කැන්ටර් ලොරියකින් රැගෙන යද්දී කතරගම, කටගමුවේ යුද හමුදා රෙජිමේන 25 September 2012
රිච්මන්ඩ් සිසුවා ශිෂ්‍යත්වයෙන් ජය කොඩි බඳියි. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ කිසර සදලුක කොඩිතුවක්කු සිසුවා පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 196 ක් ලබා දිවයිනෙන්ම ප්‍රථමයා වී තිබේ. ආර 25 September 2012
එ.ජා.ප හතරක් දිවුරති උතුරු මැද පළාත් සභාවට පොලොන්නරුව දිසාවෙන් තේරී පත්වූ අනුර සිඞ්නි ජයරත්න සහ එම්.එම්. ඩොනල්ඞ් මහත්වරුද අනුරාධපුර දිසවෙන් තේරී පත්වූ 25 September 2012
ඇදුරුවරු අම්බලන්ගොඩින් පිටත්වෙති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය අද උදේ අම්බලන්ගොඩ බස් නැවතුම්පොළෙන් සිය දෙවැනි දින පා ගමන ඇරැඹීය. පෙරදින රාත්‍රිය කළුවඩුමුල්ල 25 September 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026