IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඕස්ටේ‍්‍රලියා - නවසීලන්ත තරගය වැස්සට දියවෙයි

අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘ඒ’ කාණ්ඩයේ  ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය අතර එංගලන්තයේ එජ්බැස්ටන්හිදී අද (12) පැවැති තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය විසඳුමකින් තොරව අවසන් විය. ඒ අනුව කණ්ඩායම් දෙකට ප‍්‍රසාද ලකුණ බැගින් හිමිවිය.

ලකුණු 244 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය නවසීලන්ත පිල තරගය අත්හිටුවන විට  ඕවර 15 කදී කඩුලූ 2 ක් දැවී ලකුණු 51 ක් ලබා සිටියේය.

පළමුව පන්දුවට පහර දුන්  ඕස්ටේ‍්‍රලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ඇඩම් වෝග් පන්දු 76 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 71 ක් රැස්කිරීමට සමත්විය.

නවසීලන්ත වමතින් වේග පන්දු යවන ක‍්‍රීඩක මිචෙල් මැක්ලීන්හැන් ලකුණු 65 කට කඩුලූ 4 ක් දවා ගත්තේය.

 

ලකුණු පුවරුව

ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම

ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම් ඉනිම

ෂේන් වොට්සන්    -    ඇ. රොන්ච්ප. මැක්ලීන්හැන්        5    
මැතිව් වේඞ්    -    ක.මු.කළා ප. නේදන් මැකලම්    29
පිලිප් හියුස්    -    දුවද්දී දැවී ගියා    0
ජෝර්ජ් බේලී    -    ප. නේදන් මැකලම්    55
ඇඩම් වෝග්    -    ඇ. බ්‍රෙන්ඩන් මැකලම්ප. මැක්ලීන්හැන්    71
මිචෙල් මාර්ෂ්    -    ඇ. රොන්ච් ප. මැක්ලීන්හැන්    22
ග්ලෙන් මැක්ස්වෙල්    -    නොදැවී    27
ජේම්ස් ෆෝක්නර්    -    ඇ. මැක්ලීන්හැන් ප. විලියම්සන්    6
මිචෙල් ජෝන්සන්    -    ඇ. බ්‍රෙන්ඩන් මැකලම් ප. මැක්ලීන්හැන්    8
ක්ලින්ට් මැකේ    -    නොදැවී    2
අතිරේක            16
එකතුව  ඕවර 50 කදී කඩුලූ 8ක් දැවී    243

කඩුලු වැටීම:
1-5, 2-10, 3-74, 4-151, 5-193, 6-196, 7-210, 8-219

පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයා:
සේවියර් ඩොහර්ටි

පන්දු යැවීම:
කයිල් මිල්ස්: 6-1-19-0, මිචෙල් මැක්ලීන්හැන්    : 10-0-65-4, ඩැනියෙල් විටෝරි: 10-1-23-0, ටිම් සවුති: 4-1-26-0, නේදන් මැකලම්: 10-0-46-2, කේන් විලියම්සන්: 10-0-56-1

 

නවසීලන්ත කණ්ඩායම් ඉනිම

ලූක් රොන්ච්    -    ඇ. වොට්සන් ප. මැකේ        14    
මාර්ටින් ගප්ටිල්    -    ඇ. මැක්ස්වෙල්ප. මැකේ    8
කේන් විලියම්සන්    -    නොදැවී    18
රොස් ටේලර්    -    නොදැවී    9
අතිරේක            2
එකතුව  ඕවර 15 කදී කඩුලූ 2ක් දැවී    51

කඩුලු වැටීම:
1-18, 2-26

පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ:
බ්‍රෙන්ඩන් මැකලම්, ජේම්ස් ෆ‍්‍රැන්ක්ලින්, මිචෙල් මැක්ලීන්හැන්, නේදන් මැකලම්, කයිල් මිල්ස්, ටිම් සවුති, ඩැනියෙල් විටෝරි

පන්දු යැවීම:
මිචෙල් ජෝන්සන්: 4-0-18-0, ක්ලින්ට් මැකේ : 4-0-10-2, ෂේන් වොට්සන්: 3-1-11-0, ජේම්ස් ෆෝක්නර්: 3-0-7-0, සේවියර් ඩොහර්ටි: 1-0-4-0

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියා - නවසීලන්ත තරගය වැස්සට දියවෙයි

ලාරා Wednesday, 12 June 2013 06:48 PM

නවසීලන්තය දිනනවා. (නි)

:       0       0

ශාන් Thursday, 13 June 2013 10:14 AM

වැඩක් නැ කවුරු දිනුවත් .(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 243 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 177 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 984 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site