බසය විල්ගමු පල්ලමේ විල්ගමුව එළවනාකන්දෙන් පල්ලමට වැටුණු බසයක සිටි තරුණියක මියගොස් 12 දෙනෙක් තුවාල ලැබූ බව විල්ගමුව පොලීසිය කියයි. කඩවත පිරිසක් විල්ගම 05 December 2012
ලුණු වෙළෙන්දා පාරිභෝගික නිලධරයා ‘ලුණු දමයි‘ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 15000ක අල්ලසක් ගත් බව කියන පාරිභෝගික අධිකාරි සේවකයක් පොළොන්නරුව මහේස්ත්‍රාත් වෙත අද සවස ඉදිරිපත් කිරීමට න 05 December 2012
තෙන්ඩුල්කාර්ගෙන් මාස 11 කට පසු ටෙස්ට් අර්ධ ශතකයක් ඉන්දියාව සහ එංගලන්තය අතර තරග හතරකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ කොල්කටාහිදී අද (05) ආරම්භ වූ තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප 05 December 2012
අගවිනිසුරුගෙ වත්කම් කමිටුවට ශිරානි බන්ඩාරනායක අගවිනිසුරුවරියගේ වත්කම් බැරකම් බැංකු ගිණුම් ඇතුළු ලියැවිලි පාර්ලිමේන්තුවේ එකොළොස් පුද්ගල දෝෂාභියෝග විමර්ශන ත 05 December 2012
ලුණුගම් වෙහෙර දොරටු හයම අරී වසර තුනකට පමණ පසු ලුණුගම් වෙහෙර ජලාශයේ වාන් දොරටු හයම අද විවෘත කැරිණි. පිටාර ජලය කිරිඳි ඔය ඔස්සේ කිරින්ඳෙන් මුහුදට ගලා යයි. පසුගිය 28 05 December 2012
ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් පිල පිට පිටම සිවුවැනි ජයත් ලබයි ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වෙන දෘෂ්‍යාබාධිත වූවන්ගේ පළමු විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ව 05 December 2012
රියගාලෙදි ගායිකාවගේ අතින් ඇදලා භාතිය, සන්තුෂ් කණ්ඩායමේ උමාරියා සිංහවංස ගායිකාවගේ අතින් ඇද හිරිහැර කළැයි කියන රංසි ජෙයිනූර් ලබන 14 වැනිදා කොළඹ කොටුව උසාවියට කැඳවම 05 December 2012
තෑග්ග මාරයා වෙයි. තල්පේ පදිංචි නිවන්ත තත්සර (6), රෂ්මික මධුෂාන් (11 ) නැමැති අසල්වැසි මිතුරන් දෙදෙනකු තල්පේ පනන්දූව අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී රජර 05 December 2012
වස විස නැති ගොවිපළක් ඇමෙරිකාවේ පදිංචි ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් තම උපන් ගමේ අක්කර 30ක වස විස නැති අමුතු තාලයේ ගොවිපළක් අරඹයි. ඔහු එහි 25 දෙනෙකුට රැකියා සපය 05 December 2012
මව්පියෝ පාසලේ පාලනය අතට ගනිති : ගුරුවරුන් සිරකරති බකමූණ ගල්මුල්ල පාසලේ හයේ සිට එකොළහ දක්වා පන්ති වෙනත් පාසලකට මාරු කිරීමට එරෙහිව එහි ගුරුවරු පාසල ඇතුළට දමා ගේට්ටුව වැසූ මව්පියෝ පිර 05 December 2012
වැලිමඩ-නුවරඑළිය බස් වර්ජනයක් වැලිමඩ - නුවර එළිය මාර්ගවේ පෞද්ගලික බස් රථ වර්ජනයක් නිසා මගීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති. නුවරඑළියේ සිට රේන්දපොල දක්වා ගමන් කරන බස 05 December 2012
දුම්කොළේට එරෙහි සටන අදත් සිගරැට් පැකට්ටුවේ රූපමය අවවාද ඇතුළත් කිරීමට විරුද්ධව දුම්කොළ සමාගම් මගින් නඩු දැමීමට විරුද්ධව අද අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ් 05 December 2012
සිරකරු කුරුමාණම වරදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් උසාවියේ මත්කුඩු නඩුවක් සඳහා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට ගෙන ආ සිරකරුවකු අංක 2 උසාවි සිරමැදිරියේ වැසි 05 December 2012
හැත්තෑවේ කත කොල්ලකරු මෙල්ල කරයි කටුගස්තොට හල්ඔළුව සන්නිවේදන මධ්‍යස්ථානයක මුදල් හා ජංගම දුරකථන තුනක් පැහැරගෙන පලා ගිය කොල්ලකරුවකු පසුපස හඹා ගොස් මෙල්ල කර පොලීසිය 05 December 2012
සය සාමාජික ක්‍රිකට් තරග හුණුපිටියේදී හුණුපිටිය මිහිදුම් කී‍්‍රඩා සමාජය සංවිධානය කරන ‘ඉසිරු චතුරංග සිල්වා’ අනුස්මරණ කුසලාන සය සාමාජික කි‍්‍රකට් තරගාවලිය මේ මස සහ 9 දෙදි 05 December 2012
15 න් පහළ ප්‍රීමා කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරන හයවැනි වයස 15 න් පහළ පී‍්‍රමා කුසලාන අන්තර් දිස්ත්‍රික් සහ පළ 05 December 2012
මැතිසබේ ඇමැති උප ඇමැති ආසන හිස් නියෝජ්‍ය ඇමැතිවරුන් හා ඇමැතිවරුන් නැතිව අය වැය කාරක සභා විවාදය පවත්වනවාට වඩා පාර්ලිමේන්තුව කල්තැබීම සුදුසු යැයි කතානායක චමල් රාජ 05 December 2012
ප්‍රා මන්ත්‍රී සිරකරලා උකුවෙල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අයි එම් පාරිස් මහතා සඳුදා පැයක් පමණ ප්‍රාදේශීය සභා කාර්යාලයේ සිරවී සිටියේය. ඔහ 05 December 2012
අගමැතිට/දුමින්දට දීර්ඝ නිවාඩු අගමැති දි මු ජයරත්න මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට දෙසැම්බර් 23 වැනිදා සිට මාස තුන බැගින් නිවාඩු අද පාර්ලිමේන් 05 December 2012
පින් කෙත හෙළ රන් දෙරණේ මෙරට සංගීත කලාවට අනුපමේය මෙහෙයක් සිදු කළ ‘හෙලයේ මහා ගාන්ධර්වයා‘ යන නාමයෙන් හඳුන්වන පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව ශූරීන්ගේ 85 වැනි ජන්ම ද 05 December 2012
ඉන්දියා ධීවරයෝ රිමාන්ඩ් ට්‍රෝලර් යාත්‍රාවකින් අවුත් ශ්‍රී ලංකා මුහුදේ අනවසරයෙන් මසුන් මැරූ බව කියන ඉන්දියා ධීවරයෝ හතළිස් දෙදෙනෙක් ත්‍රිකුණාමල වැඩබලන 04 December 2012
අගවිනිසුරු උත්තර දෙන්න කල් ඉල්ලයි තමාට එරෙහි චෝදනාවලට පිළිතුරු දීම සඳහා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් අද කල් ඉල්ලා සිටියාය. කම 04 December 2012
ලංකාවේ 56 අන්තිම තුරුම්පුවත් ගහයි ඕස්ටේ්රලියාවේ සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිත සරණාගතයන් 56 දෙනකු ඊට එරෙහිව සිඞ්නිනුවර මහාධිකරණයෙන් අතුරු තහනමක් ඉල්ලා ප 04 December 2012
ලන්ඩන් මහමෙවුනාවේ සත් බුදු පින්කම් මහා බි්රතාන්යයේ මහ මෙව්නා භාවනා අසපුවේ වස් අවසාන පිංකම වෙනුවෙන් සත් බුදු වන්දනාමය පින්කමක් සර්බිටන් හිදී පැවැත්විණි සියයකටත් 04 December 2012
‘වඩිනාගල හෙල්ලුනාට බය වෙන්න එපා‘ භූවිද්‍යා හා පතල් කාර්යංශය අම්පාර වඩිනාගල ගමට ගොස් භූ කම්පන තරංග මිනුම් උපකරණ ස්ථාන කිහිපයක සවි කෙළේය. වඩිනාගල හා අවට ගම්වල පොළොව 04 December 2012
නීතිඥ සංගම් 80ක සභාපති-ලේකම් කැඳැවයි අධිකරණයේ නිදහස ආරක්ෂා කර ගැනීම සඳහා තීන්දු කළ යුතු වැදගත් තීරණය කීපයක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රි ලංකා නීතිඥ සංගමයට අනුබද්ධ 04 December 2012
නිදන් හොරු සෑයත් හාරති ඌවපරණගම බෙරලියගම ශ්‍රී සුදර්ශනාරාම විහාරයේ චෛත්‍යයේ ධාතුගර්භය හාරා නිධන් සෙවූ සොර කණ්ඩායමක් කොත්වහන්සේ ගලවාගෙන ගොස් ඇතැයි උවපරණ 04 December 2012
දානය වරදී පාසල් නිල ඇඳුම් හා සිවුරු නොමිලේ බෙදීමේ ජාතික උත්සවයට පොළොන්නරුව රාජකීය විදුහලට වැඩම කළ පිරිවෙන් භික්ෂූන්ගේ දානය වැළඳීමේ වේලාව ගැ 04 December 2012
ජොර්ජ් කිට් සිතුවමක් කැනඩාවේ ශ්‍රී ලංකාවේ නුතන චිත්රශිල්පීන් අතර ලොව වටා වඩාත්ම ප්‍රචලිත නමක් ලබා සිටි ජෝර්ජ් කීට් ගේ "ලංකා මාතා" නම් වූ චිත්‍රය පසුබිම්කොට නිර 04 December 2012
දුමින්ද සැකකරුවෙක්ද/නැද්ද? භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතනයේ 17 වැනි සැකකරු වශයෙන් නම් කැර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ස 04 December 2012
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026