ගම්පහ පොලිසියේ කොස්තාපල්වරයකුට පහර දුන්නැයි සැකපිට ගම්පහ පුරපති එරංග සේනානායක, රුපියල් පහළොස් දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ එක හමාර බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් නිමල් රණසිංහ මහතා නියෝග කෙළේය.
ගම්පහ පොලිසියේ කොස්තාපල්වරයකුට පහර දුන්නැයි සැකපිට ගම්පහ පුරපති එරංග සේනානායක, රුපියල් පහළොස් දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ එක හමාර බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් නිමල් රණසිංහ මහතා නියෝග කෙළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් කලින්ම දන්නවා අවසානයේදී මොනවද වෙන්නේ කියලා. (නි)
හැබැයි පොල් ගෙඩියක් කොස් ගෙඩියකටත් රුපියල් 50000ක් ඇප?
දේශපාලකයෝ නව අවුරුද්දේ වැඩ අල්ලයි. (නි)
පුරපති, අරපති මේපති කියන ලොකු අය ඔය කූඩු වල දාන්නේ නැහැ. ඔය තරම් බරපතල වරදක් කරලත් එයාට ඇප දීලනේ. (නි)
ඒක පුදුම දෙයක් නෙමෙයි. (නි)
කිරි මාමට බල්ලෝ බුරපි? සෙල්ලමක් නොවෙයි බන් විලේජ්(ගම්)5 ක ලොක්කෙක් බන් අපේ මාමා. මිනිහා රාළහාමියෙකුට නෙවෙයි මුළු පොලොසියටම දෙයි. සෙල්ලම් නෙවෙයි.(නදී)
නීතියට ගරු නොකරන සෑම පුද්ගලයෙක්ටම දෙන්න ඕන දඩුවම ඔහු රැකියාවෙන් පහ කිරිමයි? මේ මිනිසුන්ට නීතියක් ඕන නැත්නම්? රටේ අනික් මිනිහටත් අවශ්‍ය නැහැ. නීති සියල්ලම අහෝසි කරානම්, ජනතා මුදල් එතිරී වෙනවා . එවිට බඩු මිල වගේම අනිකුත් සහන ජනතාවට නොමිලේ සපයන්න පුළුවන් ...? අද තියන සෑම ප්‍රස්නයකටම විසදුමත් ලැබේවි ...? (ස)
ලබන නඩු වාරයේදී පොලිස් නිලධාරීන් කියයිද දන්නේ නැහැ අපිට මතක නැහැ කියලා. නමුත් මෙතන ප්‍රශ්නයකට තිබෙන්නේ ගම්පහ භාරව ඉන්න පොලිසියේ ලොකු මහත්තයා යකාටවත් බයනැති අවංක මිනිහෙක්. එයා මේක ලේසියෙන් අරින එකක් නැහැ කියලයි මට හිතෙන්නේ (නි)
එතකොට අර තවත් ගම්පහ ට්‍රැපික් පොලිස් ලොක්කෙක් ගැන ඊයේ පෙරේදා ලොකු හා හූවක් ගියා. වංචාවක් ගැන. එයාව අත් අඩංගුවට ගත්තද? කොහොමත් නීතිය බලපාන්නේ අපිට විතරයි. පොලිසියේ වුණත් පොලිසියට ගහන කට්ටියේ වුණත් ලොක්කෙක් නම් නෝ ප්‍රොබ්ලම්. (නි)
මේ සැරේ ඇප හම්බ වුණාට ලබන ඡන්දෙදි ඔයාට ඇපත් නැතිවෙයි වගේ. (නි)
වැරදිකරුව කුඩුවට දාන්නෙම නැහැ වගේ. (නි)
අබරන් නගරන් බැබලෙන්. නැලවෙන්. කැත පේන්නේ ඇස තිබුනොත් විතරයි.(නදී)
කුඩුවට දාන්නෙ මයිනෝ, ගිරව් වගේ අයනේ අනේ! (නි)