තිස්සමහාරාම යෝධ කණ්ඩියේ සිට හය මාසයකට පෙර දකුණු කොරියාවේ රැකියාවකට ගිය දෙදරු පියකු වන ලසන්ත කුමාර (36) එන්සන්හිදී යතුරුපැදියෙන් ගමන් කරද්දී අනතුරකට මුහුණපා සෙනසුරාදා මිය ගිය බව කොරියා ආරංචි කියයි.
ඔහුගේ යතුරු පැදිය තවත් වාහනයක ගැටී මේ අනතුර සිදු විය.
ඔහුගේ දේහය බ්‍රහස්පතින්දා (13) ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පුරුද්දට වෙට්ටු දදා රිංග රිංගා යන්න ගියාද දන්නේ නැහැ නේද? අනේ ඉතින් අර දරු පවුලට යන කලක්. (ස)
මව්පියෝ අඹුදරුවෝ මේ හෙළ බිම තනිකරලා අග හිග කමින් සිටියෙමි හෙම්බත් වීලා යන්නට ගියා රන් මසුරන්පොදි සොයලා ඉක්මන් මරුව අද දින මට අත වනලා (ස)
ආනන්ද, හෙළබිමේ හිටියත්, කොහේ හිටියත් මරුවා කතා කරපු ගමන් අපි යන්න ඕනෑ. (නි)
ශෝකය පල කරමි. ඔහු රක්ෂණය කර ඇත්නම් අදාල මුදල් වගකිවයුත්තන් විසින් දරුවන් සහ බිරිද වෙත ලබා දෙන්න. ඔබට නිවන් සුව පතමි (නි)
අයියෝ! (නි)
අපිත් එක්ක වැඩ කරපු කෙනෙක්. අපිටත් හරිම දුකයි (නි)
ලංකාවේදී අනතුරකින් මැරුනොත් සතෙක් ගානට. නමුත් කොරියාවේ මින්ස්සු මිනිස් ජිවිත වටිනාකම දන්නවා. එ නිසා මරුන අය වෙනුවෙන් සාදාරන දෙයක් වේය කියා සිතමි.(ස)
බලවත් කණගාටුව ඔබට නිවන් සුව !(ස)