කන්තලෙත් බඹරු ඇවිස්සෙති පාසල නිම වී නිවෙස බලා යමින් සිටි කන්තලේ මැදි විදුහලේ සිසුවියන් දෙදෙනකු හා සිසුවකු බඹර ප්‍රහාරයකට ලක්ව කන්තලේ රෝහලට ඇතුළත් කළ බව පොල 28 September 2012
පැරිස් කඨින පින්කම ඉරිදා ප්‍රංශයේ පැරිස් බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පින්කම පරවාහැර චන්දරතන නාහිමියන්ගේඅනුශාසකත්වයෙන් විසිතුන් වැනි වරටත් ලබන ඉරිදා (30) පැවැත 28 September 2012
දකුණේ පොලිස් ලොක්කට මාරුවක් දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ. ජයසිංහ මහතාට හදිසි ස්ථාන මාරුවක් ලැබීමට නියමිත බව පොලිස් ආරංචි කියයි. ඔහු සබරග 28 September 2012
බඹරු කතුන් විසි දෙදෙනකුට අනිති නෝර්වුඩ් මානෙළුව තේවත්තේ තේ පඳුරක් අස්සේ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් තේ දලු නෙළමින් සිටි කන්තාවන් විසි දෙදෙනකු ප්‍රහාරයකට ලක් වී 28 September 2012
දෙකෝටියක රට සිගරැට් මරදානෙන් අල්ලයි රුපියල් දෙකෝටියක් වටිනා රට සිගරැට් මරදානේ ගබඩා කළ බව කියන ව්‍යාපාරිකයෙක් සිගරැට් තොගයද සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සැකපිට 28 September 2012
උතුරු මැද මංගල සැසිය ඔක්තෝබර් 2 උතුරු මැද පළාත් සභාවේ හය වැනි සැසියේ මංගල සැසිය ඔක්තෝබර් දෙවැනි දා අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිතය. උතුරු මැද ආණ්ඩුකාර කරුණාරත්න 28 September 2012
යශෝධා - ෂෙරීනා ආසියානු කුසලාන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයට චීනයේදී ලබන ඔක්තෝබර් මස 22 වැනිදා ආරම්භ වන ආසියානු කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ක 28 September 2012
නවසීලන්ත කාන්තා පිල දකුණු අප්‍රිකාව පරදවයි කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර අද (28) පෙරවරුවේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රී 28 September 2012
නීතිඥවරු අලුත් කඩේ උද්ඝෝෂණයේ අධිකරණ සේවා කොමිසමට රජය බලපෑම් නොකළ යුතු යැයි ද විධායකය අධිකරණයට ඇඟිලි නොගැසිය යුතු යැයි ද කියමින් නීතිවේදීහු සිය දෙනෙක් පමණ පුවරු 28 September 2012
‘සරසවි අවුල වහා විසඳාගන්න‘ දැයේ දූ දරුවන්ගේ අනාගතය ගැන සලකා බලා විශ්ව විද්‍යාල අර්බුදය අන්තගාමීත්වයෙන් තොරව මැදහත්ව ඉක්මනින් විසඳා ගැනීමට උසස් අධ්‍යාපන අමා 28 September 2012
කලාවැව අලි අලි අමාරුවේ කලාවැව හා බලලු වැව සිඳී යෑමත් සමග අසල රක්ෂිතයේ අලි ඇත්තු 300ක් පමණ බීමට වතුර නැතිව අසීරුවට පත් වී සිටිති. වැවේ වැලි පයින් ඉවත් කැර වතුර 28 September 2012
කුඩු ගහලා නාසයත් නැති කර ගනී ඵන්ගලන්ත ජාතික ජෙමිස් බ්‍රවුන් (45) ඵරට සුපිරි ධනවතෙකි. පසුගියදා ඔහුගේ මොටර් රථයේ සගවා තිබූ පවුම් ඵක්ලක්ෂ හැත්තෑහත්දහසක (හෙවත් රුප 28 September 2012
ඇදුරු පා ගමන කොළඹට ඇතුළු වෙයි තුන් මාසයකට ආසන්න කාලයක් වැඩ වරා සිටින සරසවි ආචාර්යවරුන්ගේ පා ගමන මින් මද වේලාවකට කලින් දෙහිවල මංසන්ධියට ළඟා විය. ගාල්ලෙන් අරඹා හයි 28 September 2012
ශ්‍රී ලංකා - කොදෙව් කාන්තා තරගය අද: කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංග 28 September 2012
නිලූක - දිනුක සොහොයුරෝ බ්‍රසීල බැඞ්මින්ටන් තරගාවලියට ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න සහ දිනුක කරුණාරත්න සොහොයුරෝ බ්‍රසීලයේදී පැවැත්වෙන බ්‍රසීල අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගා 28 September 2012
ඉතාලි කඨින පින්කම් ඇරැඹේ වස් තුන්මස අවසානයේ ඉතාලියේ බෞද්ධ මධ්‍යස්ථානයේ දී විහාරාධිපති මාගම විපුලසිරි ඉතාලි ප්‍රධාන සංඝනායක නාහිමි අනුශාසකත්වයෙන් සති අන් 28 September 2012
නැ‘හිර දෙමළ සන්ධාන මන්ත්‍රිවරු දිවුරුම් දෙති නැගෙනහිර පළාත් සභාවට දෙමළ ජාතික සන්ධානයේ තේරීපත්වූ මන්ත්‍රීන් එකළොස් දෙනා පක්ෂ නායක ආර්.සම්බන්දන් මහතා ඉදිරියේ ත්‍රිකුණාමල නගර ශ 28 September 2012
කොදෙවෝ එංගලන්තය පරදවා ඉදිරියට එති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ දෙවැනි තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ක් 27 September 2012
ඉඹුල්ගොඩ අනතුර සැක බව අන්තරය කියයි ගම්පහ ඉඹුල්ගොඩදී අනතුරට ලක්වූ සරසවි සිසුන් දෙදෙනාගේ මරණය සැක සහිත බවත්, එම යතුරුපැදිය පිටුපස මෝටර් රථයක් පැමිණ යතුරුපැදියේ ගැටීමට 27 September 2012
පොලිසියේ දෙන්නාගේ වැඩ තහනම් රාත්‍රි රාජකාරී කාලයේදී මත්පැන් බී ගුටි බැට හුවමාරු කරගත් බව කියන පොලිස් සැරයන්ගේ හා කොස්තාපල්ගේ වැඩ තහනම් කර ඇතැයි කෑගලූ පොලිස් 27 September 2012
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ‘සුපිරි ඕවරයේදී’ නවසීලන්තය පරාජය කරති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටය ආරම්භ කරමින් මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (27) පස්වරුවේ පැවැති පළමු 27 September 2012
ගාල්ලේ දොස්තර වර්ජනයට අදත් බේත් නෑ ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දොස්තර වෙනුර සිංගාරච්චිට බැනවැදී තර්ජනය කළැයි කියන ගාලු පුරපති මෙත්සිරි ද සිල්වා අත්අඩංගුව 27 September 2012
ශ්‍රී ලංකාවට ලකුණු 175 ක ඉලක්කයක් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණය 27 September 2012
පෙරටුගාමියෝ ලිප්ටන් වටරවුමේ අධ්‍යාපනය පෞද්ගලික අංශයට දීම නතර කරණ ලෙසත් සරසවි ආචාර්යවරුන්ගේ සහ සිසුන්ගේ ගැටළුවලට ඉක්මන් විසඳුම් ලබා දෙන ලෙසත් ඉල්ලමින් සමාජවා 27 September 2012
ඉපැරණි භාණ්ඩ සමග පස්දෙනෙක් සැකපිට පැරණි ආභරණ සහ ආයිත්තම් තොගයක් අනවසරයෙන් චෙන්නායි නුවරට ගෙන යන්නට තැත්කළැයි ශ්‍රී ලාංකිකයෝ පස් දෙනෙක් කටුනායකදී සැකපිට අත්අඩංගුවට 27 September 2012
ඕස්ටේ්රලියා කාන්තා පිල ඉන්දියාව පරදවයි කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (27) පැවැති දෙවැනි තරගයේදී ඕස්ටේ්ර 27 September 2012
සිසු පාගමනට ඇට සැකිලිත් එක්වේ සරසවි ඇදුරුන් ගෙන යන අරගලයට සහාය දක්වමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මහනුවර සිට කොළඹ බලා එන පාගමන නිට්ටඹුවෙන් අද තෙවැන 27 September 2012
එංගලන්ත ක්‍රීඩිකාවෝ පාකිස්තානය පරදවති කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (27) පැවැති පළමු තරගයේදී ප්‍රබල එංගල 27 September 2012
අකිල ධනංජය අන්තර්ජාතික ක්‍රිකට් පිටියට විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණය 27 September 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026