පොල්ස් කොස්තාපල්වරයකුගේ රාජකාරියට බාධා කළැයි සැකපිට ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මින් මද වේලාවකට කලින් එහි ගෙන එනු ලැබීය
පොල්ස් කොස්තාපල්වරයකුගේ රාජකාරියට බාධා කළැයි සැකපිට ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මින් මද වේලාවකට කලින් එහි ගෙන එනු ලැබීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරාතිරම පක්ෂ පාට නොබලා අනිත් දේශපාලන තක්කඩින්ට පේන්න අතිඋතුම් නීතියෙන් දඬුවම් ලබා දෙන්න.මේ වගේ අය නිසා සමාජය තවත් අගාදයට යනවා.මෙයා ගම්පහ එයාගේ තාත්තගේ බුදලයක් කියල හිතාගෙන ඉන්නේ. (අ)
නගරාධි පතිල ගෑනනම් කතා කරල වෑඩක් නෑ, ඒත් මේ පොලිසිය රාජ කාරිය කරනව කියන එකනම් අලුත් නිව්ස් එකක්.(නදී)
පොඩි පොඩි හාල්මස්සන්ට විතරයි දඩුවම්. ලොකු තෝරු මෝරුන්ට ඔය මොන දඩුවමක්වත් නැහැ නේද? අනේ පව්! (නි)
ඇයි එයාට "සරණක්" නැද්ද? (නි)
පක්ෂ මට්ටමෙන් පක්ෂයේ මහලේකම් මැදිහත්වෙලා වහාම මෙවන් අයට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. (නි)
තව හිටියනම් මොනවා කරයි ද දන්නේ නැහැ. (නි)
ජනතා සේවෙට එරෙහි වුණ පොලිසියේ කෙනෙකුට දඬුවම් කරන්න යන්න ඇති මන්ත්‍රීතුමා. ජනතාවට සේවයක්වත් මේ උත්තමයන්ට හරියට කොරන්න ඉඩ දෙන්නේ නැති හැටි.
ගම්පහ අය නම් කියලා වැඩක් නැහැ (නි)
ඡන්දේ දෙන අයම තමා මෙයාලාට බූදලේ ලියලා දෙන්නේ. (නි)
හෙට උදේ ඇප දෙයිද දන්නෙ නැහැ (නි)
කොස්තාපල්ට දඬුවම් මාරු ලැබෙයිද! (නි)
ඉතින් මෙයා උසාවියට ගියා කියලා මොනවා කරන්නද? මෙයාව හිරේ දාන්නද ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මෙහෙම වෙන්නේ පොලිසියේ අය හරියට වැඩ කරන නිසාද ? නොකරන නිසාද ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
පොලිසියට දේශපාලනයෙන් ඈත් වී ස්වාධීනව රාජකාරිය කරන්නට තව තවත් ශක්තිය ලැබේවා! ස්තුතියි. (නි)
චතුල, ඔයාලට තේරෙන්නේ නැහැ ලංකාවේ පොලිසිය රාජකාරි කරනවද නැද්ද කියලා. මොකද ඉන්නේ වෙරෝනානේ. කව්ද දන්නේ නැහැ කොළඹ මුඩුක්කු වල තිබුන බෝම්බ අල්ලලා සුද්දකරලා දුන්නේ ඔයාලගේ පව්ලේ උදවියට බය නැතුව ඇවිදලා එන්න. ගවයෝ වගේ කතාකරන්න එපා. ටිකක් මොලේ ඇතිව කතාකරන්න (නි)
මෙයා ගම්පහට තේරුණු එක හරි නැහැ නේද? අපිට නොගැළපෙන කෙනෙක්. (නි)