මන්ත්‍රී රිය මාර ගහේ වන්නි දිසා මන්ත්‍රී හුනයිස් ෆාරුක් මහතා ඇතුළු හය දෙනකු කොළඹ සිට මන්නාරම බලා ගමන් කළ ප්‍රාඩෝ රිය බත්තුලූඔය පාලම අසලදී මාරගහක හැපී 24 September 2012
පාගමනට පෙර ආගමික වතාවත් දින 80කටත් වඩා ගතවූ සරසවි ඇදුරු වර්ජනයේ තවත් පියවරක් ඉදිරියට තබමින් ආචාර්යවරු ද, ඔවුන්ට සහාය දෙන පිරිස් ද ගාල්ලෙන් හා මහනුවර ගලහෙන් ක 24 September 2012
ගාල්ලේ වෛද්‍ය වර්ජනයක් ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා සෞඛ්‍ය වෛද්‍ය නිලධරයාට තර්ජනය කළැයි රාජයේ වෛද්‍ය නිලධාරී සංගමය අද වැඩවර්ජයක් ඇරඹීය. නගරාධ 24 September 2012
බලංගොඩ දෙදෙනෙක් වෙඩි වැදී රෝහලේ බලංගොඩ තරුණයකු හා තරුණියක වෙඩි වැදී රෝහල්ගත කළ බව පොලීසිය කියයි. 24 September 2012
ඉන්දියාව ලකුණු 90 කින් එංගලන්තය පරදවයි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී අද (23) රාත්‍රි පැවැති තරගයේදී ඉන්දීය ක්ර 23 September 2012
ඉන්දියාවෙන් ලකුණු 171 ක ඉලක්කයක් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ඉන්දියාව සහ එංගලන්තය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තර 23 September 2012
ඕස්ටේ්රලියානු නායක ජොර්ජ් බේලි - කොදෙව් පිල සමග පැවැති තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම සම්බන්ධයෙන් ”වොට්සන් සහ වෝනර් අවශ්‍ය කළා. හසීත් ලකුණු හොඳින් රැස් කළා. නමුත් උද්වේගකර තරගයක් නිමා කරන්නට වැස්ස බාධා කළ නිසා ඒ ගැන කණගාටු වෙනවා” 23 September 2012
කොදෙව් නායක ඩැරන් සැමී - ඕස්ටේ්රලියානු පිල හමුවේ ලද පරාජයෙන් පසුව ”වැස්ස නිසා උද්වේගකාරී තරගයක් බලාගන්න බැරිවුණා. හැමෝම ඒ ගැන උනන්දුවෙන් සිටියේ. අපගේ පිතිකරුවන් ඒ ගොල්ලන්ගෙන් වියයුතු දේ ඉටුකළා. ඕස 23 September 2012
රිෂාඩ්ගේ ඉල්ලීමට අන්තර් පාර්ලිමේන්තු නියෝජිතයෙක් එයි මන්නාරම මහේස්ත්‍රාත්ට අපහාස කළැයි ඇමති රිෂාඩ් බදුරුදීන්ට එරෙහිව පවරා ඇති නඩුව නිරීක්ෂණය සඳහා අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මානව අ 23 September 2012
පාකිස්තානය ලකුණු 13 කින් නවසීලන්තය පරාජය කරයි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ පාකිස්තානය සහ නවසීලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (23) පස්වරුවේ පැව 23 September 2012
අශෝක වීරරත්න වෙබ් අඩවිය විවෘත වේ ජර්මන් ධර්මදුත සංගමය සිය හැට වැනි සංවත්සරය අද කොළඹදී පැවැත්විය. බෞද්ධාලෝක මාවතේ අතුල දස්සන විහාරයේ භික්ෂුන්ට සමස්ත ලංකා බෞද්ධ සම් 23 September 2012
නාමල් මුලතිව් ගෙවල් දෙයි විදේශගත වූ ලාංකිකයන්ගේ ආධාර මත මුලතිව්හි ඉදිකළ නව නිවාස අඩු ආදායම්ලාභීනට බෙදාදීම හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ 23 September 2012
බීලා සුක්කානම ඇල්ලූ 2048ක් කූඩුවේ පොලිසිය ඉකුත් 11 දින සිට අද උදෑසන 6 දක්වා සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියැදුරන් 2048 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධය ප්‍රකාශක ජ්‍ය 23 September 2012
වසරේ ජනපි‍්‍රයම කී‍්‍රඩකයා සංගා ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ සාඩම්බරය සහ ප්‍රෞඪත්වය ඔහු වී හමාරය. ඒ අන් කවරකුවත් නොව අපේ සංගා ය. නැතහොත් චූක්‍ෂානාද කුමාර් සංගක්කා 23 September 2012
පාකිස්තානය ලකුණු 177 ක් රැස්කරයි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ පාකිස්තානය සහ නවසීලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන ත 23 September 2012
ශ්‍රී ලංකාව ෂැංහායි සත් සාමාජික රග්බි පළඟ ශූරතාව දිනාගනී ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල ෂැංහායි සත් සාමාජික රග්බි තරගාවලියේ පළඟ ශූරතාව දිනාගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (23) ප 23 September 2012
විමල්ගෙ සහායත් නව මහ ඇමැතිට නැගෙනහිර නව මහ ඇමැති අබ්දුල් නජීඞ් මහතාට සහාය දෙන බව සන්ධානයේ සාමාජික පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණේ ලේකම් නැගෙනහිර ආණ්ඩුකාර රියර 23 September 2012
කොටි තැනේ හැටියට ඇණේ ගසති ඕස්ටේ්රලියාවේ සරණාගත කඳවුරුවල සිටින සරණාගතයන්ට ඕස්ටේ්රලියාවේ ජීවත්වීමට සලස්වන ලෙසත්, එසේ නොකරන්නේ නම් ඔවුන් ඕස්ටේ‍්‍රලිය 23 September 2012
මැරයෙක් අල්ලයි ඉතාලියේ පලැර්මෝ නගරයේ 29 හැවිරිදි ශ්‍රී ලාංකිකයකුට පස්දෙනකු පොලූවලින් පහරදී රන්මාලයක් හා යුරෝ 1000 (රුපියල් 172000) පැහැර ගත් බව ඉතාලි පොලි 23 September 2012
මාරක බෝට්ටුකරුත් රිමාන්ඞ් බේරුවල ප්‍රදීපාගාරයට සණස සේවකයන් පිරිසක් රැගෙන ගිය බෝට්ටුකරු මොහොමඞ් නිසාර් අන්වර් හා සහායක මොහොමඞ් නියාස් කළුතර ප්‍රධාන මහේස 23 September 2012
නීතිඥ සංගමය ඉහළ බලපෑම් හෙළා දකියි අධිකරණ සේවා කොමිසමට රජයේ ඉහළ තැන්වලින් එල්ල වෙතියි කියන බලපෑම් ද රජයට සම්බන්ධ ඇතැම් විද්‍යුත් මාධ්‍ය මගින් අධිකණ තීරණ විවේචනයට ලක 23 September 2012
පොලිසියට ”බැලූන්” නැතිලූ බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම විසිහතර පැයේම ක්‍රියාත්මක කිරීමට නියෝග ලැබී ඇතත් ශ්වසන පරීක්ෂණ නළ (පුම්බන බැලූන්) ඇතුළ 23 September 2012
සමසමාජ ”අරටුවක්” සමුගනී ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භක සාමාජිකයකු මෙන්ම න්‍යායාචාර්යවරයා ද වූ හෙක්ටර් අභයවර්ධන මහතා (90) අභාවප්‍රාප්ත විය. හිටපු පාර්ලිමේන්තු 23 September 2012
මුහුදු දැවැන්තයෝ දෙන්නෙක් වැල්ලමඩමේ නැවකට අසුවී තුවාල වී මැරෙන්නට ඇතැයි සිතෙන නිල් තල්මසුන් දෙදෙනකුගේ සිරුරු මාතර වැල්ලමඩට ගොඩ ගසා ඇත. එක් තල්මසකු අඩි 50ක් දිගය. අනෙකා අඩ 23 September 2012
දෙලක්ෂයක් දඩ ගෙවයි රුපියල් හැට හය ලක්ෂයක රන් කැබැලි හතක් ගුදයේ සඟවාගෙන ඉන්දියාවට යන්නට ආ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකුගේ රන් තොගය රාජසන්තක කළ රේගුව ඔහුට 23 September 2012
නොබෙදනු අපට පලා ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය හා බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ ”ජාත්‍යන්තර බිහිරි දිනය” ස 23 September 2012
ශතකයෙන් පසු නිහඬවෙයි බලපිටියේ වයස්ගතම පුද්ගලයා අද මියගියේය. අවුරුදු 101ට ලබා මාස දෙක හමාරක් ජිවත් වූ අර්ස මරක්කල ඒ සනන්ද ද සිල්වා මහතා කිසි දිනෙක මස් මාළු ක 23 September 2012
ඕස්ටේ්රලියාව ලකුණූ 17 කින් ජයගනී විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘බී’ කාණ්ඩයේ ඕස්ටේ්රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස 23 September 2012
පෙරළුණු බෝට්ටුවේ වැඩියෙන් සෙනග ඇදලා සණස බැංකුවේ පස්දෙනෙකුට මරු කැඳවූ බේරුවිල බෝට්ටු අනතුර සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙක් බේරුවල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිත 22 September 2012
ඕස්ට්‍රේලියා ගිය 18ක් පිටුවහල් කෙරෙති ඕස්ට්‍රේලියාවේ සරණාගතභාවය පතා ගිය ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙක් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරනු ලැබ අද කටුනායකින් දිවයිනට පැමිණියහ. ඕ 22 September 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026