දොඩංගස්ලන්ද ගහටගස්පතලේ මිනිරන් සේවකයෝ පිරිසක් අඩි 2000ක් පහළ මිනිරන් පතලක සිට උපවාසයක් ඇරැඹූහ. රුපියල් දස දහසක බෝනස් ඉල්ලා උපවාස කරන ඔවුන් හා සාකච්ඡා කිරීමට කම්කරු නිලධාරයෝ මිනිරන් පතලට ගියහ.
දොඩංගස්ලන්ද ගහටගස්පතලේ මිනිරන් සේවකයෝ පිරිසක් අඩි 2000ක් පහළ මිනිරන් පතලක සිට උපවාසයක් ඇරැඹූහ. රුපියල් දස දහසක බෝනස් ඉල්ලා උපවාස කරන ඔවුන් හා සාකච්ඡා කිරීමට කම්කරු නිලධාරයෝ මිනිරන් පතලට ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන එපා කියල පවුල ජීවත් කරවීමට අවුරුද්දක්ම අඩි 2000 ක් පොලොව යට ඉඳලා අව්රුද්දට පවුලට, ළමයින්ට ඇදුම්, වියලි සලාක ටිකක් ,කම්කරුවට ඇදුමක් පැලදුමක් තියා ගල් බෝතලයක් අවුරුද්දට ගන්න පුලුවන්ද රු 10,000 කින්. එකත් ගෙවයි පරක්කු කරලා වෙසක් වලට.(නදී)
පව් නේද අපේ රටේ දුක් විදින අහිංසකයන්.(නදී)
පව් ලොක්කෝ කොටි ගණන් වංචා කරනවා පොඩිඋන් හිගාකනවා. ආශ්චර්ය තමයි ඉතින්.(නදී)
නිලූ! ඔයත් පාසල් ගියා නම් මුලින්ම හෝ දෙවනුව ලියුවේ මිනිරන් කුරක් ඇති පැන්සලකින් වෙන්න ඕනෑ. ඒ පැන්සලට මිනිරන් සොයන්න අඩි දහස් ගණනක් පොලව යට මිනිසුන් දුක් විදින බව මතක තබා ගන්න. මෙම කවිය කියවා නැද්ද? *ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට - කන්නේ කරවලයි රට හාලේ බතට - බොන්නේ බොර දියයි පුරුවේ කළ පවට - යන්නේ කවදාද මවුපියෝ දකින්නට ! ඔබලාගේ ඉල්ලීම අඩුවක් නැතිව ලැබේව. (නි)
නිලූ වගේ අය ලංකාවේ ඉන්නවා කියල අදහන්නත් අමාරුයි. ඔබ මේ ගැන සමාව ඉල්ලිය යුතුයි කියන එක මගේ අදහසයි. පුදුම අසත්පුරුෂ හිතක්නේ තියෙන්නේ? (ස)
මේ අයට එම මුදල ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම ඔය මිනිරන් පතලට බැහැලා තියෙනවා. අඩි 1100 විතර විනාඩි 3.5 යන්න පුළුවන් ලිෆ්ට් 02 තියෙනවා, මේක අක්කර 100 පුරා පැතිරෙනවා. ඔය මිනිස්සු මිනිරන් කඩන්න දුක් විදින හැටි මම දැකලා තියෙනවා. මේකේ අඩි 6 උස අඩි 3-4 පළල උමන් තියෙනවා. නිලූ, කරුණාකරලා මේ මිනිසුන්ට නිගා කරන්න එපා. (නි)
රු 10000 අරගෙන මොනවා කල හැකිද?(නදී)
එයලෙව පතලටම දාලා වහන්නයි තිබ්බේ (නි)
එහෙම හිතන්න එපා යොහාන්. ඔය එක දවසක්වත් පතල ඇතුලට ගිහින් බලන්න එයාලා විඳින දුක (නි)
අපරාදෙ අර කෙහෙල් කොලේ හෑඩයට බස් හෝල්ට් එක හදපු සල්ලි තිබුනනම් මේ කට්ටියට අවුරුදු තුනක් කතා නෑතුව බෝනස් දෙන්න තිබුනා.(නදී)