10 රුසියානු පාවෙන න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ලංකාවටත් එවන්න පුළුවන් -රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රෙ යුරෙවිච්
ක්‍රිකට් රැක ගන්න හරි වෙලාවට තීන්දු ගන්නවා රටේ ජනතාව ක්‍රිකට් වලට දක්වන ආදරය ආරක්ෂා කරගෙන එය සංවර්ධනය කර ගැනීමට අදාල තීන්දු අවශ්‍ය මොහොතේදී රජය විසින් ගැනෙනු ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා අ.. 1 hour ago
Y ෂෙරිෆ් · 1 hour ago ඉස්සර කාලේ නම් මිනියක් මරන්න පාතාලෙටම කොන්ත්‍රාත් එක දෙන්න ඕනෑ. නමුත් වර්තමානේ ගමේ ම්නිහෙකුට අරක්කු බාගයයි රුපියල් දෙසීයක් දුන්නා නම් වැඩෙත් ලස්සනට කරනවා, උසාවියෙනුත් බේරිලා ගෙදර එනවා. මෙන්න මේකයි අපේ රටේ තත්ත්වේ. (නි) Reply 0
Y චතුල වෙරෝන · 1 hour ago රූපවතී, ඔයාලගෙ ගාඩ්න් එකේ ජම්බු තියෙනවද? තියනවා නම් අර ජ. හේරත්ට කඩලා වලු දෙකක් යවන්න මොලේ පෑදෙන්න (නි) Reply 0
Y සුසිල් · 1 hour ago ආර්ථික ප්‍රශ්නත් මේවට මුල් වෙනවා. දැන් ලයිට් බිල වැඩිකලාම තව ප්‍රශ්න, ආර්ථික සංවර්දනය අන්තිමයි අපේ රටේ. මිනිස්සු කුපිත වෙලා ඉන්නේ. රජය කරන සැමදේටම හොදායි කියන අය දැන් කෝ අනේ? (නි) Reply 0
Y ජීවන් · 1 hour ago මොනවද දැන් අහන දේවල්? මරණයක් නැත්නම් කපා කොටාගත්තු එකක්. මේවට හරි නීතියක් නැති එක තමයි වැරැද්ද. (නි) Reply 0
Y මේනකා සෞදි අරාබිය · 1 hour ago රටට සාමය උදාවෙලා තියන මේ සුන්දර අළුත් අවුරුද්දේ අපි ඉන්නේ අපේ දරුවෝ, නෑදෑයෝ එක්කලා අවුරුදු සමරන්නේ කවද්ද කියලා ඇඟිලි ගැන ගැන. ලංකාවේ ඉන්න මේ විකාර නටන මිනිසුන්ට ඒ සුන්දරත්වය විඳින්න වාසනාවක් නැති හැටි. මේවට කියන්නේ කර්මය කියලා. (නි) Reply 0
Y සෑම් · 1 hour ago මේ පෙර කරන ලද අකුසල් තමයි පළදෙන්නේ.. මේ අය මොනවා හරි වැරදි කරලා ඇති..!(නු) Reply 0
Y බන්දුල · 1 hour ago අපේ රට දියුණු කරන්න නම් මිනිස්සුන්ගේ විකෘති වෙලා තියන මනස වෙනස් කරලා ඉන්න ඕනෑ මුලින්ම. ඊළඟට කරන්න ඕනෑ නීති දැඩි කරලා යහපත් විනයක් ඇතිකරන එක. ඕක කරන්න මිනිහෙක් වරදක් කරනකල් බලාගන ඉදලා හිරගෙවල්වල දාන්නම ඕනෑද...? (නි) Reply 0
Y පුබුදු · 1 hour ago මත්පැන් බීම,රැකියා වියුක්තිය ,නුගත්කම මේවාට හේතු වෙලා. සමාජයෙන් මොවුන් තෝරා පුනරුත්තාපනය කළ යුතුයි (නි) Reply 0
Y අජිත් කරුණාරත්න · 1 hour ago බොහොම දෙනෙක් දැන් තමතමන්ගේ ජීවිතවල වටිනාකමවත් දන්නේ නැහැ.හැමදේම මුදලට යට වෙලා. ආගම ධර්මය නොහඳුනන එකේ ප්‍රතිපල කියල තමයි මට හිතෙන්නේ. (නි) Reply 0
Y බාලසුබ්‍රමනියම් · 1 hour ago එක්කෙනෙක් සාදයකට ගිහින් ගෙදර යන විට ලිඳකට වැටිලා, තව කෙනෙක් ඇඟිල්ලක් ගිල දැම්මා. තව පැත්තකින් සිංහලයන්ටම සාමන්‍යය දෙයක් වූ මිනී මැරුම්. මේවා තමයි අද රටේ වෙන දේවල් (නි) Reply 0
Y සම්පත් · 1 hour ago අජිත් කරුණාරත්න, ආගම ධර්මය මුලින්ම පිළිපදින්නේ නැත්තේ අපේ හාමුදුරුවරු. ඉතින් කොහෙද ගිහි කට්ටිය පිළිපදින්නේ. අපේ රට නමින් පමණක් බෞද්ධ රටක් වන්නේ? (නි) Reply 0
Y මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය. · 1 hour ago මම දන්නේ නැති නිසයි අහන්නේ. බෝතලයටත් අලුත් අවුරුද්දටත් තිබෙන සම්බන්ධය මොකක්ද? බෝතලය නැතුව සිංහල මිනිසුන්ට ජීවත් වෙන්න බැරිද? (නි) Reply 0
Y සේපාල දහරාන් සව්දි අරාබිය. · 1 hour ago අන්‍ය ආගමිකයන් අදහස් දක්වන තරමට අපේ ධර්මය කැත වෙලා. එයාලට බනින්න කලින් අපි හැදෙමු. (නි) Reply 0
Y ජ.හේරත් · 1 hour ago බාලසුබ්‍රමනියම්ලා අවුරුදු 30 මරණයේ රස ඉගැන්නුවා. මොහොමඩ්ලා , සම්සුදීන්ලා සිංහලයන්ට වස විස ගෙනත් පුරුදු කෙරුවා. ඉතින් මේ ඒවයේ ප්‍රතිපල තමා. ඔයාලට සතුටු ඇති මේවා දකිද්දී නේද? හැබැයි හාමුදුරුවරුන්ට පින්සිද්ධ වෙන්න බහුතරයක් සිංහලයෝ තාමත් ගුනගරුකව ජීවත් වෙනවා. ඒක අපිට ලොකු ආඩම්බරයක් (නි) Reply 0
Y බන්දුල · 1 hour ago සේපාල, ඔබගේ කතාව ඇත්ත. ක්‍රිස්තියානි භක්තිකයෙක් හැටියට මමත් ඔය වෙනස දකිනවා. නමුත් මේක බෞද්ධ නායකයන්ට නොතේරෙන එක කණගාටුවට කරුණක්. කවුරු කොහොම බැන්නත් අන්‍ය ආගම් තුලින් කරන්නේත් මිනිසුන්ට යහපත් මාර්ගය පෙන්නලා දෙන එක. (නි) Reply 0
Y මහානාම · 1 hour ago ඇයි ඟඟෙන් මෙහා පැත්තේ අය කපාගන්නේ නැද්ද ? මේක ලංකාව කොහෙත් මේ දේ වෙනවා. වෙලා තියෙනවා.. (ස) Reply 0
Y නෆිල් · 1 hour ago මේක උතුරටයි දකුණටයි පමණක් පොදු දෙයක් නෙමෙයි. මුළු ලංකාවටම පොදු ප්‍රශ්නයක් (නි) Reply 0
Y සෙන්තිල් · 1 hour ago හේරත්, අනිත් අය වගේ ලියනවා නම් විතරක් ලියන්න, පිස්සු නොකියා. බාලසුබ්‍රමනියම්, මොහමඩ්ට ඇයි බනින්නේ? ඒ ගොල්ලෝ කියන දේ 100%ක්ම හරි. (නි) Reply 0
Y කවීන් · 1 hour ago ගගෙන් මෙහාට ඇවිත් කපාකොටා ගන්නෙත් එහා පැත්තේ කට්ටියම තමා..... වරුණ ඔයා හරි. (ස) Reply 0
Y මෝරලා · 1 hour ago මුලින්ම මෙතන අදහස් දාන අපේ පණ්ඩිතයන්ගේ ආකල්ප වෙනස් කරලා ඉන්ඩ ඕනෑ හැම එකකටම කලින්.. (නි) Reply 0
Y රූපවතී · 1 hour ago මට ගාඩ්න් එකේ ඇවිදිද්දී ඇසට පෙනෙන ලොකු කුහුඹුවෙක් පෑගුනොත් ඌව අරගෙන මැරෙයිද කියලා පැත්තකින් අරන් තියනවා. අනේ ඒ සතත් මම වගේම ජීවිතේට ආදරෙයි කියලා මගේ හිත පසුතැවෙනවා. මේ දුර්ජන මිනිස්සු කොහොමද දෙවියනේ ආයුධයක් අතට අරන් මින්හෙක් කපන්නේ? මරන්නේ? අදටත් අපි හැමෝම සුලුදෙකටත් සිත් කම්පාවෙනවා. කොහොමද මිනිසුන් මෙහෙම දරුණු වුණේ? මටම පුදුමයි (නි) Reply 0
Y චූලා · 1 hour ago බුදු බල සේනාව මැදිහත් වෙලා මේ අවුරුදු බීමතින් තොරව කමු කියලා කැම්පේන් එකක් කලා නම් ජාතියේ ජිවිත ගොඩක් බේරා ගන්න තිබුනා (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර කාලේ නම් මිනියක් මරන්න පාතාලෙටම කොන්ත්‍රාත් එක දෙන්න ඕනෑ. නමුත් වර්තමානේ ගමේ ම්නිහෙකුට අරක්කු බාගයයි රුපියල් දෙසීයක් දුන්නා නම් වැඩෙත් ලස්සනට කරනවා, උසාවියෙනුත් බේරිලා ගෙදර එනවා. මෙන්න මේකයි අපේ රටේ තත්ත්වේ. (නි)
රූපවතී, ඔයාලගෙ ගාඩ්න් එකේ ජම්බු තියෙනවද? තියනවා නම් අර ජ. හේරත්ට කඩලා වලු දෙකක් යවන්න මොලේ පෑදෙන්න (නි)
ආර්ථික ප්‍රශ්නත් මේවට මුල් වෙනවා. දැන් ලයිට් බිල වැඩිකලාම තව ප්‍රශ්න, ආර්ථික සංවර්දනය අන්තිමයි අපේ රටේ. මිනිස්සු කුපිත වෙලා ඉන්නේ. රජය කරන සැමදේටම හොදායි කියන අය දැන් කෝ අනේ? (නි)
මොනවද දැන් අහන දේවල්? මරණයක් නැත්නම් කපා කොටාගත්තු එකක්. මේවට හරි නීතියක් නැති එක තමයි වැරැද්ද. (නි)
රටට සාමය උදාවෙලා තියන මේ සුන්දර අළුත් අවුරුද්දේ අපි ඉන්නේ අපේ දරුවෝ, නෑදෑයෝ එක්කලා අවුරුදු සමරන්නේ කවද්ද කියලා ඇඟිලි ගැන ගැන. ලංකාවේ ඉන්න මේ විකාර නටන මිනිසුන්ට ඒ සුන්දරත්වය විඳින්න වාසනාවක් නැති හැටි. මේවට කියන්නේ කර්මය කියලා. (නි)
මොකද්ද මේ දකුණට වෙලා තියෙන්නේ? මේ වගේ ඉවරයක් නැද්ද? (නි)
මේ පෙර කරන ලද අකුසල් තමයි පළදෙන්නේ.. මේ අය මොනවා හරි වැරදි කරලා ඇති..!(නු)
අපේ රට දියුණු කරන්න නම් මිනිස්සුන්ගේ විකෘති වෙලා තියන මනස වෙනස් කරලා ඉන්න ඕනෑ මුලින්ම. ඊළඟට කරන්න ඕනෑ නීති දැඩි කරලා යහපත් විනයක් ඇතිකරන එක. ඕක කරන්න මිනිහෙක් වරදක් කරනකල් බලාගන ඉදලා හිරගෙවල්වල දාන්නම ඕනෑද...? (නි)
මත්පැන් බීම,රැකියා වියුක්තිය ,නුගත්කම මේවාට හේතු වෙලා. සමාජයෙන් මොවුන් තෝරා පුනරුත්තාපනය කළ යුතුයි (නි)
බොහොම දෙනෙක් දැන් තමතමන්ගේ ජීවිතවල වටිනාකමවත් දන්නේ නැහැ.හැමදේම මුදලට යට වෙලා. ආගම ධර්මය නොහඳුනන එකේ ප්‍රතිපල කියල තමයි මට හිතෙන්නේ. (නි)
රටේ නීතියක් නැහැ. (නි)
එක්කෙනෙක් සාදයකට ගිහින් ගෙදර යන විට ලිඳකට වැටිලා, තව කෙනෙක් ඇඟිල්ලක් ගිල දැම්මා. තව පැත්තකින් සිංහලයන්ටම සාමන්‍යය දෙයක් වූ මිනී මැරුම්. මේවා තමයි අද රටේ වෙන දේවල් (නි)
අජිත් කරුණාරත්න, ආගම ධර්මය මුලින්ම පිළිපදින්නේ නැත්තේ අපේ හාමුදුරුවරු. ඉතින් කොහෙද ගිහි කට්ටිය පිළිපදින්නේ. අපේ රට නමින් පමණක් බෞද්ධ රටක් වන්නේ? (නි)
හාමුදුරුවරුත් මුදලට යටවෙලා ඉන්න රටක් මේක. (නි)
මම දන්නේ නැති නිසයි අහන්නේ. බෝතලයටත් අලුත් අවුරුද්දටත් තිබෙන සම්බන්ධය මොකක්ද? බෝතලය නැතුව සිංහල මිනිසුන්ට ජීවත් වෙන්න බැරිද? (නි)
අන්‍ය ආගමිකයන් අදහස් දක්වන තරමට අපේ ධර්මය කැත වෙලා. එයාලට බනින්න කලින් අපි හැදෙමු. (නි)
ගඟෙන් එහා පැත්තෙනේ අහන්නත් දෙයක්ද? (ස)
ඊයේ තිබුනේ උණවටුනේ කියල නේද (ස)
බාලසුබ්‍රමනියම්ලා අවුරුදු 30 මරණයේ රස ඉගැන්නුවා. මොහොමඩ්ලා , සම්සුදීන්ලා සිංහලයන්ට වස විස ගෙනත් පුරුදු කෙරුවා. ඉතින් මේ ඒවයේ ප්‍රතිපල තමා. ඔයාලට සතුටු ඇති මේවා දකිද්දී නේද? හැබැයි හාමුදුරුවරුන්ට පින්සිද්ධ වෙන්න බහුතරයක් සිංහලයෝ තාමත් ගුනගරුකව ජීවත් වෙනවා. ඒක අපිට ලොකු ආඩම්බරයක් (නි)
සේපාල, ඔබගේ කතාව ඇත්ත. ක්‍රිස්තියානි භක්තිකයෙක් හැටියට මමත් ඔය වෙනස දකිනවා. නමුත් මේක බෞද්ධ නායකයන්ට නොතේරෙන එක කණගාටුවට කරුණක්. කවුරු කොහොම බැන්නත් අන්‍ය ආගම් තුලින් කරන්නේත් මිනිසුන්ට යහපත් මාර්ගය පෙන්නලා දෙන එක. (නි)
ඇයි ඟඟෙන් මෙහා පැත්තේ අය කපාගන්නේ නැද්ද ? මේක ලංකාව කොහෙත් මේ දේ වෙනවා. වෙලා තියෙනවා.. (ස)
නුගත්කමේ ප්‍රතිපල (ස)
මේක උතුරටයි දකුණටයි පමණක් පොදු දෙයක් නෙමෙයි. මුළු ලංකාවටම පොදු ප්‍රශ්නයක් (නි)
හේරත්, අනිත් අය වගේ ලියනවා නම් විතරක් ලියන්න, පිස්සු නොකියා. බාලසුබ්‍රමනියම්, මොහමඩ්ට ඇයි බනින්නේ? ඒ ගොල්ලෝ කියන දේ 100%ක්ම හරි. (නි)
ගගෙන් මෙහාට ඇවිත් කපාකොටා ගන්නෙත් එහා පැත්තේ කට්ටියම තමා..... වරුණ ඔයා හරි. (ස)
මුලින්ම මෙතන අදහස් දාන අපේ පණ්ඩිතයන්ගේ ආකල්ප වෙනස් කරලා ඉන්ඩ ඕනෑ හැම එකකටම කලින්.. (නි)
චතුල,සිසිර, ඔබලා දෙන්න හරි. අර හේරත් ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)
මට ගාඩ්න් එකේ ඇවිදිද්දී ඇසට පෙනෙන ලොකු කුහුඹුවෙක් පෑගුනොත් ඌව අරගෙන මැරෙයිද කියලා පැත්තකින් අරන් තියනවා. අනේ ඒ සතත් මම වගේම ජීවිතේට ආදරෙයි කියලා මගේ හිත පසුතැවෙනවා. මේ දුර්ජන මිනිස්සු කොහොමද දෙවියනේ ආයුධයක් අතට අරන් මින්හෙක් කපන්නේ? මරන්නේ? අදටත් අපි හැමෝම සුලුදෙකටත් සිත් කම්පාවෙනවා. කොහොමද මිනිසුන් මෙහෙම දරුණු වුණේ? මටම පුදුමයි (නි)
බුදු බල සේනාව මැදිහත් වෙලා මේ අවුරුදු බීමතින් තොරව කමු කියලා කැම්පේන් එකක් කලා නම් ජාතියේ ජිවිත ගොඩක් බේරා ගන්න තිබුනා (නි)
පළමුව මත්පැන්... දෙවනුව වෛරය මේවාගෙන් වලකින්න ??? (ස)
ජ.හේරත් යනු ත්‍රස්තවාදී මනසක් ඇති භයානක අයෙක් යැයි මට හැගේ (නි)
මේ මිනිමැරුම් අපේ රටෙන් ඉවරයක් වෙන්නෙ කවදාද දෙවි හාමුදුරුවනේ? (නි)