ඉන්දීය ප‍්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 22 වැනි තරගය ලෙස ජායිපූර්හිදී අද (17 වැනිදා) පැවැති තරගයෙන් රාජස්තාන් රෝයල්ස් පිල ලකුණු 87 කින් මුම්බායි ඉන්දියන්ස් පිල පරාජය කිරීමට සමත් විය.
සචින් තෙන්ඩුල්කාර් (1), රිකි පොන්ටිං (4), දිනේෂ් කාර්තික් (30), රෝහිත් ශර්මා (20 සහ කිරාන් පොලාඞ් (1) ඇතුළත් වූ ප‍්‍රබල මුම්බායි පිල ලකුණු 92 කට සීමාවිය.
මුම්බායි පිල නියෝජනය කරන ශ්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග යැවූ ඕවර 4 ට කඩුල්ලක් ලබා නොදී ලකුණු 30 ක් රැස්කිරීමට රාජස්තාන් පිතිකරුවෝ සමත් වූහ. මාලිංගට රැස්කර හැකි වූයේ ලකුණු 7 ක් පමණි.
රාජස්තාන් රෝයල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 3 ට 179 (ෂේන් වොට්සන් 31, අජින්ක්යා රහනේ නොදැවී 68, ඩිෂාන්ට් යග්නික් 34, බ‍්‍රැඞ් හොජ් නොදැවී 27)
මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 18.2 කදී සියලූ දෙනා දැවී 92 (දිනේෂ් කාර්තික් 30, අබාටි රයුදු 27, අජිට් චන්දුලා 6/2, ස්ටුවට් බෙනි 14/2, ජේම්ස් ෆයුක්නර් 16/3)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යොහාන්,තමුන්ගේ වැඩක් බලාගන්න මනුස්සයෝ. ඉරිසියාව හොඳ නැ. (ස)
මාලිංග, කෝ විකට්? (නි)
යොහාන්, ඇයි ? මීට කලින් මාලිංග විකට් ගන්නවා දැකලා නැද්ද ? (නි)