දෝෂාභියෝගය මැතිසබේට පමණක් සීමා කරන්න ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝශාභියෝග ප්රශ්නය පාර්ලිමේන්තුවට පමණක් සීමා කරන්නැයි විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහ 04 December 2012
දාහතේ කෙල්ල සෙන්ට් ගන්න ගෙවල් බිඳී අලුයම තනිවම ගොස් ගෙවල් බිඳීමේ පලපුරුදුකාරියක බව කියන 17 හැවිරිදි තරුණියක කටුගස්තොට පොලිසිය වීසින් අත් අඩංගුවට ගනු ලැබිය. කටුගස්තො 04 December 2012
ගුරු සංගමෙන් රතු එළිය දල්වයි ගුරු-විදුහල්පති සංගම් එකොළහක් එක්ව අද පැවැත්වූ වර්ජනය සාර්ථක වූ බව ලංකා ගුරු සංගමය කියයි. එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ අම 04 December 2012
පෙම් හබෙන් දෙන්නෙක් රෝහලේ ආනමඩුව මැදි විදුහලේ 11 හා 13 පන්තිවල සිසුන් දෙපිරිසක් අතර පාසල් පිටියේ මුලින්ද, අනතුරුව නගරයේදී ද ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සිසුහු දෙ 04 December 2012
පාරේ ලොක්කො දෙන්නෙක් පාරට උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ගනකාධිකාරී ජී එම් පී එම් බී ගුණරත්න මහතාගේ වැඩ තහනම් කළ බව උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධි 04 December 2012
වයස 19 න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය 19දා ඇරඹේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය මේ මස 19 වැනිදා ආරම්භ වේ. අවසන් මහ තරගය මේ මස 24 වැ 04 December 2012
අගවිනිසුරුට විරෝධය පායි අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මයගේ ක්‍රියා කලාපය හෙළා දකිමින් දෝෂාභියෝග විභාගයට සහාය පළ කරමින් තුන් හාරසියයක් පමණ පිරි 04 December 2012
ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් පිල කඩුලූ 7 කින් ඕස්ටේ්රලියාව පරදවයි ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වෙන දෘෂ්‍යාබාධිතවූවන්ගේ පළමු විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (04) පැවැති තරගයේදී ශ්‍රී ලං 04 December 2012
අලුත්කඩේ පොලිස් වැටක් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටීම සඳහා අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය අද උදෑසන 9.20ට පමණ අලුත්කඩේ ශ්‍රේෂ් 04 December 2012
ගම්මිරිස් හොරකමට ගෙට ගිනි තියයි ගම්මිරිස් කිලෝ 165ක සොරකමක් සම්බන්ධයෙන් බදුල්ල මීගහකිවුල පියකු හා පුතුන් දෙදෙනෙකු අත්අඩංගුවේ සිටියදී, ගෙදරටම කඩා වැදුණු මැර පිරිසක 04 December 2012
හීත්රෝ පන්සලේ වස් පින්කම ලන්ඩන් නුවර හීත්රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පින්කම උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. අටවිසි බුද්ධ මණ්ඩ 04 December 2012
වැරැදිකරු හුළඟයි ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ තමිල්නාඩු ධීවරයන් හතලිස් දෙදෙනා ත්‍රිකුණාමල වරාය පොලීසියට කියා ඇත්තේ තම යාත්‍රා හුළඟට ගසාගෙන 04 December 2012
මාතර නීතීඥවරුත් වර්ජනයේ අගවිනිසරුවරියට සාහාය පළ කරමින් මාතර අධිකරණයේ නීතීඥවරු ද අද වැඩ වැරූහ. මේ අතර ප්රජාතන්ත්රවාදය සඳහා වන ව්‍යාපාරය අගවිනිසුරුවරිය 04 December 2012
අගවිනිසුරු කමිටුව ඉදිරියේ දෝෂාභියෝග යෝජනාවට මුහුණදීම සඳහා ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය අද පෙරවරු 10.10ට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවට පැමිණි 04 December 2012
ආසියානු සම්මේලන හොකී ශූරතාවලියට ශ්‍රී ලංකා කාන්තා පිල හෙට සිංගප්පුරු යයි තුන්වැනි ආසියානු හොකී සම්මේලන කුසලාන කාන්තා හොකී ශූරතාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිල බදාදා (5) සිංගප්පුරුව බලා පිටත්ව යයි. මේ මස 6 වැනි 04 December 2012
දකුණ - සබරගමුව රන් පදක්කම් වැඩිකර ගනි සුගතදාස පිටියේ දී නිමාව දුටු 38 වැනි ජාතික මහ ක්‍රීඩා උළලේ දී බස්නාහිර පළාත නැවත වරක් පහසුවෙන්ම සමස්ත ශූරතාව දිනා ගත්තද පළාත් 4 ක් හැ 04 December 2012
බලපිටිය නීතීඥවරු වර්ජනයේ බලපිටිය මහේස්ත්‍රාත් උසාවියේ නීතීඥවරු අද වැඩ වැරූහ. ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් වී ඇති දෝශාභියෝග යෝජනාවට ව 04 December 2012
මාතලේ කැණීම් දිගටම මාතලේ රෝහල් භූමියෙන් හිස් කබල් 24 ක කොටස් සහ මිනිස් අස්ථි කොටස් ලැබී ඇතැයි අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් ජයසේන මහතා පවසයි. මෙම අස්ථි දැඩ 04 December 2012
දෝෂාභියෝග කමිටුව රැස්වේ ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගය විභාග කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද උදේ යළි රැස්වීමට නියමිතව සිටියේය. 04 December 2012
රට පුරා ගුරු විදුහල්පතිවරු ලෙඩ වෙති ගුරු විදුහල්පති සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති යෝජිත අතුරු වැටුප හිඟ වැටුප ද සමග ලබා දීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කැර ග 04 December 2012
අම්පාරේ පෞද්ගලික බස් කොට උඩ අම්පාරේ පෞද්ගලික බස් සේවා අද වර්ජනයක් ඇරඹීය. කෙටි හා දුර ගමන් බස් සේවකයේ ඊට හවුල්වී සිටිති. පොදු වෙළෙඳ පොලේ පිරිසක් වේලා සටහන් කරුවක 04 December 2012
වඩිනාගල යළි හෙල්ලේ අම්පාර වඩිනාගල ගමේ අද පස්වරු 6.30ටත් 6.50ටත් සුළු චලන 2ක් වූ බව ගම් වැසියෝ කියති. භූ විද්‍යාඥයන් අද ගමට එන බව කියා තිබුණත් ඒ ගමන අගහරුවාදාට 03 December 2012
සිසුන් පැහැර ගැනීමේ නඩුව කල් යයි නාවික හමුදාවේ දෙහිවල මුරපොළේ දී පැහැරගත් බව කියන රජීව් නාගනාදන් තිලකේෂ්වරන් රාමලිංගම් හා ප්‍රදීප් විශ්වනාදන් යන සිසුන් තිදෙනා ඉද 03 December 2012
කොළොන්නාවේ උද්ඝෝෂණයට හිරුණිකා එයි මන්ත්‍රී දුමින්ද සිල්වාට සෙත් පතා ගොතටුව කන්දේ විහාරයේ බෝධි පූජාවක් පැවැත්වෙද්දී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය ඇතුළු පිරිසක් ඊ 03 December 2012
‘‘ වාරණය බොරුවක්, අද කිසිවක් වහන්න බෑ “ වෙනදා මෙන් අද ජනමාධ්‍ය වාරණය කළ නොහැකියැයි ද වාරණය කරන්නට ගියහොත් එය වඩාත් සවිස්තරාත්මකව ජනතාව අතට පත්කිරීමට තරම් මාධ්‍ය ප්‍රබල වී 03 December 2012
අග විනිසුරු මහේස්ත්‍රාත්වරුන් හමුවෙයි අධිකරණය හා ව්‍යවස්ථාදායක අතර පවත්නා වත්මන් තත්ත්වය පිළිබඳ විශේෂ රැස්වීමක් අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධ 03 December 2012
දුමින්දට ගොතටුවේ බෝධි පූජාවක් ගිය වසරේ ඔක්තෝබරයේ දී කොලොන්නාවේ ඡන්ද ගැටුමකින් තුවාල ලබා සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ස 03 December 2012
විනිසුරුට පික්පොකට් ගැසූ සෙබළෙක් රිමාන්ඩ් කොළඹ කොටුව දුම්රිය පොළේ දී වවුනියා මහේස්ත්‍රාත් ඇලෙක්ස් රාජා මහතාගේ පොකැට්ටුව සොරකම් කළ බව කියන හමුදා බුද්ධි අංශ සෙබළකු වන ආර්.ඒ. දි 03 December 2012
මාලදිවයින 3-0 කින් ශ්‍රී ලංකාව පරදවයි නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී අද (03) ආරම්භ වූ ‘මහින්ද රාජපක්ෂ’ ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ පළමු තරගයේදී මාලදිවයින ගෝල 3-0 කින් 03 December 2012
රෝද පුටුවේ ඉඳන් කි‍්‍රකට් ගසති වෙනස් ආකාරයේ දස්කම් ඇති අයවලූන්ට අමතක නොවන දිනයක් උදාකිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය කරන ලද ‘ඞී‍්‍රම් ඬේ කි‍්‍රකට් උත්සවය කොළඹ එන්. 03 December 2012
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026