IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා බාෂිත්

බාටා - සන්ඬේ ටයිම්ස් පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගාවලියේ 2013 වසරේ ජනපි‍්‍රයම කී‍්‍රඩකයා ලෙස වෙස්ලි විදුහලේ බාෂිත් මුසම්මිල් තේරී පත්වී තිබේ.

අවසාන සති කිහිපය නිමවන තුරුම සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවූ බාෂිත් මුසම්මිල්, අවසන් සතියේදී ලබාගත් ඡන්ද 24,213 ත් සමග මුළු ඡන්ද 40,218 ක් ලබාගෙන තිබේ. මෙම ඡුන්ද සංඛ්‍යාව අනුව තරගයේ අවසානය තෙක් එම කාණ්ඩයේ පෙරමුණේ රැුදී සිටි තර්ස්ටන් විද්‍යාලයේ මින්හාජ් ජලීල්ට වඩා ඡන්ද 11,985 ක් ලබා බාෂිත් මුසම්මිල් වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයාට හිමි සම්මානය දිනාගත්තේය.

නැගී එන පාසල් කාණ්ඩයේ ජනපි‍්‍රයම කී‍්‍රඩකයා ලෙස ඡන්ද 3,105 ක් ලබා සිටින ගාල්ල විද්‍යාලෝක විදුහලේ සංජු ශාරුක් තේරී තිබේ. ලහිරු විමුක්ති එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වී තිබෙන්නේ ඡන්ද 1930 ක් සමගිනි.

ලේටන් පාර්ක් ජාත්‍යන්තර පාසලේ වලීඞ් ජිෆ්රි අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ ජනපි‍්‍රයම කී‍්‍රඩකයා ලෙස තේරී තිබෙන අතර ඔහු ලබා තිබෙන ඡන්ද සංඛාව 25,601 කි. එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය ඡන්ද 16,814 ක් ලබා සිටින ශසික රත්නතිලක දිනාගෙන තිබේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සමස්ථ ලංකා පාසල් කාණ්ඩය

 

බාෂිත් මුසම්මිල්  වෙස්ලි විදුහල 40218
මින්හාජ් ජලීල් තර්ස්ටන් විදුහල 28233
දුෂාන් හේමන්ත කොළඹ ශාන්ත පීතර විද්‍යාලය 5524
ඒ. කේ. ටිරෝන් රිච්මන්ඞ් විදුහල 3783
දිනුක වික‍්‍රමනායක  ත‍්‍රිත්ව විදුහල 1483
මාධව නිමේෂ් පානදුර රාජකීය විදුහල 1249
චතුරංග රාජපක්ෂ මීගමුව මාරිස්ටෙලා විදුහල 855
සචින් බුලත්සිංහල කටුගස්තොට ශා අන්තෝනි විදුහල 692
ජේසන් බුල්ජන්ස් කොළඹ ශාන්ත පීතර විද්‍යාලය 574
රොෂාන් අනුරුද්ධ කැළණිය ගුරුකුළ විදුහල 236

 

 

නැගී එන පාසල් කාණ්ඩය

 

සංජු ශාරුක් ගාල්ල විද්‍යාලෝක විදුහල 3105
ලහිරු විමුක්ති පානදුර ශී‍්‍ර සුමංගල විදුහල 1930
චාමික අමරසේකර පානදුර ශී‍්‍ර සුමංගල විදුහල 1042
ප‍්‍රසන්න සුජිත් උහන මධ්‍ය මහා විදුහල 347
භානුක මානෙල්අංග කෑගල්ල ශාන්ත මේරි විදුහල 180
දේෂාන් ධනංජය මාතර රාහුල විදුහල 156
ලසිත් ලක්ෂාන් මාතර ශන්ත තොමස් විදුහල 23
සදීප ලක්ෂාන් වේයන්ගොඩ බලවන විදුහල 21
නිපුන යතිදුර කැළණිය ධර්මාලෝක විදුහල 13

 

 

අන්තර්ජාතික පාසල් කාණ්ඩය

 

වලීඞ් ජිෆ්රි ලේටන් පාර්ක් ජාත්‍යන්තර පාසල 25601
ශසික රත්නතිලක නුගේගොඩ ලයිසියම් විදුහල 16814
චේලක මල්ලවාරච්චි වත්තල ලයිසියම් විදුහල 290
ඬේවින් යසත් සේරසිංහ ගේට්වේ ජාත්‍යන්තර පාසල 97
පවින් ලහඳුපුරගේ  වත්තල ලයිසියම් විදුහල 18
නවීන් සන්ජුල කුරුණෑගල රාජකීය ජාත්‍යන්තර පාසල 3

 



අදහස් (0)

ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා බාෂිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 177 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 984 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site